ඌයියා රිදෙනව ලු

nidarsha91

Well-known member
  • මට ඔය කෙනාව එකියක් හෝ එකෙක් කරන්න ඕන නෑ...

    මගේ තර්කය උනේ ලිංගික අවයවය බලලා විතරක්ම මිනිසෙක්ගේ ලින්ගිකාභාවය තීරණය කරන්න බෑ කියන ගමන්ම ඒක තමන්ට වාසිදායක වෙන වෙලාවට ඒ අවයවය පෙන්නලා ලින්ගිකභාවය තීරණය කරන්න හදන එකේ තාර්කික කුහකකම පෙන්නන්න...

    අමතර අදහස....

    අකුරු වලින් තමන්ව හදුන්වගන්න අය තමයි ඔය වගේ ප්‍රශ්න ලෝකේ තියන ප්‍රධාන ප්‍රශ්න කියලා පෙන්නන්න හදන්නේ... සරලවම උබ නුලක් දාලා වැළලෙනකම් මම ඔය සීන් එක දැනන් හිටියේ නෑ... ලෝකේ කැරකෙන්නේ තමන් වටේ කියලා හිතන් ඉන්න හින්දා තමයි ඔය ප්‍රශ්න ඔක්කොම...

    තමන් තවත් එක් මනුෂ්‍යයෙක් කියලා හිතලා ජීවත් උනා නම් ගොඩක් ප්‍රශ්න නෑ...

    කවුරු හරි තව කෙනෙකුගේ ලිංගික අනන්‍යතාවය හරි ලිංගික දිශානතිය හරි අල්ලාගෙන ඒ කෙනාව discriminate කරනවා නම් එක නවත්තන්න ඕන...

    ඒ වගේම කවුරු හරි මේ බලන්න අපේ ගැජට් එක වෙනස් අපි වැඩේ කරන්නේ වෙනස් විදිහට කිය කිය පාඩුවේ ඉන්න මිනිස්සුන්ගේ ඇහේ උලන්න එනවා නම් එකට විරුද්ධ වෙන්න අයිතියක් තියනවා...
    ඔව් මචන් හැම එකාටම තමන්ට කැමති දේ කරන්න අයිතියක් තියෙනවා. ඒත් මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ ඒකට විරුද්දව නෙමෙයි. වෙන කෙනෙක්ට අයිති දෙයක් තමන්ගෙ කරගන්න කරල තියෙන පහත් වැඩක් ගැන කතා කරන්න. නැතුව අනිත් එවුන් මොන පයියක් කරගත්තත් අපිට වැඩක් නෑ හැබැයි කවුරු හරි තව කෙනෙක්ට හිමි තැනක් වැරදි විදියට උදුරගන්න එනව නම්, එතන්දි විපතට පත් වෙන්නෙ ගැහැනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද අදාල නෑ. වැරැද්ද කරපු එකාව සුද්ද කරන්න තරම් මේ ත්‍රෙඩ් එක දාපු එකා බල්ලෙක් නෙමෙයි. උගෙ පැත්තෙන් හිටගන්න බෑ කියන්නෙ ඉතින් ඇත්තටම තමන්ගෙ වුවමනාව වෙනුවෙන් ඕනම දහජරා වැඩක් අනුමත කරන පිම්පියො. ඇත්ත කතා කරන්න, ඇත්තට කැමති නැති හුඟාක් වුන් ඔහොම තමයි.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ජැමෙයිකානු සම්භවයක් තියෙන පිරිමි වගේ ම ගෑනුත් නිතර ම දුවන ඉසව් වලින් මුල් හරියෙ ඉන්නවා. ඒවා උන්ගේ ජානගත වාසි.උන් එක්ක එහෙම විශේශ වාසියක් නැති ශරීර ප්‍රමාණයෙනුත් උන් තරම් ලොකු නැති චීනේ ජපානේ උන්ව දුවවන එක හරි ද?

