උ:මැ පලාත් සබාවෙ විපක්ෂනායක කින්ස් නේලස්&#3505

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
උ:මැ පලාත් සබාවෙ විපක්ෂනායක කින්ස් නේලස්&#3505

දතට දතක්.. උතුරු මැද විපක්ෂ නායක
සන්ධානයට.. සිරිසේනගේ අල්ලපු
ගමේ කෙනා..


උතුරු මැද පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ විපක්ෂ
නායක කින්ස් නේලස්න් මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිනවීම සඳහා එක්විය.
ඔහු පොලොන්නරුව දිස්ත්රික්කය නියෝජනය කරමින් පළාත්
සභාවර තේරී පත් වූවෙකි.
 

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    එහෙන් පළාත් සභා වල මන්ත්‍රි එවුන් ගන්නවා..මෙහෙන් පාර්ලිමේන්තු ඇමතිලා ගන්නවා..Balance නැනේ යකෝ. :lol: