දැන් උබට හොදටම ෂුවර්ද ? ඒ කෙල්ල උබගේ මූනටම "කොටයි" කියලා කිව්වේ උබ ඔය හිතන උසමයි කියලා . . .උස යන වයස පැන්නම උස යන්න විදිහක් කියපන්කො.ඊයේ කෙල්ලේක් මූනටම කිව්වා කොටයි කියලා.එපා වෙලා තියෙන්නේ බන්. චීන කටු ගැන දන්නේ කවුද? මීගමු පැත්තේ එහෙම කරන තැන් තියෙනවද?![]()


evanam echcharama kotath na
මගේ උස 5යි 5යි 


