උබ ම තමයි ඒක වාසියට හරවගෙන තියෙන්නෙ. නැත්නම් වෙනදා උබලා කිව්වෙ ඕකෙ අනිත් පැත්තනෙ. මේකි ගෑනු ලමයෙක් විදියට හැදිලා වැඩුන ගැහැනියක් විදියට තමන්ව හදුනන කෙනෙක්. ඉතින් එතකොට එතන කිසි අවුලක් නෑ මේකි ගෑනියක් වෙන එකට. ඒත් උබලා මේකි පිරිමියෙක් ගගා හැමිනෙන නිසා ඇහුවෙ ගෑනියක් විදියට තමන්ට දැනෙන කෙනෙකුට female genitals එකක් තියෙද්දිත් ඒකි පිරිමි උනේ කොහොමද යකෝ.

මාර ලොජික්. කොහොම හරි උබලට ඕන උනේ මේක lgbt පැත්තට හරවන්න. දැන් වැඩේ වැරදුනු නිසා ලෝකෙ නැති ලොජික් දානව.
පලවෙනි දේ තමයි උබට තියන ලෙඩේ... මිනිසුන්ව individual විදිහට දකින්න බැරි එක... හැම එකාම මොකක් හරි group එකකට දාලා ඒ group එකට ගහන එක තමයි කරන්නේ... මේක ගොඩක් උන්ට තියන අවුලක්... මටත් ටිකක් තියනවා... හැබැයි එහෙම නොකර ඉන්න උත්සාහා කරනවා...
මම කොහෙද උත්තෝ ඔය ඉන්නේ ගෑනියෙක්ද පිරිමියෙක්ද එහෙම නැත්නම් ට්රාන්ස් එකෙක්ද කියලා කිව්වේ... මම මුලින්ම කොමෙන්ට් කරේ උබේ ඔරිජිනල් පෝස්ට් එකට නෙවෙයි... උබ සෝලාර්ට දාපු රිප්ලයි එකට... ඒක කියෙව්වොත් උබට තේරෙයි උබ තමයි උට්ටක් තිබ්බ පමනින්ම මෙයා ගෑනු කියලා තීරනය කරලා තියෙන්නේ...
ඒත් ඉතින් born හුත්තක් තියෙන එකී මිනිහෙක් කියන්නෙ කොහොමද?හෝමෝන ලෙවල් එක එක අයගෙ එක එක මට්ටම් තියෙන්නෙ කොහොමත්. මේක මම දකින්නෙ meka මේකිට කරපු අසාධාරණයක්.
මම මිනිස්සු ඉන්නෙ ගෑනු පිරිමි spectrum එකක කියලා පිලිගන්නවා... උබත් පොලවේ පස් කකා ඒක කියනවා කියලා මම හිතනවා... එහෙමනම් උට්ටක් තිබූ පමනින්ම ගෑනු එක්ක තරග කරන එක සාදාරන නෑ කියන එක තේරෙන්න ඕන... ඔතනදි එයාට දැනෙන විදිහවත් එයා තමන්ව හදුනාගන්න විදිහවත් අදාල නෑ... අදාල වෙන්නෙ තරගකරුවන් ආසන්නව සමාන ශරීර වලින් යුක්තද කියන එක... මොකද බොක්සින් කියන්නෙ contact sport එකක්... ඒක හින්දා තමයි ඒක බර පන්ති වල්ටත් බෙදලා තියෙන්නේ... ස්විමින්ග් හරි දුවන එක හරි බර පන්ති වලට බෙදන්නේ නැත්තෙත් ඒවා වෙනස් නිසා...
මොකද ජානමය වෙනසක් නිසා හෝමෝන වලින් එන වාසියෙන් ස්විමින්ග් වලදි වෙන්නෙ දිනන පරදින එක විතරයි, හැබැයි බොක්සින් වගේ sport එකකදි ඒක ප්රතිවදියාට වෙන ශරිරික හානියක් වෙන්න පුලුවන්... මේ දෙකේ වෙනස තේරෙන්නෙ නැති එක නම් හිතා ගන්න බෑ...
කරන්න පුලුවන් දේ තමයි බරේ වෙනස සදාරනීකරනය කරන්න බර පන්ති දානවා වගේ, හෝමෝන වල වෙනස බැලන්ස් කරන්න හෝමෝන ලෙවල් එකට පන්ති දාන්න පුලුවන්... ඒත් ඉතින් ඔය වගේ අය ඉන්නෙ ඉතා සුලු ප්රමානයක් නම් ලෝකෙම එක සර්තක නෑ...