    ජමයිකා සම්භවය කියලා එකක් නැහැ නේ බන්. ජමයිකාවේ ඉන්නේ අප්‍රිකාවෙන් ගෙනිච්ච මිනිස්සුනේ ඇති බහුතරයක්. විශේෂයෙන් නයිජීරියා ගානා අයිවරි කෝස්ට් වගේ පැති වලින් තමයි ඔහෙට මිනිස්සු ගෙනිච්චේ. හැබැයි ජමයිකා දිනන තරමට ඔය ගානා නයිජීරියා වගේ රටවල් පදක්කම් දිනනවද? නැහැ නේ. අනික ජමයිකාවේ මිලියන 2 වත් නැහැ, නයිජීරියාවේ මිලියන 200 ඉන්නවා.
    ඉතින් පැහැදිලිවම ට්‍රේනින් වගේ ඒවායේ, දුවන ක්‍රීඩා සඳහා රජයේ අනුග්‍රහයේ බලපෑම තියෙනවා.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    මට ඔය කෙනාව එකියක් හෝ එකෙක් කරන්න ඕන නෑ...

    මගේ තර්කය උනේ ලිංගික අවයවය බලලා විතරක්ම මිනිසෙක්ගේ ලින්ගිකාභාවය තීරණය කරන්න බෑ කියන ගමන්ම ඒක තමන්ට වාසිදායක වෙන වෙලාවට ඒ අවයවය පෙන්නලා ලින්ගිකභාවය තීරණය කරන්න හදන එකේ තාර්කික කුහකකම පෙන්නන්න...

    අමතර අදහස....

    අකුරු වලින් තමන්ව හදුන්වගන්න අය තමයි ඔය වගේ ප්‍රශ්න ලෝකේ තියන ප්‍රධාන ප්‍රශ්න කියලා පෙන්නන්න හදන්නේ... සරලවම උබ නුලක් දාලා වැළලෙනකම් මම ඔය සීන් එක දැනන් හිටියේ නෑ... ලෝකේ කැරකෙන්නේ තමන් වටේ කියලා හිතන් ඉන්න හින්දා තමයි ඔය ප්‍රශ්න ඔක්කොම...

    තමන් තවත් එක් මනුෂ්‍යයෙක් කියලා හිතලා ජීවත් උනා නම් ගොඩක් ප්‍රශ්න නෑ...

    කවුරු හරි තව කෙනෙකුගේ ලිංගික අනන්‍යතාවය හරි ලිංගික දිශානතිය හරි අල්ලාගෙන ඒ කෙනාව discriminate කරනවා නම් එක නවත්තන්න ඕන...

    ඒ වගේම කවුරු හරි මේ බලන්න අපේ ගැජට් එක වෙනස් අපි වැඩේ කරන්නේ වෙනස් විදිහට කිය කිය පාඩුවේ ඉන්න මිනිස්සුන්ගේ ඇහේ උලන්න එනවා නම් එකට විරුද්ධ වෙන්න අයිතියක් තියනවා...
    උබ ම තමයි ඒක වාසියට හරවගෙන තියෙන්නෙ. නැත්නම් වෙනදා උබලා කිව්වෙ ඕකෙ අනිත් පැත්තනෙ. මේකි ගෑනු ලමයෙක් විදියට හැදිලා වැඩුන ගැහැනියක් විදියට තමන්ව හදුනන කෙනෙක්. ඉතින් එතකොට එතන කිසි අවුලක් නෑ මේකි ගෑනියක් වෙන එකට. ඒත් උබලා මේකි පිරිමියෙක් ගගා හැමිනෙන නිසා ඇහුවෙ ගෑනියක් විදියට තමන්ට දැනෙන කෙනෙකුට female genitals එකක් තියෙද්දිත් ඒකි පිරිමි උනේ කොහොමද යකෝ. 😅මාර ලොජික්. කොහොම හරි උබලට ඕන උනේ මේක lgbt පැත්තට හරවන්න. දැන් වැඩේ වැරදුනු නිසා ලෝකෙ නැති ලොජික් දානව.😂
     
    nidarsha91

    Well-known member
  • මොනවද අයිසේ මේ වටේ යන්නේ? :rofl:

    තමුන් කිව්වා නේද අබාධ තියනවා නම් olympic යන්න බෑ කියල? ඒක එහෙම නෑ කියල ඔප්පු කරාම පිළිගන්නේ නැතුව ගහන බයිලා මොනවද මේ?
    වීල් චෙයා එකේ ගිහින් ආචරි කරන්න බෑ කියල කන්ඩිශන් එකක් නෑනෙ මචන්. එතකොට ආබාධිත කියල කිව්වෙ ඒ තරගෙට යන්න බැරි කන්ඩිශන් එක කියන එක. තණකොල රසයිද?

