බය වෙන්න එපා බන් 5.3 කියන්නේ වැඩිය ලොකු උසක් නැති උනාට වැඩිය් කොටත් නෙමේනේ කෙල්ලො ගොඩක් ඉන්නේ 5.1 වගේ වෙන්න ඕන උඹ ඕන්නම් තව අඟලක් උසයයි මොන දේ කරත්
අනික කෙල්ලන්ට උස බලපන්නේ නෑ දිග තමයි බලපාන්නේ



මමනම් දැන් අඟල් 1ක් විතර උස වැඩියි වගේ දැනෙනව.ඉස්සර බයික් එකේ දෙපැත්තෙන්ම කකුල් තියෙන්ඩ බෑ එක කකුලක ඇඟිලි වලින් ඉන්නෙ.දැන්නම් කකුල් දෙකම තියන්ඩ පුලුවන්.
bariwena ekak na ban thawa agal 2-3k usa yanna,
hondata kala beela udeta anga strech karana exercise tikak karanam hari,



මගෙ වයස දැන් 20යි.ඒත් මගෙ උස 5.3යි.
මන් තව කොච්චරක් විතර උස යයිද?උස වැඩි කර ගන්ඩ විදියක් නැද්ද?(6.1 විතර වෙන්ඩ).
පෙතිනම් ගහන්ඩ බෑ ඈ...මට පීනසෙත් ටිකක් තියෙනව.ඒකෙ බලපෑමක් එහෙම?
පොඩ්ඩක් දන්න පොරක් කියහල්ලකො.දන්නේ නැත්තම් Bump ගත කරාට කමක් නෑ ඉතින්.
![]()


උඹට පිස්සුද බං මොනවා කරත් අඩියකින් නම් උස වැඩි කරගන්න බෑ. ජාන වල තියන උස තමා. ඇයි තියන උස මදීද ? උබව උස යන එකනම් සුවර් නෑ.... එක තමා ලෝක සොබාවය..... උබ පන තියෙන එකෙක් නිසා දෙපැත්තෙන් අදින්නත් බෑනේ....![]()

මමනම් දැන් අඟල් 1ක් විතර උස වැඩියි වගේ දැනෙනව.ඉස්සර බයික් එකේ දෙපැත්තෙන්ම කකුල් තියෙන්ඩ බෑ එක කකුලක ඇඟිලි වලින් ඉන්නෙ.දැන්නම් කකුල් දෙකම තියන්ඩ පුලුවන්.
![]()

උගෙ පුක මැස්සො බිලා වගෙ තිබුනෙ.උ මසෙකින් මෙනක වගෙ මහත් වෙන්ඩ බැලුවෙ.දැන් තිබ්බ එකත් නැ කකුල් දෙක ඇත් කර කර ඇවිදින්නේ
හඩිස්සි වෙනඩ එපා මොනවාටවත් හෙමිට යමන්.