උළමුන්ට_කොලඹින්_ඉඩම්

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    උළමුන්ට_කොලඹින්_ඉඩම්

    මේ තියෙන්නේ අපේ මොහොමඩ් මහින්ද කලීෆා තුමා ජමියතුල් උලමාවරුන්ට කොළඹ හදවතේ වටිනා කියන ඉඩම් පුදපු හැටි. මේ අයියලා තමයි අන්තිමට හලාල් ගෙනල්ලා සිංහලයගේ සොච්චමටත් තට්ටු කරලා රට පුරා පල්ලි හැදුවේ. හලාල් වලට නෛතික බලය දුන්නෙත් වෙන කවුරුත් නෙවෙයි නේ.
    Colombo%20Land%201.jpg

    Colombo, 04 July, (Asiantribune.com): Sri Lanka Government donated valuable land from Colombo 12, for “All Ceylon Jamiyyathul Ulama” the Council of Muslim Theologians and the apex Islamic religious body in Sri Lanka.
    President Mahinda Rajapaksa handed over the document pertaining to the land to M.I.M.Rizvi, Chairman of the All Ceylon Jamiyyathul Ulama at Temple Trees.
    Ministers Dinesh Gunawardana, A.H.M.Fowzie, M.H. Mohamed, Ferial Ashraff, Najeeb Majeed and Hussein Bhaila, Deputy Minister Rohana Kumara Dissanayake, Western Province Governor Alavi Mowlana and Presidential Advisor A.H.M. Azwer were also present.

    http://www.asiantribune.com/index.php?q=node/6395
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    ගෝටා එනවා. මහින්ද නෙවෙයි. ඔය මහින්දනේ.

    එහෙමයි උත්තරේ
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මේ තියෙන්නේ අපේ මොහොමඩ් මහින්ද කලීෆා තුමා ජමියතුල් උලමාවරුන්ට කොළඹ හදවතේ වටිනා කියන ඉඩම් පුදපු හැටි. මේ අයියලා තමයි අන්තිමට හලාල් ගෙනල්ලා සිංහලයගේ සොච්චමටත් තට්ටු කරලා රට පුරා පල්ලි හැදුවේ. හලාල් වලට නෛතික බලය දුන්නෙත් වෙන කවුරුත් නෙවෙයි නේ.
    Colombo%20Land%201.jpg

    Colombo, 04 July, (Asiantribune.com): Sri Lanka Government donated valuable land from Colombo 12, for “All Ceylon Jamiyyathul Ulama” the Council of Muslim Theologians and the apex Islamic religious body in Sri Lanka.
    President Mahinda Rajapaksa handed over the document pertaining to the land to M.I.M.Rizvi, Chairman of the All Ceylon Jamiyyathul Ulama at Temple Trees.
    Ministers Dinesh Gunawardana, A.H.M.Fowzie, M.H. Mohamed, Ferial Ashraff, Najeeb Majeed and Hussein Bhaila, Deputy Minister Rohana Kumara Dissanayake, Western Province Governor Alavi Mowlana and Presidential Advisor A.H.M. Azwer were also present.

    http://www.asiantribune.com/index.php?q=node/6395
    :D:D:D
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    boru danna epa ponnayo:angry:
    බොරු නෙවෙයි හු@#$ . තාම දැම්මේ පොඩ්ඩයි. හොයලා බලපන් මහින්දයා තම්බින්ට රට පුදලා/...
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    තම්බිට ඉඩම දුන්නා.... ග්‍රැන්ඩ්පාස් බොධිය කැපුවා... නිකන්ද කලිෆා කියන්නේ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පච එපා ඇත්ත දාන්ඩ මෙන්න මේ වගේ-බොරුවෙන් ජය ගන්ඩ බැ ආයෙ.. :yes::yes:

    69994333_2506998175990314_8885017592767447040_n.jpg
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    පච එපා ඇත්ත දාන්ඩ මෙන්න මේ වගේ-බොරුවෙන් ජය ගන්ඩ බැ ආයෙ.. :yes::yes:

    ඇත්ත සහතික ඇත්ත... මේ ආණ්ඩුවේ පකිස්ලාට වගේම විපක්ෂ නායක කලීෆා තුමාටත් කලින්ම දැන්වූවා නේද 21 ගහනවා යන්න එපා කියලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්ත සහතික ඇත්ත... මේ ආණ්ඩුවේ පකිස්ලාට වගේම විපක්ෂ නායක කලීෆා තුමාටත් කලින්ම දැන්වූවා නේද 21 ගහනවා යන්න එපා කියලා

    ආයෙත් අහල දැනුම් දීල විතරක් නෙමේ ෆුල් ආර්ක්ශාවක් දාල තිබ්බෙ, මේ තියෙන්නෙ පොටෝ..ඔය තියෙන්නෙ ගූ ඇන් පී පොන්නයන්ගෙ කෙරුවාව..:yes::yes:

    68994690-3001400303209660-2006516713901785088-n.jpg
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ගාල්ලෙත් ඉඩම් කේස් එකක් යනව නේද ඡන්දෙත් එක්කල...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    රෝසි ආච්චි;24572439 said:
    mahindage anduwen munta mechchara dewal deelath ai ban mun presidential election ekedi mahindata support nokale? :oo:

    :rofl::rofl: මහින්ද දුන්නුදේ x ද නායකතුමා දුන්නදේ y ද නම්, උඹ කියන්නෙ x <<<<< y කියලද...?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,240
    113
    Gotland

    මේකයි හේතුව

    මහින්දගේ ආණ්ඩුවේ තමයි බදුර්දීන්, හකීම් වගේ උනුත් හිටියේ. උන් මහින්දගේආන්දුවෙත් ඇමතිකම් දැරුවා ඒ කාලේ මහින්දට මුස්ලිම් චන්ද තිබ්බා unp සමානව. ඕක වෙනස් උනේ ගොට්ටාගේ කේස් හින්දයි අලුත්ගම සිං එකෙනුයි. කප්පන් සිං උනා මතක විදිහට මුස්ලිම් සල්ලි කාරයෝ උස්සල කප්පන් ගට්ටා තව අතුරුදහන් කේස් මුස්ලිම් උනුත් එකා දේකා මැරුණා උන් හිතුවා ඒ ආණ්ඩුවෙන් සුළු ජාතීන්ට ආරක්ෂාවක් නෑ කියල. අලුත්ගම කේස් එකෙන් මේක ඩබල් ට්‍රිබල් උනා මහින්දට තීන චන්ද ටික ඔක්කොම නැති උනා පොර පැරදුනේ එකෙන්.

    මහින්දගේ ආණ්ඩුවෙන් මුස්ලිම් උන් මෙච්චර දේවල් කළා නං ඇයි උන් චන්දෙ නොදෙන්න හේතුව කියල අහන උන් මේක හොයල බලහං

    මේ ආණ්ඩුවෙන් උන්ට සැලකිලි වැඩි එහෙම උනා කියල මහින්දගේ ආණ්ඩුවෙන් කරපු දේවල් නෑ කියන්න බෑ. ගොඩක් උන්ගේ අන්තගාමී දේවල් වලට නීතිමය වලංගුභාවයක් ලැබුනේ මහින්දගේ ආණ්ඩුවෙන්. ඔය සිංහල බෞද්ධ කියාගන්නා පන්සල් ගානේම ලගින පකයල ඔක්කොම දැනුවත්ව තමයි මේවා උනී. රටේ බහුතර සිංහලු තමන්ගේ ජාතියට ආගමට ආදරේ කලාට ඔය පකයලට සල්ලි ලැබෙනවා නං කොනත් කපා ගන්නවා 225 යි එන්න ඉන්න පක්කු ටිකයි ඔක්කොටම මේක අදාලයි.

    මහින්දව කෑවේ ගොට්ටයි බැසිලයි. ගොට්ටා මුස්ලිම් චන්ද ටික කැඩුවා බැසිලා කම්බ හොරා කොමිස් කාක්කා සිංහල චන්ද ටික කැඩුවා.

    වහල්ලු ටික දැන් රෙදි උස්සං එයි. එකායි....................

