උස වැඩි කර ගන්ඩ

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,786
    9,892
    113
    උස වැඩි කර ගන්ඩ

    මගෙ වයස දැන් 20යි.:shocked:ඒත් මගෙ උස 5.3යි.:(මන් තව කොච්චරක් විතර උස යයිද?උස වැඩි කර ගන්ඩ විදියක් නැද්ද?(6.1 විතර වෙන්ඩ).:oo:පෙතිනම් ගහන්ඩ බෑ ඈ...මට පීනසෙත් ටිකක් තියෙනව.ඒකෙ බලපෑමක් එහෙම?:baffled::baffled:පොඩ්ඩක් දන්න පොරක් කියහල්ලකො.දන්නේ නැත්තම් Bump ගත කරාට කමක් නෑ ඉතින්.:rolleyes::rolleyes::rolleyes:
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    21ක් විතර යනකන් උස යනවා කියල අහල තියෙනවා. හැබැයි එත් උඹ ඕනෙනං තව අඟලක් උස වෙයි මචන්. (මට උඹගේ හිත හදන්න උඹ තව අඩියක් විතර උස යයි කියල බොරු කියන්න බැහැනේ.:no::no:) බාර් ගහපන් පුළුවන් තරන්. කෙල්ලෙක් ගැනනං ප්‍රශ්නේ කොට කෙල්ලෝ ඕන තරන් ඉන්නවා බන්. ඇඟ හදාගන්න try එකක් දීපන් උඹ කෙට්ටුනන්. එක තමයි කරන්න තියන හොඳම දේ! :rolleyes::rolleyes:
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,786
    9,892
    113
    තැන්කියු මචන් බොරු නොකිය ඇත්තම කිව්වට.:lol::lol:මම වැඩිය කෙට්‍ටුත් නෑ බන්.මිටි නිසා නිකන් මොකෙක්ද එකක් වගේ පේන්නෙ.:P:P
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    උබව උස යන එකනම් සුවර් නෑ.... එක තමා ලෝක සොබාවය..... උබ පන තියෙන එකෙක් නිසා දෙපැත්තෙන් අදින්නත් බෑනේ.... :dull:
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,786
    9,892
    113
    Youtube එකේ තියෙන එව්වත් කොරා.හරියන්නෙම නෑ බන්.:(හුකෑස්...:shocked::shocked:වත්තෙ පුවක් ගස් ටිකක් හදල ලොකු උනාම පන්සලටවත් පූජා කරනව.:lol::lol::lol:
     

    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    1. මචං එක්සයිසස් තියනව උසයන්න පුලුවන්.. හැබැයි අඩි ගානක් නම් නෙමෙයි..පොඩ්ඩක් හෙයල බලපන්..

    2. කොරවාට්ටුව පැත්තෙ රවුමක් දාල බලපන් ඒකෙ මිනිස්සු අංගවිකල වෙලා ඉපදිලා විදින දුක..උන්ට තියන ප්‍රශ්න..... අපිට අතපය හතර හොදට පිහිටල ඉපදිලත් තවත් ප්‍රශ්න..උස නෑ,දිග මදි... රවුමක් දාල බලපන් එතකොට උබට ලැජ්ජ හිතෙයි උබට තිබ්බ උස කේස් එක ගැන...උස ඇති කියල හිතෙයි..
     
    Last edited:

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,786
    9,892
    113
    උබ කියන එකත් ඇත්ත තමයි.:(ඒ උනාට මචං අපේ හිතටත් එක එක ඒව හිතෙනවනෙ බන්.උස යන්ඩ ඕනෙ,සුදු වෙන්ඩ ඕනෙ,මහත් වෙන්ඩ ඕනෙ වගේ ඒව.උබටත් එහෙම එකක් හරි හිතේ ඇති.:lol:හා නැද්ද?:rolleyes::rolleyes::rolleyes:
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,786
    9,892
    113
    ඇතිද කියන්නෙ?:shocked:අපේ සෙට් එකේ මිටිම එකා මම බන්.උන් ඉතින් ඔය ඉඳල හිටල කොටා කියලත් කියනව.:P(වචන 100ක් කතා කරොත් 10ක් විතර එතකොටනම් එයාලට රිප්ලයි ලැබෙනව:P)අනික මට මාව පේන්නෙම පට්ට මිටිවටනෙ.:(
     

    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    උබ කියන එකත් ඇත්ත තමයි.:(ඒ උනාට මචං අපේ හිතටත් එක එක ඒව හිතෙනවනෙ බන්.උස යන්ඩ ඕනෙ,සුදු වෙන්ඩ ඕනෙ,මහත් වෙන්ඩ ඕනෙ වගේ ඒව.උබටත් එහෙම එකක් හරි හිතේ ඇති.:lol:හා නැද්ද?:rolleyes::rolleyes::rolleyes:

    ඔව් තියනවා... එතකොට පුලුවන් තරම් ඒවා කරගන්න තමයි බලන්නෙ මමත්..හැමෝම එහමයි... ඒත් ඒවා ගොඩදාගන්න බැරි වුනොත් දුක්වෙන්න, මුඩ් ගහන්න ඕන නෑ කියල කියන්නයි, ඔවා මහලොකු කේස් නෙමෙයි කියන්නයි මම උබට ඒක කිව්වෙ...නැතුව ඕක අත හැරල දාන්න කියන්න නෙමෙයි
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,786
    9,892
    113
    ඒකනේ කියන්නෙ.ඔක්කොම එක බෝට්‍ටුවේ.එකෙක්ටවත් පදින්ඩ බෑ.
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඒකනේ කියන්නෙ.ඔක්කොම එක බෝට්‍ටුවේ.එකෙක්ටවත් පදින්ඩ බෑ.

