ඔයාලගෙ ලංකාවෙ යාලුවො ඉන්නවද තමන්ට වඩා උස කෙල්ලොන්ව බැදපු,
මන් කැමති මට වඩා උස කෙල්ලෙකුට මන් 5'10නම් කෙල්ල 6ක් වත් වෙන්න ඕන, එකපාරක්නම් මට වඩා අගල්ලෙකහමාරක් විතර උස ලස්සන කෙල්ලෙක් ඇහුවා, හැබැයි එයා හෙන වසයි කේන්ති ගියාම. ඒ හන්දා සෙට් කරගත්තෙ නෑ
දැන් කියන්න එපා උසට වඩා දිග ඕන කියලා, ඕක එලියෙ දාගෙන ගිහින් කෙල්ලො සෙට් කරගන්න බෑනෙ.
අද මන් එෆ්බී කපල්ලෙකක් දැක්කා ලංකාවෙ කලු කොට සිංහලයෙක් ලස්සන සුදු උස ජර්මන් කෙල්ලෙක් බැදලා. නාකි සුද්දියක් නෙවෙයි 28 කෙල්ලෙක්.

kp ගේ කලින් තැන st.bo කරපු කෙනෙක් ගැනද මේ කියන්නේ ?