උbලත් මං වගේ ද?

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,001
    9,574
    113
    එක තැනක නෑ
    :yes::yes: උඹ කිව්ව දේ තමයි හරි. මූ ගෙයින් එලියට බහින්නෙ නැතිව ගෙයි ගෙම්බ වගේ කාමරේට වෙලා වැල බල බල ඉන්නව ඇති:angry::angry:.. යකෝ ටිකක් එලියට බැහැල ගම වටේ රවුමක් ගිහින් වරෙන්.. යාලුවෝ එක්ක හවසට සෙල්ලම් කරන්ඩ පල.. ඇඟ මහන්සි වෙන වැඩක් කරලා ගෙදර ආවනම් උඹට අතේගහන්ඩ පන නැතිවෙනවා. අනික 10 පාරක්??:baffled::baffled: යකෝ තෝ අස්සයෙක්ද??:oo::oo: මට නම් උපරිමේට යනවනම් 3 තමයි..:dull::dull:

    ඔව් බන් මමත් ඉස්සර දවසට 5, 6 පාරක් ගැහුවා. ඒ ගෙදර නිකන් ඉන්න කාලේ. දැන් ජොබ් එකට යනවා. ගෙදර ආවත් කරන්න projects මචන්. ඒ නිසා දැන් නිකන්ම අතේ පාර අඩු වෙලා ගිහින් මචන්. 10 පාරක් ගහන එක මචන් එච්චර හොඳ දෙයක් වෙන්න බැ. අපි කොකා කොලා machine එකක් නෙමෙයි නේ බන්. ඉල්ලන ඉල්ලන වෙලාවට බඩු දෙන්න. :yes::yes:
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඔව් බන් මමත් ඉස්සර දවසට 5, 6 පාරක් ගැහුවා. ඒ ගෙදර නිකන් ඉන්න කාලේ. දැන් ජොබ් එකට යනවා. ගෙදර ආවත් කරන්න projects මචන්. ඒ නිසා දැන් නිකන්ම අතේ පාර අඩු වෙලා ගිහින් මචන්. 10 පාරක් ගහන එක මචන් එච්චර හොඳ දෙයක් වෙන්න බැ. අපි කොකා කොලා machine එකක් නෙමෙයි නේ බන්. ඉල්ලන ඉල්ලන වෙලාවට බඩු දෙන්න. :yes::yes:
    siraawata..:yes::yes:
     

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    Ekama wisadumai thinnd uba gedarata wela inna epa,sellam karapan pc game neme gewal laga thina ground ekakata wage gihin,mokak hari wadakata yomu weya aniwa hari yanawa,gedarama inna eka thamai awla poddak eliyata bahapan yaluwo ekka rawmak dapan nath nam town eke kadekata giyath tika welawak eliye idapan hari yawi,
     

    kasungamage49

    Member
    May 18, 2012
    519
    57
    0
    අතේ ගැහුව කියල කෙට්ටුවෙන්නේ නැහැලු
    ඒත් උබේ අතේ ගැහිල්ල එසේ මෙසේ එකක් නෙවෙයි
    උබට වෙන වැඩ නැද්ද බං ඕක අඩු කරපං
    මම කියන්නම් ක්‍රමයක් උදේ නැගිට්ටම1යි නිදාගන්න හො නාන්න ගියාම 1පාරක් ගානේ දිනක‍ට 2වරක් උත්සාහ කරන්න

    ක්රමය මේකයි අතේ ගහන්න ඕන උනාම ගනින් 4න් එක දාගනින් තමක් කැමති රාගය නැති ආදරෙ සෙනෙහස දැනෙන සින්දුවක් හින්දි උනත් කමක් නැ ස්පෙෂල් ටී එම් ජයරත්න අමරදේව සර්ගේ වගේ අහන්න 4න් එකේ හෙඩ් සෙට් එකෙන් අහපං මට නම් ඕක වැඩ

    උබ ඔහොම කරන්න ගියොත් උබ අතමරලම මැරෙයි
    මර පරීකසනයෙට ලියාවි අදික ලෙස අත වෙහෙසීම නිසා මලා කියා හිහි ට්‍රයි කරපන්
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    පටන් ගත්ත මුල් කලේ වගේ හිහි :P:P:P:P
    ගෙදර තනියෙන් ඉන්න එපා නිකන්.හොද පරිවර්තන පොත් එහෙම කියපන් ශේර්ලොක් හෝම්ස් වගේ .ඒවගේ වෙන වැඩවලට කාලය යොදවපන්.
    කම්මැලි හිතුනම යාලුවෝ එක්ක පොඩි රවුමක් ගහපන්.
    මේ අවුරුදු කාලේ තමයි උබට ඕක අඩු කරගන්න හොදම කාලේ.ගෙදර වැඩ ඕන තරඟ තියෙනවනේ බැහැල කරපන්.
    උබට කොහොමත් ඕක ඒක පාර නවත්තගන්න අමාරුයි,දවසට උපරිම 2ක් වගේ සෙට් කරගනින්,
    ඊට පස්සේ දවසට එකක් වෙන්න සෙට් කරගනින්
    වැඩේ ශේප් එතකොට
     
    ස්තුති මචන්ල\ලා හැමොටම ඔන්න් මම නමෝ විත්තියෙන් අද රැ ඉදන් වැඩේ නවත්තන්න කැමැත්තෙන්ම උත්සහ කරනවා.
    මට pray කරපං.........
     
    Apr 7, 2013
    24
    3
    0
    ස්තුති මචන්ල\ලා හැමොටම ඔන්න් මම නමෝ විත්තියෙන් අද රැ ඉදන් වැඩේ නවත්තන්න කැමැත්තෙන්ම උත්සහ කරනවා.
    මට pray කරපං.........
    ai uba hambayek da prey karanna...:baffled:
    gihin job ekak hoya ganin ethakota ibema oka nawathinawa
     

    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28
    magulak kiyanaawa ehema kettu wenne na ban , bt gahana eka limit karaganin macho mokada umbata wena wena amaru enna ida tiyenawa
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    try to start exercise not weight exercise just aerobic and develop slowely.
    it is easy to get rid off that habit..