උෟවෙ කැරැලි ගහන කවුද මේ සමන්ත

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    command-dont-demand-respect-full.jpg
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    :oo::oo::oo::P:P:Pඅම්මා ලිව්වේ ලියෝ ටෝල්ස්ටෝයි නෙවෙයි යකෝ මක්සිම් ගෝර්කි
    ජබොක් ග්ලබ් ග්ලබ් ගලලලලලල
    අඩෝ මම හිතං හිටියේ අපේ ස්කර්විය ලිව්ව කියල.
    ;)
     
    priyasadm4

    Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    :yes::yes: අනේ වාසනාවන් යන්තන් පොතක් පත්තරයක් කියවන එකෙක් හම්බුනා.

    :yes::yes::angry::angry::P:Pමම හිටියේ හොදවයින් කුණු හරුප ටිකක් අහ ගන්න ලිදට දැම්මට
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මනුස්සය අම්ම ගැන කියල තියෙන කැල්ල නම් උස්සල තියෙන්නෙ ලියො ටොස්ටොයිගෙ "අම්මා" නව කතාවෙන්, ඔය පොත කියවපු නැති එවුන්ට නම් ඇඩෙනව ඇති, එත් පොත කියවපු මට නම් ඇඩෙන්නෙ තනි ඇහට.:P

    ඔකුන්ගෙ තියෙන්නෙ පොතේ ගුරු වාදය, කොහෙන් හරි පොතකින් උස්සනව,:P හිතාගෙන ඉන්නෙ ල0කාවෙ ඔක්කොම මැට්ටො කියල.:lol::lol:

    උබේ ඉතින් මුළු ඇගේම මොලේ නොවැ :P:P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මනුස්සය අම්ම ගැන කියල තියෙන කැල්ල නම් උස්සල තියෙන්නෙ ලියො ටොස්ටොයිගෙ "අම්මා" නව කතාවෙන්, ඔය පොත කියවපු නැති එවුන්ට නම් ඇඩෙනව ඇති, එත් පොත කියවපු මට නම් ඇඩෙන්නෙ තනි ඇහට.:P

    ඔකුන්ගෙ තියෙන්නෙ පොතේ ගුරු වාදය, කොහෙන් හරි පොතකින් උස්සනව,:P හිතාගෙන ඉන්නෙ ල0කාවෙ ඔක්කොම මැට්ටො කියල.:lol::lol:

    images

    හිස් ටින් එකක් වාගේ අපේ මේ ජිවිතේ මල්ලි :P:P:P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes::angry::angry::P:Pමම හිටියේ හොදවයින් කුණු හරුප ටිකක් අහ ගන්න ලිදට දැම්මට
    පිස්සුද බන්,උබ නිවරදි කරපු එක හොදයි. :cool:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබ පරක්කුයි බන් ඔක කලින් එකෙක් කියුව, :P:P:P:P

    කොල්ලා ඇදගෙන නාන එකේ සීමාවක් නැහැ නේද බන් :rofl::P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොල්ලා ඇදගෙන නාන එකේ සීමාවක් නැහැ නේද බන් :rofl::P
    ඔව මොකක්ද බන් රාජ රාජ මහා මාත්ය වරුන්ටත් වැරදිලා තියෙනව. :dull:
     
    aruna47

    Well-known member
  • මනුස්සය අම්ම ගැන කියල තියෙන කැල්ල නම් උස්සල තියෙන්නෙ ලියො ටොස්ටොයිගෙ "අම්මා" නව කතාවෙන්, ඔය පොත කියවපු නැති එවුන්ට නම් ඇඩෙනව ඇති, එත් පොත කියවපු මට නම් ඇඩෙන්නෙ තනි ඇහට.:P

    ඔකුන්ගෙ තියෙන්නෙ පොතේ ගුරු වාදය, කොහෙන් හරි පොතකින් උස්සනව,:P හිතාගෙන ඉන්නෙ ල0කාවෙ ඔක්කොම මැට්ටො කියල.:lol::lol:

    නෑමක් වගේ අද... ලියො ටොස්ටොයිගෙ නෙම පොන්නයෝ මක්සිම් ගෝර්කි :rofl::rofl::rofl::rofl:
     
    aruna47

    Well-known member
  • :rofl::rofl::rofl::rofl:

    ඔය එරොසන් කියන බත්බැලයා අමුතුවෙන් ලිදේ වැටෙන්න ඔනනැ. ඔකා ඉපදිලාතියෙන්නෙත් ළිදෙම තමයි. තාමත් සට්ටිය කම් කර කර ළිදේඉන්න ළිං මැඩියා.

    2vhul5e.jpg
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,157
    1
    16,001
    113
    පොරගෙ කතා කරන විදිය අමුතු වෙනසක් තියෙනවා :D :D