උස යන්න

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    උස යන වයස පැන්නම උස යන්න විදිහක් කියපන්කො.ඊයේ කෙල්ලේක් මූනටම කිව්වා කොටයි කියලා.එපා වෙලා තියෙන්නේ බන්. චීන කටු ගැන දන්නේ කවුද? මීගමු පැත්තේ එහෙම කරන තැන් තියෙනවද? :(
    දැන් උබට හොදටම ෂුවර්ද ? ඒ කෙල්ල උබගේ මූනටම "කොටයි" කියලා කිව්වේ උබ ඔය හිතන උසමයි කියලා . . .:eek:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    gym එකට යන්න නැත්තමි හොද වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් ගන්න.:yes:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    දැන් උබට හොදටම ෂුවර්ද ? ඒ කෙල්ල උබගේ මූනටම "කොටයි" කියලා කිව්වේ උබ ඔය හිතන උසමයි කියලා . . .:eek:
    ow ban mokada a kella mage vena mokuth dakala na :lol: evanam echcharama kotath na :lol: anika eki kiwwe kolla kellata vada miti unama photo ekakatawath inna ba kiyala. a nisa sure a man kiyana usa thamai
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,890
    16,841
    113
    Colombo
    ඕක මොකක්ද බන්. මගේ කෙල්ල හැමදාම මට කොටයි කියන්නේ :rolleyes: මගේ උස 5යි 5යි :sorry:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Angal 4 usayanna safe sure widiyak nam hoyanna amarui.
    Usa loku prashnayak nam China, Japan, Thailand wage yanna kota un onatharam innawa.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උස යන වයස පැන්නම උස යන්න විදිහක් කියපන්කො.ඊයේ කෙල්ලේක් මූනටම කිව්වා කොටයි කියලා.එපා වෙලා තියෙන්නේ බන්. චීන කටු ගැන දන්නේ කවුද? මීගමු පැත්තේ එහෙම කරන තැන් තියෙනවද? :(

    සිරස්ව කොට උනාට තිරස්ව කොට නෑ කියල පෙන්නපන්
    :cool::cool:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඔිවා වැඩිය හිතට ගන්න එපා.උබට ගැලපෙන හොද එකියක් ලැබෙයි.එ විස්වාසයෙන් දියුනුවට වැඩ කටයුතු කරගන්න.ජිමි යන්න.ඩොකාගෙන.ආයුර්වෙිදයෙන් උස යන්න උපදෙස් ගන්න.සමාජ ආසරය,පර්සනැලිටි එක හදාගන්න.මෙි ලොකේ හැමෝටම කොහෙහරි අනිවා සහකාරයෝ සහකාරියෝ ඉන්නවා.හැමෝම අංග සමපුර්න නැහැ.ගනන් ගන්න එපා මචං.හිත හදාගන්න.ඔිවාත් ප්‍රස්නද?ගුගල් බලන්න.සමාජයට බැහැලා බලන්න.ඔයිට වැඩිය හපන් දේවල් වෙන්නෙ.

    https://www.google.lk/search?q=shor...ved=0ahUKEwjNw8PT25PRAhUTTI8KHVI4Ar0Q_AUICCgB

    https://www.google.lk/search?safe=a...2.2.0....0...1c.1.64.img..0.2.326.w_Qufyfbe70

    https://www.google.lk/search?safe=a....0...1c.1.64.img..0.4.423.bLflnEkhzxo#imgrc=_

    :yes::yes::)
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,342
    113
    දැන්නං උස යන්න බැරිවෙයි වගේ බන්....උබ ජිම් ගිහින් සුපිරි ඇගක් හදපන්..Bulk නෙමේ cut කරපන්..ඇග හැදුවම ඔය උස වැඩක් නෑ බන්
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    රත්තරං;21067120 said:
    සිරස්ව කොට උනාට තිරස්ව කොට නෑ කියල පෙන්නපන්
    :cool::cool:
    rape karanna thamai venne
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    owa gana hithanna epa ban.. personalty hada ganin salli hoyapan.. kello passen enne.. usa wadak na ada uda sellam danna
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Surgery එකක් නම් තියනවා. කකුලේ growth plates ආයේ කුඩු කරලා වැඩෙන්න සලස්වනවා. :P
    ගොඩක් වේදනාකාරී වගේම ලොකු වියදමක් යන වැඩක්.

    Ps : ලද දෙයින් සතුටු වෙන්න පුරුදු වෙයන්.
     
    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    Surgery එකක් නම් තියනවා. කකුලේ growth plates ආයේ කුඩු කරලා වැඩෙන්න සලස්වනවා. :P
    ගොඩක් වේදනාකාරී වගේම ලොකු වියදමක් යන වැඩක්.

    Ps : ලද දෙයින් සතුටු වෙන්න පුරුදු වෙයන්.

    ow machan eka aththa
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    Surgery එකක් නම් තියනවා. කකුලේ growth plates ආයේ කුඩු කරලා වැඩෙන්න සලස්වනවා. :P
    ගොඩක් වේදනාකාරී වගේම ලොකු වියදමක් යන වැඩක්.

    Ps : ලද දෙයින් සතුටු වෙන්න පුරුදු වෙයන්.

    ekath aul vage ban. ridenawane