    • Like
    Reactions: KasunKDP

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,500
    113
    මහින්ද සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝටම එක වගේ සැලකුව.
    ඒක වැරදියි කියන්න බැහැ කාටවත්, මොකද මහින්ද ලංකාවටම ජනාධිපති.
    හැබයි එහෙමයි කියල අන්තවාදී කොටස් වලට නටන්න දුන්නෙත් නැහැ.
    ප්‍රශ්නෙ තියෙන්නෙ 2015න් පස්සෙ ආපු ආණ්ඩුව අන්තවාදී කොටස් ගැන අවදානයෙන් නොහිටපු එක ඡන්ද පෙට්ටිය නිසා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    hmm makes sense
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මහින්ද සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝටම එක වගේ සැලකුව.
    ඒක වැරදියි කියන්න බැහැ කාටවත්, මොකද මහින්ද ලංකාවටම ජනාධිපති.
    හැබයි එහෙමයි කියල අන්තවාදී කොටස් වලට නටන්න දුන්නෙත් නැහැ.
    ප්‍රශ්නෙ තියෙන්නෙ 2015න් පස්සෙ ආපු ආණ්ඩුව අන්තවාදී කොටස් ගැන අවදානයෙන් නොහිටපු එක ඡන්ද පෙට්ටිය නිසා.
    ammo wahala bawaya anthayata giya ekek :shocked::shocked: this is pathetic :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මේකයි හේතුව

    මහින්දගේ ආණ්ඩුවේ තමයි බදුර්දීන්, හකීම් වගේ උනුත් හිටියේ. උන් මහින්දගේආන්දුවෙත් ඇමතිකම් දැරුවා ඒ කාලේ මහින්දට මුස්ලිම් චන්ද තිබ්බා unp සමානව. ඕක වෙනස් උනේ ගොට්ටාගේ කේස් හින්දයි අලුත්ගම සිං එකෙනුයි. කප්පන් සිං උනා මතක විදිහට මුස්ලිම් සල්ලි කාරයෝ උස්සල කප්පන් ගට්ටා තව අතුරුදහන් කේස් මුස්ලිම් උනුත් එකා දේකා මැරුණා උන් හිතුවා ඒ ආණ්ඩුවෙන් සුළු ජාතීන්ට ආරක්ෂාවක් නෑ කියල. අලුත්ගම කේස් එකෙන් මේක ඩබල් ට්‍රිබල් උනා මහින්දට තීන චන්ද ටික ඔක්කොම නැති උනා පොර පැරදුනේ එකෙන්.

    මහින්දගේ ආණ්ඩුවෙන් මුස්ලිම් උන් මෙච්චර දේවල් කළා නං ඇයි උන් චන්දෙ නොදෙන්න හේතුව කියල අහන උන් මේක හොයල බලහං

    මේ ආණ්ඩුවෙන් උන්ට සැලකිලි වැඩි එහෙම උනා කියල මහින්දගේ ආණ්ඩුවෙන් කරපු දේවල් නෑ කියන්න බෑ. ගොඩක් උන්ගේ අන්තගාමී දේවල් වලට නීතිමය වලංගුභාවයක් ලැබුනේ මහින්දගේ ආණ්ඩුවෙන්. ඔය සිංහල බෞද්ධ කියාගන්නා පන්සල් ගානේම ලගින පකයල ඔක්කොම දැනුවත්ව තමයි මේවා උනී. රටේ බහුතර සිංහලු තමන්ගේ ජාතියට ආගමට ආදරේ කලාට ඔය පකයලට සල්ලි ලැබෙනවා නං කොනත් කපා ගන්නවා 225 යි එන්න ඉන්න පක්කු ටිකයි ඔක්කොටම මේක අදාලයි.

    මහින්දව කෑවේ ගොට්ටයි බැසිලයි. ගොට්ටා මුස්ලිම් චන්ද ටික කැඩුවා බැසිලා කම්බ හොරා කොමිස් කාක්කා සිංහල චන්ද ටික කැඩුවා.

    වහල්ලු ටික දැන් රෙදි උස්සං එයි. එකායි....................