    වීල් චෙයා එකේ මීටර් 100 ට සහභාගි වෙච්ච එකෙක්ව පෙන්නපන්කො. අනේ බන් හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා. බලන්න එපා. කන්ඩිශන් කියන්නෙ කොන්දේසි කියන එක :D
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    ජමයිකා සම්භවය කියලා එකක් නැහැ නේ බන්. ජමයිකාවේ ඉන්නේ අප්‍රිකාවෙන් ගෙනිච්ච මිනිස්සුනේ ඇති බහුතරයක්.
    මම දන්නවා. කෙටියෙන් කිව්වෙ. උබ දන්නෙ නැති උනාට T ලෙවල් එක වැඩී කියලා අප්‍රිකානු කෙල්ලොන්ට ඕන තරම් ඔහොම තරග තහනම් වැටිලා තියෙනවා. ඒ කෙල්ලොන්ගෙත් T වැඩී අනිත් අයට සාපේක්ශව. ඒත් ඕක පිරිමින්ට කවදාවත් වෙලා නෑ. ඇත්තට ම මේවා සාධාරණ නෑ imane වගේ අයට විතරක් මේ දේවල් වෙන එක. අනෙකුත් ජානමය වාසි කවදාවත් බලලා තියෙනවද මන්දා.. ඒකයි මම කෙටියෙන් කිව්වෙ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    වීල් චෙයා එකේ ගිහින් ආචරි කරන්න බෑ කියල කන්ඩිශන් එකක් නෑනෙ මචන්. එතකොට ආබාධිත කියල කිව්වෙ ඒ තරගෙට යන්න බැරි කන්ඩිශන් එක කියන එක. තණකොල රසයිද?

    වීල් චෙයා එකේ මීටර් 100 ට සහභාගි වෙච්ච එකෙක්ව පෙන්නපන්කො. අනේ බන් හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා. බලන්න එපා. කන්ඩිශන් කියන්නෙ කොන්දේසි කියන එක :D

    එහෙම conditions නැති නිසා තමයි අයිසේ කිව්වේ තමුන්ගේ උදාහරණෙ වැරදියි කියල :rofl:

    උඹ තාම හිතන් ඉන්නේ අබාධ තියනවා නම් olympic යන්න බෑ කියලද? :lol:
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    එහෙම conditions නැති නිසා තමයි අයිසේ කිව්වේ තමුන්ගේ උදාහරණෙ වැරදියි කියල :rofl:

    උඹ තාම හිතන් ඉන්නේ අබාධ තියනවා නම් olympic යන්න බෑ කියලද? :lol:
    මෙච්චර කියලත් ඕකා තාම හිතන් ඉන්නෙ මේ ගෑනි ට්‍රාන්ස් කියලා. ඉතින් ඔය :poop: මොලේ එක්ක වාද කරන එක කොහොමත් ම තේරුමක් නෑ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    මෙච්චර කියලත් ඕකා තාම හිතන් ඉන්නෙ මේ ගෑනි ට්‍රාන්ස් කියලා. ඉතින් ඔය :poop: මොලේ එක්ක වාද කරන එක කොහොමත් ම තේරුමක් නෑ.
    ඌ හිතන් ඉන්නේ කකුල පිච්චුනම paralympic යන්න පුළුවන් හොඳ වෙලා ඊළඟ අවුරුද්දේ olympic යන්න පුළුවන් කියල :lol:
     
    nidarsha91

    Well-known member
  • එහෙම conditions නැති නිසා තමයි අයිසේ කිව්වේ තමුන්ගේ උදාහරණෙ වැරදියි කියල :rofl:

    උඹ තාම හිතන් ඉන්නේ අබාධ තියනවා නම් olympic යන්න බෑ කියලද? :lol:
    ඔලිම්පික් වල තියෙන කන්ඩිශන් සම්පූර්ණ කරන්න බැරි හින්ද පැරා ඔලිම්පික් යනවා. හරිද කන්ඩිශන් එක? ආබාධ තියෙන හින්ද නෙමෙයි බන්, ඒ ආබාධය ඔලිම්පික්ස් වලට ඒ ඉසව්වට එන්න තියෙන කන්ඩිශන්ස් වලට මැච් වෙන්නෙ නැති නිසා. හරියට කියවපන් මන් කියල තියෙන එක.

    අර උඹ කියල තියෙන මුල්ම සෙට් එක ගිහිල්ලා තියෙන්න පැරා ඔලිම්පික් කියල එකක් අනන්වුන්ස් කරන්න කලින්. ඊට පස්සෙ උඹේ ලිස්ට් එකේ ඉන්න මිනිස්සු ඔලිම්පික් ඝින් තියෙන්නෙ උන්ගෙ ඩිසැබිලිටි එක ඔලිම්පික් වලට යන්න බෑ කියන කන්ඩිශන්ස් ලිස්ට් එකේ තිබිල නැති නිසයි. නැත්තන් පැරා ඔලිම්පික්ස් ඕනෙ නෑනේ. ඔක්කොටම එකකට කම්පීට් කරන්න තිබ්බනෙ.
     
    • Like
    Reactions: gamerlk

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මම දන්නවා. කෙටියෙන් කිව්වෙ. උබ දන්නෙ නැති උනාට T ලෙවල් එක වැඩී කියලා අප්‍රිකානු කෙල්ලොන්ට ඕන තරම් ඔහොම තරග තහනම් වැටිලා තියෙනවා. ඒ කෙල්ලොන්ගෙත් T වැඩී අනිත් අයට සාපේක්ශව. ඒත් ඕක පිරිමින්ට කවදාවත් වෙලා නෑ. ඇත්තට ම මේවා සාධාරණ නෑ imane වගේ අයට විතරක් මේ දේවල් වෙන එක. අනෙකුත් ජානමය වාසි කවදාවත් බලලා තියෙනවද මන්දා.. ඒකයි මම කෙටියෙන් කිව්වෙ.

    උඹ කියන අදහසට සමස්තයක් විදියට එකඟයි. බෝල්ට් වගේ 6' 5" එකෙක් එක්ක දුවන සිංහලු පවු බන්.

    තර්ජිනී එක්ක නෙට්බෝල් ගහපු අනික් ටීම් වල උන්ටත් පට්ට අවාසියි ඉතින්.

    ක්‍රීඩා සමස්තයක් වශයෙන් අසාදාරණයි චෙස් වගේ ඒවා ඇරෙන්න. මලල ක්‍රීඩා පට්ටම අසාදරනයි. ක්‍රිකට් වගේ වෙන ක්‍රීඩා නම් ස්කිල් එකෙන් සෑහෙන ගොඩදාගන්න පුළුවන්.
     
    • Love
    Reactions: Mr.dark

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    ඔලිම්පික් වල තියෙන කන්ඩිශන් සම්පූර්ණ කරන්න බැරි හින්ද පැරා ඔලිම්පික් යනවා. හරිද කන්ඩිශන් එක? ආබාධ තියෙන හින්ද නෙමෙයි බන්, ඒ ආබාධය ඔලිම්පික්ස් වලට ඒ ඉසව්වට එන්න තියෙන කන්ඩිශන්ස් වලට මැච් වෙන්නෙ නැති නිසා. හරියට කියවපන් මන් කියල තියෙන එක.

