උස

mr4G

Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    උස වැඩිකරගන්න ඕන
    උස නිසා අපහසුතාවය පත්වෙලා ඉන්නෙ 😣
    ක්‍රමයක් කියන්න මිතුරනෙ
     
    • Like
    Reactions: D_Mad

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    බම්ප් කීයද උස
    මම 5 5.5" වගේ.
    ටිකක් උස මදි එක අවුලක් තමා මටත් සමහර තැන් වල
     
    • Like
    Reactions: D_Mad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,461
    164,736
    113
    එකමත් එක රටක
    මේවා බලලා හිත හදාගනින් ..

    The five surprising health benefits of being short
    1. Being short carries a reduced risk of cancer.
    2. Being short means you're less likely to develop blood clots. ...
    3. If you are short, you are likely to live longer. ...
    4. Short people are less likely to encounter stressful situations. ...
    5. Being short puts you at lower risk of heat exhaustion or sun stroke.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,326
    22,806
    113
    එහෙම ක්‍රමයක් නෑ බන්. ඇහ හදල confidence එකේ ඉදපන්
     
    • Like
    Reactions: D_Mad

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,525
    22,628
    113
    අම්බකිස්ස
    Adu kule DNA
    එහෙම සීන් එකක් නන් තියනවා බන්...මෙහෙ පරන වලව් 7,8ක් විතර තියනවා.ඒවගේ ඉන්න හැම එකාම අඩි 6ක් නන් උසයි මචන්...හැබයි උන් අර එකම පවුලේ වුන්වම බැදලාම මොංගල් වුන් එහෙම තමයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ වලව් දෙකකම... ප්‍රසිද්ධ වලව්වක යාලුවෙක් ඉන්නවා මගෙත් එක එක පන්තියේ හිටපු හැබයි ඌ තමා ඉස්කෝලෙම කොටම බුවා ඒ කාලේ.දැන් ඩොකෙක්.සල්ලියි,දැනුමයි තියාගෙන වුනිත් කොටට කොටේ ඉන්නවා කියන්නේ ඉතිං බෑම තමයි
     
    • Like
    Reactions: D_Mad

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,200
    1
    13,081
    113
    Gotham City
    අවුරුදු 21 න් පස්සෙ උස යන එක නවතිනවා මන් හිතන්නෙ
    එත් මට මෙහෙම දෙයක් නම් දැනුනා
    මාත් අපෙ පවුලෙ උන්ට සාපෙක්ෂව පොඩ්ඩක් කොට ඩයල් එකක්.
    හැබැයි අවුරුදු 26 දි වගෙ මට තෙරුනා මන් උන්ගෙ ගාණටම උස ගිහින් කියලා.
    සමහරක් විට 21 න් පස්සෙත් පොඩ්ඩ පොඩ්ඩ උස යනවා ඇති
     
    • Like
    Reactions: Mr.Sawyer and D_Mad

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    කිසිම කෙනෙක් එක්ක තමන්ගේ අග පත සසදන්න එපා
    එක තමා හොදමදේ
     
    • Like
    Reactions: D_Mad

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    owa hithanna epa , wediya one ne Jack Ma ehema balapanko Alibaba eke ..salli thiyei nan ithin kello line karaganna puluwan..den nikamata hithapan jack mata yalwenna kellek hoyanawa keewoth :lol: :lol:
     
    • Like
    Reactions: D_Mad

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    පරාළෙක එල්ලිල ඉන්න එක බම්ප්...

    25ට අඩු නම් ට්‍රයි කරන්න.. අදර්වයිස් වැඩක් නෑ..
    ube usa keeyada :D
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,739
    28,651
    113
    Samanyen al kerenekota full height eke awilla...eeta passe poddak wedi wenna puluwan samahara kattiyage