උස වැඩි කර ගන්ඩ

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,782
    9,889
    113
    අතපය නැති උනම කීයක් ඉන්නවද බන්.... තව මොන්ගල් උන්ම කීයක් කින්නවද එලකිරි එකේම් ඉන්නව (ස්කර්වි, රොබින්හුඩ්, කාලා007, ලක්මාල්කුමාර, මල්පප්පා)
    :lol::lol::lol:අඩෝ එහෙම උනුත් ඉන්නවද මේකෙ?:lol::lol::lol:
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,782
    9,889
    113
    උස යන්න නමි පොඩි කාලේ ඉදලා මෙි වා කරන්න ඔිනා..හොදට මස් මාළු කරෝල ඇට වර්ග එලවළු පලතුරැ පලා වර්ග විටමින් යකඩ පෙති නිවිති කැද,සවි,බාර්ලි... ගුණ කැම ගන්න...:)
    වි්‍යායාම/දුවන්න/ඇවිදින්න/කය වෙහෙසන්න..කඩිසර වෙන්න ඔිනා..ගොඩක් අය නිකං ඉදලා කකා බිබි නිදාගන්නවා..වි්‍යායාම කරන්නෙ නැහැ...:dull::no::sorry:
    ක්‍රිඩා කරන්න,කදු නැගිම,ටෙනිස්,පිනිම....වෙනත්:)
    රතු කැකුළු ගන්න..රැට බත් කන්න එපා..සුප් බිස්කටි..
    :)
    කුකුල් මස් වැඩියෙන් කැවා නමි ඉක්මනට ලොකු උස වෙනවා..එපා..:no::no::no:
    වෙල් තුන කැම වෙලාවට ගන්න..
    උස කොට වෙන බෙහෙත් බොන්නම එපා..එක්කෙනෙක් එහෙම කරලා හම්බුන ලමයට කිරිවත් දෙන්න බැරැව ගියා..කන ඒවා වමනි දානවා..නෙවර්..:no::no:
    හැකි නමි ජෙමි යන්න..එතන උපදෙස් ගන්න..
    උස යැමට සෞඛය පිලිබද වෛද්‍ය උපදෙස් ගන්න..දුන්නත් බෙහෙත් පෙති ගන්න එපා..:yes:
    ඒත් ජාන,ආරේට,හොර්මොන වෙනත් හේතු නිසා උස යනවා/යන්නෙම නැහැ,මෙි ටික පොඩි කාලෙම පටන්ගත්තනමි මෙලාහකට ඔයා උස පොරක්..අඩි 6 ලමයි හදන්න හොදට කන්න බොන්න ඔිනා..;)
    විටමින්
    A-අල
    B බතල
    C කොස්
    D දෙල්
    M මයියොක්කා.මැල්ලුමි ගන්න..
    පෙලොස්.....

    පිටරට කන කැම ජාති බලන්න..ඒවා කාලා උස යන්න පුලුවන්.එකයි එයාලා උස,ශක්තිමත්,කඩිසර, පොඩි ලමයින්ත් වයස වැඩියෙන් පේනවා උස මහතට යනවා..:no:ඒත් ඒවා ගානට කන්න ඔිනා..පුලුවන් තරමි ස්භාවික කැම ගන්න,වෙජිටෙරියන් වෙනවා නමි වැඩිය හොදයි..වෙජිටෙිරියන් වෙන්න ඔය වයස ට හොද නැහැ,තරැන වයස නෙ...හොදට කන වයස,ඔය වයසට ඇග පත වැඩෙන්න,ශක්තිය,ලස්සන,ගෙවි ගිය සෛල වර්ධන,ෆිටි එකට,ලස්සන පංච කල්‍යාන..කැම පාලනය කරගෙන කන්න..වෙනත් හේතු සදහා මස් මාළු කරෝල බිත්තර චිස් බටර්..කැල්ලක් කන්න ඔිනා..මෙි ටික මම පොඩි කාලෙ ඉදලම කලා,දැන් මගේ වයස 29යි.. උස 5‘9‘‘ යි...දැන් ඔක්කොම අගුන කැම අඩු කලා,වියායාම නමි නවත්තන්නෙම නැහැ,පාසලේ ක්‍රිඩා කලා....ටෙනිස්, පිහිනිම කරනවා..ඉදිරියට වෙජිටෙරියන් වෙන්න ප්ලැන් කරනවා..හරි වයස ආවාම ඔය ජරා/අගුන/රස කැම නවත්තන්න ඔිනා,පාලනය වෙන්න ඔිනා..40- 50 වෙනකොට ලෙඩ පටන් ගන්න වයස..:yes:

