hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,866
    10,382
    113
    😱 ඔව් ඌ ගැන තමයි , ඔයා ඇත්තටම Mr d ද ? ඔයාලා වගේ අයත් මේකේ ඉන්නවද ? pm එකක් දාන්න මට
    අපි මේකේ හිටියම මොකෝ වෙන්නේ ? මම 2009 සිට ඉන්නේ , down කාලෙට මේකට වෙලා ත්‍රෙඩ් එකක් දාගෙන හීනිට fun එකක් ගන්නවා, ඔයා කවුද කියලා කියන්න