    අතපය නැති උනම කීයක් ඉන්නවද බන්.... තව මොන්ගල් උන්ම කීයක් කින්නවද එලකිරි එකේම් ඉන්නව (ස්කර්වි, රොබින්හුඩ්, කාලා007, ලක්මාල්කුමාර, මල්පප්පා)
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    උස යන්න නමි පොඩි කාලේ ඉදලා මෙි වා කරන්න ඔිනා..හොදට මස් මාළු කරෝල ඇට වර්ග එලවළු පලතුරැ පලා වර්ග විටමින් යකඩ පෙති නිවිති කැද,සවි,බාර්ලි... ගුණ කැම ගන්න...:)
    වි්‍යායාම/දුවන්න/ඇවිදින්න/කය වෙහෙසන්න..කඩිසර වෙන්න ඔිනා..ගොඩක් අය නිකං ඉදලා කකා බිබි නිදාගන්නවා..වි්‍යායාම කරන්නෙ නැහැ...:dull::no::sorry:
    ක්‍රිඩා කරන්න,කදු නැගිම,ටෙනිස්,පිනිම....වෙනත්:)
    රතු කැකුළු ගන්න..රැට බත් කන්න එපා..සුප් බිස්කටි,සැලඩි,එලවළු තමිබලා..වෙනත් සරල කැම..
    :)
    කුකුල් මස් වැඩියෙන් කැවා නමි ඉක්මනට ලොකු උස වෙනවා..එපා..:no::no::no:
    වෙල් තුන කැම වෙලාවට ගන්න..
    උස කොට වෙන බෙහෙත් බොන්නම එපා..එක්කෙනෙක් එහෙම කරලා හම්බුන ලමයට කිරිවත් දෙන්න බැරැව ගියා..කන ඒවා වමනි දානවා..නෙවර්..:no::no:
    හැකි නමි ජෙමි යන්න..එතන උපදෙස් ගන්න..
    උස යැමට සෞඛය පිලිබද වෛද්‍ය උපදෙස් ගන්න..දුන්නත් බෙහෙත් පෙති ගන්න එපා..:yes:
    ඒත් ජාන,ආරේට,හොර්මොන වෙනත් හේතු නිසා උස යනවා/යන්නෙම නැහැ,මෙි ටික පොඩි කාලෙම පටන්ගත්තනමි මෙලාහකට ඔයා උස පොරක්..අඩි 6 ලමයි හදන්න හොදට කන්න බොන්න ඔිනා..;)
    විටමින්
    A-අල
    B බතල
    C කොස්
    D දෙල්
    M මයියොක්කා.මැල්ලුමි ගන්න..
    පෙලොස්.....

    පිටරට කන කැම ජාති බලන්න..ඒවා කාලා උස යන්න පුලුවන්.එකයි එයාලා උස,ශක්තිමත්,කඩිසර, පොඩි ලමයින්ත් වයස වැඩියෙන් පේනවා උස මහතට යනවා..:no:ඒත් ඒවා ගානට කන්න ඔිනා..පුලුවන් තරමි ස්භාවික කැම ගන්න,වෙජිටෙරියන් වෙනවා නමි වැඩිය හොදයි..වෙජිටෙිරියන් වෙන්න ඔය වයස ට හොද නැහැ,තරැන වයස නෙ...හොදට කන වයස,ඔය වයසට ඇග පත වැඩෙන්න,ශක්තිය,ලස්සන,ගෙවි ගිය සෛල වර්ධන,ෆිටි එකට,ලස්සන පංච කල්‍යාන..කැම පාලනය කරගෙන කන්න..වෙනත් හේතු සදහා මස් මාළු කරෝල බිත්තර චිස් බටර්..කැල්ලක් කන්න ඔිනා..මෙි ටික මම පොඩි කාලෙ ඉදලම කලා,දැන් මගේ වයස 29යි.. උස 5‘9‘‘ යි...දැන් ඔක්කොම අගුන කැම අඩු කලා,වියායාම නමි නවත්තන්නෙම නැහැ,පාසලේ ක්‍රිඩා කලා....ටෙනිස්, පිහිනිම කරනවා..ඉදිරියට වෙජිටෙරියන් වෙන්න ප්ලැන් කරනවා..හරි වයස ආවාම ඔය ජරා/අගුන/රස කැම නවත්තන්න ඔිනා,පාලනය වෙන්න ඔිනා..40- 50 වෙනකොට ලෙඩ පටන් ගන්න වයස..:yes:

    6.1 උස වැඩියි බං,එතකොට ලෙඩත් වැඩියි,කොන්ද බෙල්ල අමාරැ එනවා බං,අපේ මාමා 6 2 යි,ලෙඩ වාටිටුවක්....:baffled: පිරිමි 5‘ 6 ඉදලා 10 උස වගේ නමි හොදයි..උස වුනත් ගානට තියෙන්න ඔිනා..පිරිමියෙකු හොද උසක් තිබුනොත් ලස්සන කඩවසමි කැපි පෙනෙනවා.හැබැයි ඔයාගේ වයස 20 උස 5‘ 3‘‘ නමි 20-21 න් එහාට පස්සේ උස යන්නෙ නැහැ..සොරි ඉතින්..වියායම වලින් වත් උත්සහ කරලා බලන්න..anyway හොද උසක් ලබන්න ගිය ආත්මෙි දාන මාන, දිම, අතහැරිය,පින් කල...කෙනෙක් වෙන්නත් ඔිනා.පෙර කල පින මෙි ආත්මෙි කරන ක්‍රියා වලට අනුව තමා ලබන ආත්ම වල ගැහැනු පිරිමි ලස්සන උස මහත ප්‍රිය මනාප පෙනුම ලැබෙන්න‍ෙ..ජය මචං..:)
     
    Last edited: