උ.පෙළ ප්‍රශ්න පත්‍ර...

BlueWave

Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    උ.පෙළ ප්‍රශ්න පත්‍ර...

    මචන්ලා,a.l. past papers බාන්න site 1ක් දන්නවනම් කියන්ටකෝ කව්රුහරි...සිංහල medium නම් හුගක් හොඳයි..1980 ගණන් වල වගේ ගොඩක් පරණ ඒවත් ඕන,ඒකයි..පොත් වල ඒවා නෑ නේද බං?physics තිබුනත් ඇති...class 1ක් පටන්ගන්න හදන්නේ....:D:D:D