උ/නැ යළි ඒකාබද්ධ
උ/නැ යළි ඒකාබද්ධ කිරීමට මට අවශ්‍ය නෑ
ජෙනරාල් සරත් ෆොන්සේකා
කොටි ත්රස්තවාදීන්ට විරුද්ධව සටන් කර නැගෙනහිර බේරාගත් තමාට යළිත් උතුර හා නැගෙනහිර ඒකාබද්ධ කිරීමට අවශ්‍යතාවක් නැතැයි ජනාධිපතිවරණ පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පෙරේදා (09 වැනිදා) ප්‍රකාශ කළේය.