    අර උඹ කියල තියෙන මුල්ම සෙට් එක ගිහිල්ලා තියෙන්න පැරා ඔලිම්පික් කියල එකක් අනන්වුන්ස් කරන්න කලින්. ඊට පස්සෙ උඹේ ලිස්ට් එකේ ඉන්න මිනිස්සු ඔලිම්පික් ඝින් තියෙන්නෙ උන්ගෙ ඩිසැබිලිටි එක ඔලිම්පික් වලට යන්න බෑ කියන කන්ඩිශන්ස් ලිස්ට් එකේ තිබිල නැති නිසයි. නැත්තන් පැරා ඔලිම්පික්ස් ඕනෙ නෑනේ. ඔක්කොටම එකකට කම්පීට් කරන්න තිබ්බනෙ.

    කොහෙද ඕයි එහෙම වෙලා තියෙන්නේ? paralympic වල condition වැඩියි olympic වලට වඩා. නොදන්නා දේවල් කියල ලෝකය ඉස්සරහ විහිළුවක් වෙන්න එපා :rofl:

    මම කියපු සෙට් එකේ මුල්ම කෙනා බලපන් Neroli Fairhall එයා ඉස්සෙල්ලම ගිහින් තියෙන්නේ 1980 Arnhem Paralympic, ඊට පස්සේ 1984 Los Angeles Olympic

    උඹේ ගොන් තර්කෙ එතැනින්ම ඉවරයි :lol:
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    උබ ම තමයි ඒක වාසියට හරවගෙන තියෙන්නෙ. නැත්නම් වෙනදා උබලා කිව්වෙ ඕකෙ අනිත් පැත්තනෙ. මේකි ගෑනු ලමයෙක් විදියට හැදිලා වැඩුන ගැහැනියක් විදියට තමන්ව හදුනන කෙනෙක්. ඉතින් එතකොට එතන කිසි අවුලක් නෑ මේකි ගෑනියක් වෙන එකට. ඒත් උබලා මේකි පිරිමියෙක් ගගා හැමිනෙන නිසා ඇහුවෙ ගෑනියක් විදියට තමන්ට දැනෙන කෙනෙකුට female genitals එකක් තියෙද්දිත් ඒකි පිරිමි උනේ කොහොමද යකෝ. 😅මාර ලොජික්. කොහොම හරි උබලට ඕන උනේ මේක lgbt පැත්තට හරවන්න. දැන් වැඩේ වැරදුනු නිසා ලෝකෙ නැති ලොජික් දානව.😂

    පලවෙනි දේ තමයි උබට තියන ලෙඩේ... මිනිසුන්ව individual විදිහට දකින්න බැරි එක... හැම එකාම මොකක් හරි group එකකට දාලා ඒ group එකට ගහන එක තමයි කරන්නේ... මේක ගොඩක් උන්ට තියන අවුලක්... මටත් ටිකක් තියනවා... හැබැයි එහෙම නොකර ඉන්න උත්සාහා කරනවා...

    මම කොහෙද උත්තෝ ඔය ඉන්නේ ගෑනියෙක්ද පිරිමියෙක්ද එහෙම නැත්නම් ට්‍රාන්ස් එකෙක්ද කියලා කිව්වේ... මම මුලින්ම කොමෙන්ට් කරේ උබේ ඔරිජිනල් පෝස්ට් එකට නෙවෙයි... උබ සෝලාර්ට දාපු රිප්ලයි එකට... ඒක කියෙව්වොත් උබට තේරෙයි උබ තමයි උට්ටක් තිබ්බ පමනින්ම මෙයා ගෑනු කියලා තීරනය කරලා තියෙන්නේ...

    ඒත් ඉතින් born හුත්තක් තියෙන එකී මිනිහෙක් කියන්නෙ කොහොමද?හෝමෝන ලෙවල් එක එක අයගෙ එක එක මට්ටම් තියෙන්නෙ කොහොමත්. මේක මම දකින්නෙ meka මේකිට කරපු අසාධාරණයක්.