    හරි අලුත්ගම කේස් එක ගමුකො ඒකෙදි මහින්ද කාගෙ පැත්තද ගත්තෙ ??? ඥානසාර හමුදුරුවන්ව අල්ලල හිරේ දැම්මද??? තව නොකියපු කොලේ වහපු දේවල් තියෙනව ඒ තමයි

    1.ගෝඨගෙ හලාල් තහනම ඒකෙනුත් මුස්ලිම් චන්ද මහින්දට නැති උනා..ඒකත් කියන්ඩ ,
    2 ඒවගේම විල්පත්තුව කෑලෑව කපන එක නතර කරන්ඩ ගෝඨා STF එක දැම්ම එකනුත් චන්ද කැඩුන ඒවත් කියන්ඩ,
    3 ගෝඨ කූරගල අල්ලන් උන්න හම්බයො එලෝල උන්ගෙ ටකරන් මඩු කඩල කූරගල ආයෙ සුද්ද කරල ගත්ත එකෙනුත් චන්ද කැඩුන ඒවත් කියපන්,
    4 ජයසිරිමා බෝමලුව සමීපයේ හම්බයො දාන්ඩ ගිය සොහොන් පල්ලිය ගෝඨ ඩෝසර් කරා ඒවගෙනුත් චන්ද කැඩුන ඒවත් දාපන්,
    5 දඹුල්ල පන්සල් වත්තෙ ගහන්ඩ ගිය මුස්ලිම් පල්ලිය ගැලෙවුව ඒකෙනුත් චන්ද නැති උනා ඒවත් කියපන්,
    6 ත්‍රිකුනාමලේ නාවික හමුදා කදවුරු සහ ඒ අවට ගහපු නාවික හමුදා කදවුරු ගලවන්ඩ හම්බයො බලකරා උන්ට ගහල නාවික හමුදා කදවුරු ගහල නැගෙනහිර බලය තහවුරුකරා ඒවගෙනුත් චන්ද කැඩුන ඒවත් කියපන්,

    ඔයවගේ වැදගත්ම සිද්දි ඇයි හගන්නෙ කොලේ වහන්ඩ එපා කියනවනම් එක දිගට කියාගෙන පලයන් නිකන් මඩ ගහන්ඩ ගොන් කතා නොලිය..

    ගෝඨ නිසා මුස්ලිම් චන්ද කැඩුනෙ කාවෙනුවෙන්ද, සිහලු වෙනුවෙන් ..ගෝඨ උන්න නම් 300ක් බල්ලො බලල්ලු වගේ බොම්බ කාල මැරෙන්නෙ නැ පකෝ, ගරු කල යුත්තට කරු කරපිය...

    උබට සිංහල බෞද්ධ උන් එක්ක අවුලක් තියෙනව කියල දන්නව උබ කතෝලිකයනෙ... ඒත් තොපිට බොම්බ ගහල මරද්දි අනේ අපොයි කියන්ඩ හරි උන්න සිංහල බෞද්ධ කියලත් මතක තියා ගනින්..

    අනිත් එක තමයි කොමිස් කතා උබලට අවුරුදු 5ක් තිබ්බනෙ බැසිලව අල්ලන්ඩ එපැයි කොමිස් ගැහුවනම්, මහින්දල අධිවේගී මාරග හදද්දි රත්තරන් වලින් හදනව කියල පුක හපාගෙන කෑගහපු උන් දැන් මොකෝ කියන්නෙ දැන් හදන්නෙ ප්ලැටිනම් වලින්ද.

    උබල පුක හපාගෙන කැගහපු,මහින්දගෙ තියෙනව කියාපු ඩොලර් බිලියන 18, රත්තරන් ටොන් 350, රත්තරන් අශ්වයො ,මිනී මෝරු, ලැබ්බෝගිනි, රත්තරන් වැසිකිලි කෝ දැන් ?????? ඒව නිසා කැඩුන චන්ද වලට මොනාද කියන්නෙ ...කෝ දැන් ඒ නරිවාදන් ඉවරද ???? හොයා ගත්තෙ නැද්ද අවුරුදු 5ක් ගිහිනුත් අඩුම ගානෙ රත්තරන් අශ්වයගෙ බෙට්ටක් හරි ??????මොනවද තොපිට තවත් කියවන්ඩ ඉතුරුවෙලා තියෙන්නෙ ??????

    Last edited: