උස යන්න නමි පොඩි කාලේ ඉදලා මෙි වා කරන්න ඔිනා..හොදට මස් මාළු කරෝල ඇට වර්ග එලවළු පලතුරැ පලා වර්ග විටමින් යකඩ පෙති නිවිති කැද,සවි,බාර්ලි... ගුණ කැම ගන්න...
වි්‍යායාම/දුවන්න/ඇවිදින්න/කය වෙහෙසන්න..කඩිසර වෙන්න ඔිනා..ගොඩක් අය නිකං ඉදලා කකා බිබි නිදාගන්නවා..වි්‍යායාම කරන්නෙ නැහැ...


ක්‍රිඩා කරන්න,කදු නැගිම,ටෙනිස්,පිනිම....වෙනත්
රතු කැකුළු ගන්න..රැට බත් කන්න එපා..සුප් බිස්කටි..
කුකුල් මස් වැඩියෙන් කැවා නමි ඉක්මනට ලොකු උස වෙනවා..එපා..



වෙල් තුන කැම වෙලාවට ගන්න..
උස කොට වෙන බෙහෙත් බොන්නම එපා..එක්කෙනෙක් එහෙම කරලා හම්බුන ලමයට කිරිවත් දෙන්න බැරැව ගියා..කන ඒවා වමනි දානවා..නෙවර්..


හැකි නමි ජෙමි යන්න..එතන උපදෙස් ගන්න..
උස යැමට සෞඛය පිලිබද වෛද්‍ය උපදෙස් ගන්න..දුන්නත් බෙහෙත් පෙති ගන්න එපා..

ඒත් ජාන,ආරේට,හොර්මොන වෙනත් හේතු නිසා උස යනවා/යන්නෙම නැහැ,මෙි ටික පොඩි කාලෙම පටන්ගත්තනමි මෙලාහකට ඔයා උස පොරක්..
අඩි 6 ලමයි හදන්න හොදට කන්න බොන්න ඔිනා..
විටමින්
A-අල
B බතල
C කොස්
D දෙල්
M මයියොක්කා.මැල්ලුමි ගන්න..
පෙලොස්.....
පිටරට කන කැම ජාති බලන්න..ඒවා කාලා උස යන්න පුලුවන්.එකයි එයාලා උස,ශක්තිමත්,කඩිසර, පොඩි ලමයින්ත් වයස වැඩියෙන් පේනවා උස මහතට යනවා..
ඒත් ඒවා ගානට කන්න ඔිනා..
පුලුවන් තරමි ස්භාවික කැම ගන්න,වෙජිටෙරියන් වෙනවා නමි වැඩිය හොදයි..වෙජිටෙිරියන් වෙන්න ඔය වයස ට හොද නැහැ,තරැන වයස නෙ...හොදට කන වයස,
ඔය වයසට ඇග පත වැඩෙන්න,ශක්තිය,ලස්සන,ගෙවි ගිය සෛල වර්ධන,ෆිටි එකට,ලස්සන පංච කල්‍යාන..කැම පාලනය කරගෙන කන්න..වෙනත් හේතු සදහා මස් මාළු කරෝල බිත්තර චිස් බටර්..කැල්ලක් කන්න ඔිනා..මෙි ටික මම පොඩි කාලෙ ඉදලම කලා,දැන් මගේ වයස 29යි.. උස 5‘9‘‘ යි...දැන් ඔක්කොම අගුන කැම අඩු කලා,වියායාම නමි නවත්තන්නෙම නැහැ,පාසලේ ක්‍රිඩා කලා....ටෙනිස්, පිහිනිම කරනවා..ඉදිරියට වෙජිටෙරියන් වෙන්න ප්ලැන් කරනවා..
හරි වයස ආවාම ඔය ජරා/අගුන/රස කැම නවත්තන්න ඔිනා,පාලනය වෙන්න ඔිනා..40- 50 වෙනකොට ලෙඩ පටන් ගන්න වයස..
6.1 උස වැඩියි බං,එතකොට ලෙඩත් වැඩියි,කොන්ද බෙල්ල අමාරැ එනවා බං,අපේ මාමා 6 2 යි,ලෙඩ වාටිටුවක්....
පිරිමි 5‘ 6 ඉදලා 10 උස වගේ නමි හොදයි..උස වුනත් ගානට තියෙන්න ඔිනා..පිරිමියෙකු හොද උසක් තිබුනොත් ලස්සන කඩවසමි කැපි පෙනෙනවා.හැබැයි ඔයාගේ වයස 20 උස 5‘ 3‘‘ නමි
20-21 න් එහාට පස්සේ උස යන්නෙ නැහැ..සොරි ඉතින්..වියායම වලින් වත් උත්සහ කරලා බලන්න..
anyway හොද උසක් ලබන්න ගිය ආත්මෙි දාන මාන, දිම, අතහැරිය,පින් කල...කෙනෙක් වෙන්නත් ඔිනා.පෙර කල පින මෙි ආත්මෙි කරන ක්‍රියා වලට අනුව තමා ලබන ආත්ම වල ගැහැනු පිරිමි ලස්සන උස මහත ප්‍රිය මනාප පෙනුම ලැබෙන්නෙ..ජය මචං..