    6.1 උස වැඩියි බං,එතකොට ලෙඩත් වැඩියි,කොන්ද බෙල්ල අමාරැ එනවා බං,අපේ මාමා 6 2 යි,ලෙඩ වාටිටුවක්....:baffled: පිරිමි 5‘ 6 ඉදලා 10 උස වගේ නමි හොදයි..උස වුනත් ගානට තියෙන්න ඔිනා..පිරිමියෙකු හොද උසක් තිබුනොත් ලස්සන කඩවසමි කැපි පෙනෙනවා.හැබැයි ඔයාගේ වයස 20 උස 5‘ 3‘‘ නමි 20-21 න් එහාට පස්සේ උස යන්නෙ නැහැ..සොරි ඉතින්..වියායම වලින් වත් උත්සහ කරලා බලන්න..anyway හොද උසක් ලබන්න ගිය ආත්මෙි දාන මාන, දිම, අතහැරිය,පින් කල...කෙනෙක් වෙන්නත් ඔිනා.පෙර කල පින මෙි ආත්මෙි කරන ක්‍රියා වලට අනුව තමා ලබන ආත්ම වල ගැහැනු පිරිමි ලස්සන උස මහත ප්‍රිය මනාප පෙනුම ලැබෙන්න‍ෙ..ජය මචං..:)
    මම පොඩි කාලෙ ඉඳන්ම ක්‍රිකට්නම් ගැහුවා.(ගමේ ඈ...)නවය වසරෙ ඉඳන් 11 පටන් ගන්නකම් Football ගැහුව.(ඒකනම් ඉස්කෝලෙ.)ඔච්චර තමයි ඉතිං ස්පෝට්ස්.කුකුල් මස්නම් ඉතිං අවුරුද්දකටම දෙතුන් පාරයි කන්නෙ.හැබැයි මාලුනම් සතියට 3න් පාරක් විතර කෑව සහ කනව.බත් වර්ගෙ වෙනස් කොරන්ඩ ගියොත්නම් වසල හමාරයි.(තාම දෙමාපියන් යටතේ ඉන්නෙ බන්.)
    ඉස්සර ගොඩක් කෙට්‍ටුයි.මහත් වෙන්ඩ කියල කොස් ගහේ හැදුනු කොස් තම්බ තම්බ කෑව දැන් බඩත් ඇවිල්ල.
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • 21ක් විතර යනකන් උස යනවා කියල අහල තියෙනවා. හැබැයි එත් උඹ ඕනෙනං තව අඟලක් උස වෙයි මචන්. (මට උඹගේ හිත හදන්න උඹ තව අඩියක් විතර උස යයි කියල බොරු කියන්න බැහැනේ.:no::no:) බාර් ගහපන් පුළුවන් තරන්. කෙල්ලෙක් ගැනනං ප්‍රශ්නේ කොට කෙල්ලෝ ඕන තරන් ඉන්නවා බන්. ඇඟ හදාගන්න try එකක් දීපන් උඹ කෙට්ටුනන්. එක තමයි කරන්න තියන හොඳම දේ! :rolleyes::rolleyes:

    Uththare dilane :yes:
     

    BI.BI

    Junior member
  • Nov 26, 2008
    383
    24
    18
    hell
    mama machan 6.4i e unata meh usa giya loku deyak nam labune na ban, mamanam kiyanne usa gena prashnayak karaganna epa ubata karanna puluwan hodama wade godak aya kiuwwa wage ega hadaganin hodata aruddak ekahamarak yai usa vitharane prashne eka amathaka karala anith dewal hadaganin usa awlak nowenna, mage yaluwo godak innawa oya wage usa nathi un,un kale egahadagaththa eka dan ega hadagena matath wada badu gahanawa dan hodata athal eke innawa ithin ega hadapan true story
     
    මගෙ වයස දැන් 20යි.:shocked:ඒත් මගෙ උස 5.3යි.:(මන් තව කොච්චරක් විතර උස යයිද?උස වැඩි කර ගන්ඩ විදියක් නැද්ද?(6.1 විතර වෙන්ඩ).:oo:පෙතිනම් ගහන්ඩ බෑ ඈ...මට පීනසෙත් ටිකක් තියෙනව.ඒකෙ බලපෑමක් එහෙම?:baffled::baffled:පොඩ්ඩක් දන්න පොරක් කියහල්ලකො.දන්නේ නැත්තම් Bump ගත කරාට කමක් නෑ ඉතින්.:rolleyes::rolleyes::rolleyes:

    අරන් ඉපදිච්ච ජාන වෙනස් කරන්න බෑ මචන්.. අම්මගෙයි තාත්තගෙයි උස තමයි උඹේ උස ට ගොඩක්ම බලපාන්නේ.. කලාතුරකින් එකෙක් ට තමා ඒක අවලංගු වෙන්නේ..
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,782
    9,889
    113
    man ubata wada agalayi ban usa:lol::lol:
    awjas kiyala thiyana widiyata karanna:):)
    ubata thawa agal 3-4k usa yaganna puluwan weyi,:):)
    මට වඩා අඟලයි?:oo:අඩෝ අපි දෙන්න උස යන්ට Exercises කරල බලමුද බන් තව අඟල් 3-4ක් හදා ගන්ට...:yes::yes:
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,782
    9,889
    113
    5.8 kota nane ban :lol: aru 5'3i.. :(

    :lol::lol:ඒකනෙ කියන්නෙ.මූ 5.8ක් තිබිල ශොක් එක ගහලනම් 5.3ක් ඉන්න මන් වැවට පැනල මැරෙන්ඩ එපැයි යකෝ.:P:P