උ:මැ පලාත් සබාවෙ විපක්ෂනායක කින්ස් නේලස්න
දතට දතක්.. උතුරු මැද විපක්ෂ නායක
සන්ධානයට.. සිරිසේනගේ අල්ලපු
ගමේ කෙනා..
උතුරු මැද පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ විපක්ෂ
නායක කින්ස් නේලස්න් මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිනවීම සඳහා එක්විය.
ඔහු පොලොන්නරුව දිස්ත්රික්කය නියෝජනය කරමින් පළාත්
සභාවර තේරී පත් වූවෙකි.