    මම මිනිස්සු ඉන්නෙ ගෑනු පිරිමි spectrum එකක කියලා පිලිගන්නවා... උබත් පොලවේ පස් කකා ඒක කියනවා කියලා මම හිතනවා... එහෙමනම් උට්ටක් තිබූ පමනින්ම ගෑනු එක්ක තරග කරන එක සාදාරන නෑ කියන එක තේරෙන්න ඕන... ඔතනදි එයාට දැනෙන විදිහවත් එයා තමන්ව හදුනාගන්න විදිහවත් අදාල නෑ... අදාල වෙන්නෙ තරගකරුවන් ආසන්නව සමාන ශරීර වලින් යුක්තද කියන එක... මොකද බොක්සින් කියන්නෙ contact sport එකක්... ඒක හින්දා තමයි ඒක බර පන්ති වල්ටත් බෙදලා තියෙන්නේ... ස්විමින්ග් හරි දුවන එක හරි බර පන්ති වලට බෙදන්නේ නැත්තෙත් ඒවා වෙනස් නිසා...

    මොකද ජානමය වෙනසක් නිසා හෝමෝන වලින් එන වාසියෙන් ස්විමින්ග් වලදි වෙන්නෙ දිනන පරදින එක විතරයි, හැබැයි බොක්සින් වගේ sport එකකදි ඒක ප්‍රතිවදියාට වෙන ශරිරික හානියක් වෙන්න පුලුවන්... මේ දෙකේ වෙනස තේරෙන්නෙ නැති එක නම් හිතා ගන්න බෑ...

    කරන්න පුලුවන් දේ තමයි බරේ වෙනස සදාරනීකරනය කරන්න බර පන්ති දානවා වගේ, හෝමෝන වල වෙනස බැලන්ස් කරන්න හෝමෝන ලෙවල් එකට පන්ති දාන්න පුලුවන්... ඒත් ඉතින් ඔය වගේ අය ඉන්නෙ ඉතා සුලු ප්‍රමානයක් නම් ලෝකෙම එක සර්තක නෑ...
     
    nidarsha91

    Well-known member
  • කොහෙද ඕයි එහෙම වෙලා තියෙන්නේ? paralympic වල condition වැඩියි olympic වලට වඩා. නොදන්නා දේවල් කියල ලෝකය ඉස්සරහ විහිළුවක් වෙන්න එපා :rofl:

    මම කියපු සෙට් එකේ මුල්ම කෙනා බලපන් Neroli Fairhall එයා ඉස්සෙල්ලම ගිහින් තියෙන්නේ 1980 Arnhem Paralympic, ඊට පස්සේ 1984 Los Angeles Olympic

    උඹේ ගොන් තර්කෙ එතැනින්ම ඉවරයි :lol:
    ඉතින් බන් ගිහින් තියෙන්නෙ මීටර් 100 දුවන්නද? බොක්සින් වලටද පීනන්නද? නෑ යකෝ ආචරි වලට. ඒ තරගයෙ කන්ඩිශන් වලදි උන්දගෙ කකුලෙ අවුලක් කියන එක අදාලද? යන තරගයට අදාලව තියෙන කොන්දේසි බලපන්. කකුල් දෙකම නැති එකෙක්ට කැරම් ගහන්න යන්න බැරිද? නැ පුළුවන්. ඇයි? කැරම් ප්ලේ කරන්න අතේ ඇඟිලි වලින්. හැබැයි ඔන්න අතට කෘත්‍රිම අතක් දාගෙන ආවොත්? අන්න ඒවටයි බන් තරග කොන්දේසි කියන්නෙ තේරුණාද උඹට?

    කොහෙද ඕයි එහෙම වෙලා තියෙන්නේ? paralympic වල condition වැඩියි olympic වලට වඩා. නොදන්නා දේවල් කියල ලෝකය ඉස්සරහ විහිළුවක් වෙන්න එපා :rofl:

    මම කියපු සෙට් එකේ මුල්ම කෙනා බලපන් Neroli Fairhall එයා ඉස්සෙල්ලම ගිහින් තියෙන්නේ 1980 Arnhem Paralympic, ඊට පස්සේ 1984 Los Angeles Olympic

