උ.පෙළ - පොදු විෂය කාණ්ඩය

Poththa

Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Udaw karapu hamotama pin thami :D

    7.0 සම්මත විෂය ධාරාවලට අනුගත නොවන වෙනත් විෂය සංකලනයන් තෝරා ගත් අවස්ථාවක දී, අයදුම්කරුවන් "නිශ්චිත විෂය ධාරාවකට අයත් නොවන” යනුවෙන් හඳුන්වා දෙන අතර, විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේදී "දිවයින තාරාව" (Island Rank) හා "දිස්ත්‍රික් තාරාව" (District Rank) නිකුත් කරනු නොලැබ්.

    menna me chakraleke thamai wisthara tiyenne :)

     
    Last edited: