ජබොක් ග්ලබ් ග්ලබ් ගලලලලලලඅම්මා ලිව්වේ ලියෝ ටෝල්ස්ටෝයි නෙවෙයි යකෝ මක්සිම් ගෝර්කි

අනේ වාසනාවන් යන්තන් පොතක් පත්තරයක් කියවන එකෙක් හම්බුනා.

මම හිටියේ හොදවයින් කුණු හරුප ටිකක් අහ ගන්න ලිදට දැම්මට මනුස්සය අම්ම ගැන කියල තියෙන කැල්ල නම් උස්සල තියෙන්නෙ ලියො ටොස්ටොයිගෙ "අම්මා" නව කතාවෙන්, ඔය පොත කියවපු නැති එවුන්ට නම් ඇඩෙනව ඇති, එත් පොත කියවපු මට නම් ඇඩෙන්නෙ තනි ඇහට.
ඔකුන්ගෙ තියෙන්නෙ පොතේ ගුරු වාදය, කොහෙන් හරි පොතකින් උස්සනව,හිතාගෙන ඉන්නෙ ල0කාවෙ ඔක්කොම මැට්ටො කියල.

මනුස්සය අම්ම ගැන කියල තියෙන කැල්ල නම් උස්සල තියෙන්නෙ ලියො ටොස්ටොයිගෙ "අම්මා" නව කතාවෙන්, ඔය පොත කියවපු නැති එවුන්ට නම් ඇඩෙනව ඇති, එත් පොත කියවපු මට නම් ඇඩෙන්නෙ තනි ඇහට.
ඔකුන්ගෙ තියෙන්නෙ පොතේ ගුරු වාදය, කොහෙන් හරි පොතකින් උස්සනව,හිතාගෙන ඉන්නෙ ල0කාවෙ ඔක්කොම මැට්ටො කියල.

උබ පරක්කුයි බන් ඔක කලින් එකෙක් කියුව,![]()
හිස් ටින් එකක් වාගේ අපේ මේ ජිවිතේ මල්ලි![]()

පිස්සුද බන්,උබ නිවරදි කරපු එක හොදයි.මම හිටියේ හොදවයින් කුණු හරුප ටිකක් අහ ගන්න ලිදට දැම්මට

උබ පරක්කුයි බන් ඔක කලින් එකෙක් කියුව,![]()

okkoma matto nemeyi machan. uba wage ekek dennek witharai matto inne![]()
ඔව මොකක්ද බන් රාජ රාජ මහා මාත්ය වරුන්ටත් වැරදිලා තියෙනව.කොල්ලා ඇදගෙන නාන එකේ සීමාවක් නැහැ නේද බන්![]()

මනුස්සය අම්ම ගැන කියල තියෙන කැල්ල නම් උස්සල තියෙන්නෙ ලියො ටොස්ටොයිගෙ "අම්මා" නව කතාවෙන්, ඔය පොත කියවපු නැති එවුන්ට නම් ඇඩෙනව ඇති, එත් පොත කියවපු මට නම් ඇඩෙන්නෙ තනි ඇහට.
ඔකුන්ගෙ තියෙන්නෙ පොතේ ගුරු වාදය, කොහෙන් හරි පොතකින් උස්සනව,හිතාගෙන ඉන්නෙ ල0කාවෙ ඔක්කොම මැට්ටො කියල.

අම්මා ලිව්වේ ලියෝ ටෝල්ස්ටෝයි නෙවෙයි යකෝ මක්සිම් ගෝර්කි

ඔය එරොසන් කියන බත්බැලයා අමුතුවෙන් ලිදේ වැටෙන්න ඔනනැ. ඔකා ඉපදිලාතියෙන්නෙත් ළිදෙම තමයි. තාමත් සට්ටිය කම් කර කර ළිදේඉන්න ළිං මැඩියා.
නෑමක් වගේ අද... ලියො ටොස්ටොයිගෙ නෙම පොන්නයෝ මක්සිම් ගෝර්කි![]()