    උඹේ ගොන් තර්කෙ එතැනින්ම ඉවරයි :lol:
    උපතින් හම්බවුන හැකියාව එක්ක තමන්ගෙ කැටගරියෙ සෙල්ලම් කරල අසාදාරණයකට ලක් වුණ අර ක්‍රීඩිකාව ගැන කතා කරද්දි උඹට අර ට්‍රාන්ස් එකාව බේරගන්න හිතෙනව කියන්නෙම ඉතින් :-) Useless
    ------ Post added on Aug 2, 2024 at 10:52 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    ඉතින් බන් ගිහින් තියෙන්නෙ මීටර් 100 දුවන්නද? බොක්සින් වලටද පීනන්නද? නෑ යකෝ ආචරි වලට. ඒ තරගයෙ කන්ඩිශන් වලදි උන්දගෙ කකුලෙ අවුලක් කියන එක අදාලද? යන තරගයට අදාලව තියෙන කොන්දේසි බලපන්. කකුල් දෙකම නැති එකෙක්ට කැරම් ගහන්න යන්න බැරිද? නැ පුළුවන්. ඇයි? කැරම් ප්ලේ කරන්න අතේ ඇඟිලි වලින්. හැබැයි ඔන්න අතට කෘත්‍රිම අතක් දාගෙන ආවොත්? අන්න ඒවටයි බන් තරග කොන්දේසි කියන්නෙ තේරුණාද උඹට?
    උඹව නලවන්න බෑ, paralympic කියන්නේ olympic යන්න බැරි උන්ට තියන එකක් කියල කව්ද උඹට කිව්වේ? දැන් ඒක ගැන කිව්වම වෙන බයිලා ගහල කැඩිච්ච සරම ගොඩ ගන්න බෑ.
     
    nidarsha91

    Well-known member
  • උඹව නලවන්න බෑ, paralympic කියන්නේ olympic යන්න බැරි උන්ට තියන එකක් කියල කව්ද උඹට කිව්වේ? දැන් ඒක ගැන කිව්වම වෙන බයිලා ගහල කැඩිච්ච සරම ගොඩ ගන්න බෑ.
    contests for athletes with disabilities

    Para·lym·pics ˌper-ə-ˈlim-piks. ˌpa-rə- : a series of international contests for athletes with disabilities that are associated with and held following the summer and winter Olympic Games. called also Paralympic Games. Paralympian.

    Don't wear frocks machan. ගවුම් ඇඳගෙන බල්ටි ගහන්න බෑ මචන්. කලිසමක් ඇඳගෙන වරෙන් :-)
     
    • Haha
    Reactions: gamerlk

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    contests for athletes with disabilities

    Para·lym·pics ˌper-ə-ˈlim-piks. ˌpa-rə- : a series of international contests for athletes with disabilities that are associated with and held following the summer and winter Olympic Games. called also Paralympic Games. Paralympian.

    Don't wear frocks machan. ගවුම් ඇඳගෙන බල්ටි ගහන්න බෑ මචන්. කලිසමක් ඇඳගෙන වරෙන් :-)
    ජංගිය ඔලුවෙන් ගලවල පුකේ එබුවට පස්සේ අනුන්ගේ රෙදි ගැන හොයන්න එපා අයිසේ

    paralympic කියන්නේ අබාධිත අයට තියන එකෙක් කියන එකෙන් අදහස් වෙන්නේ නෑ අබාධිත අයට olympic යන්න බෑ කියල. එහෙම ගියපු list එකක් පෙන්නලා ඔයාට කට උත්තර නැති උනා මතක නැද්ද?
     
    nidarsha91

    Well-known member
  • ජංගිය ඔලුවෙන් ගලවල පුකේ එබුවට පස්සේ අනුන්ගේ රෙදි ගැන හොයන්න එපා අයිසේ

    paralympic කියන්නේ අබාධිත අයට තියන එකෙක් කියන එකෙන් අදහස් වෙන්නේ නෑ අබාධිත අයට olympic යන්න බෑ කියල. එහෙම ගියපු list එකක් පෙන්නලා ඔයාට කට උත්තර නැති උනා මතක නැද්ද?
    උඹ හරි මචන්. මම වැරදියි