උස වැඩි කර ගන්ඩ

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,786
    9,893
    113
    බය වෙන්න එපා බන් 5.3 කියන්නේ වැඩිය ලොකු උසක් නැති උනාට වැඩිය් කොටත් නෙමේනේ කෙල්ලො ගොඩක් ඉන්නේ 5.1 වගේ වෙන්න ඕන උඹ ඕන්නම් තව අඟලක් උසයයි මොන දේ කරත්
    අනික කෙල්ලන්ට උස බලපන්නේ නෑ දිග තමයි බලපාන්නේ:P

    ක්ක්ක්ම්ම්ම්ම්ම්.....:rolleyes::rolleyes::rolleyes:
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,786
    9,893
    113

    bariwena ekak na ban thawa agal 2-3k usa yanna,
    hondata kala beela udeta anga strech karana exercise tikak karanam hari,
    මමනම් දැන් අඟල් 1ක් විතර උස වැඩියි වගේ දැනෙනව.ඉස්සර බයික් එකේ දෙපැත්තෙන්ම කකුල් තියෙන්ඩ බෑ එක කකුලක ඇඟිලි වලින් ඉන්නෙ.දැන්නම් කකුල් දෙකම තියන්ඩ පුලුවන්.:yes:
    :yes::yes:
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    මගෙ වයස දැන් 20යි.:shocked:ඒත් මගෙ උස 5.3යි.:(මන් තව කොච්චරක් විතර උස යයිද?උස වැඩි කර ගන්ඩ විදියක් නැද්ද?(6.1 විතර වෙන්ඩ).:oo:පෙතිනම් ගහන්ඩ බෑ ඈ...මට පීනසෙත් ටිකක් තියෙනව.ඒකෙ බලපෑමක් එහෙම?:baffled::baffled:පොඩ්ඩක් දන්න පොරක් කියහල්ලකො.දන්නේ නැත්තම් Bump ගත කරාට කමක් නෑ ඉතින්.:rolleyes::rolleyes::rolleyes:

    :lol::lol::lol: උඹට පිස්සුද බං මොනවා කරත් අඩියකින් නම් උස වැඩි කරගන්න බෑ. ජාන වල තියන උස තමා. ඇයි තියන උස මදීද ?
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    awurudu 25 wenakan usa yanawa. swimming karala balanta body eka adenawa kiyala ahala tiyenwa



    උබව උස යන එකනම් සුවර් නෑ.... එක තමා ලෝක සොබාවය..... උබ පන තියෙන එකෙක් නිසා දෙපැත්තෙන් අදින්නත් බෑනේ.... :dull:

    ubath kota dial ekak neda mata aranchi una :D
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මමනම් දැන් අඟල් 1ක් විතර උස වැඩියි වගේ දැනෙනව.ඉස්සර බයික් එකේ දෙපැත්තෙන්ම කකුල් තියෙන්ඩ බෑ එක කකුලක ඇඟිලි වලින් ඉන්නෙ.දැන්නම් කකුල් දෙකම තියන්ඩ පුලුවන්.:yes:
    :yes::yes:
    11.gif
    11.gif
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    එක්සයිස් පාරක් දපාන් නිතරම උස ගියෙ නැතත් ඇගට හොදයි නෙ.මන් දන්න එකෙක් එකපාර මහත් වෙනඩ ගිහින් ලබ්බ බැස්සා.:lol:උගෙ පුක මැස්සො බිලා වගෙ තිබුනෙ.උ මසෙකින් මෙනක වගෙ මහත් වෙන්ඩ බැලුවෙ.දැන් තිබ්බ එකත් නැ කකුල් දෙක ඇත් කර කර ඇවිදින්නේ:lol: හඩිස්සි වෙනඩ එපා මොනවාටවත් හෙමිට යමන්.