ඌරාගේ මාලු කප්පයි - ශරියා කොරෝනා කරයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    89250909_161367821988260_3020571957209858048_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දකුණු කොරියාවෙ ඉදල ආපු 166ක් අද නිරෝධායන සදහා ශරියා කැම්පස් එකට යොමු කරල..පොන්නය උන්න නම් කොරයිද මේව ගු ඇන් පි පොන්නයන්ට හිතා ගන්ඩත් බැ මේව..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ඕන හු*තක දාපල්ල වත්තල මීගමුව පැත්තෙ දාන්න අාවොත් කුඩු කරනවා.රට වෙෙරස් අපිට ඵපා..:frown:..

    උඹලට හැදුනත් වත්තල මීගමුව ඒරියල් එකේදිම සැටල් වෙන්න වෙයි...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,849
    113
    මාලඹේ
    අෑ ගොනෝ තොපි රට ගිහින් හම්බ කරල සල්ලි අපේ ඵකවුන්ට් වලටද දාන්නෙ?:lol:
    උබේ ඇකවුන්ට වලට මම සල්ලි දාන්න උබ මගේ ගල් කොල්ලද:lol:
    ලංකාවේ Acconts වලට දාන්නේ .
    1 ඒවගෙන් තමා බැංකු උබල ණය දෙන්නේ .
    2. එහෙම සල්ලි ලංකාවට ප්‍රේෂණය වෙන නිසා තමා ඩොලර් එක 180 ට තියෙන්නේ
    3. ඒ සල්ලි වලින් ගෙදර කට්ටිය super market එකට ගිහිං බඩු ගන්න නිසා තමා job s හැදෙන්නේ.
    4. ඒ සල්ලි වලින් ගෙවල් හදන නිසා තමා වඩු බාස් ගේ ඉඳන් හර්ඩ් වෙයාර් ශෝප් එක වෙනකං සල්ලි පොම්ප වෙන්නේ.
    5. ඒ එවන සල්ලි වලින් තමා ගෙදර කට්ටිය ලොස් නැතුව බැංකුවේ ණය ටික සහ වාහනේ finance එක ලොස් නැතුව ගෙවලා දාන්නේ.
    6.ඒ එවන සල්ලි වලින් තමා ඇදුම් කඩෙන් ඇදුම් ගන්නේ
    7. ඒ එවන සල්ලි වලින් තමා ගෙදර කට්ටිය ටෙලිෆෝ න් බිල ගෙවලා Internet බිල ගෙවලා Unlimited Youtube package එකක් දාගෙන රතියාදු පදනම වගේ online අපතයන්ගේ Youtube චැනල් බලන්නේ.
    8. ඒ එවන සල්ලි වලින් තමා ගෙදරට ෆ්‍රිජ් TV ගන්නේ.
    9. වෙන එකක් තියා තාත්තා හවසට ෂෝට් එකක් දානේත් ඒ වයිරස් සල්ලි වලින් ම තමා:lol:
    ..

    තේ පොල් රබර් නිමි ඇදුම් වලින් එන ආදායම අඩු වැඩි උනත් ලංකාවේ පිටරට වැඩ කරන අයගෙන් රට තුළට ඇදිලා එන සල්ලි වලින් තමා ඕනෑම අමාරු අවස්ථාවක ආර්ථිකය වැටෙන්නේ නැතුව රට දුවන්නේ. :lol:
    මේවා හිතන්න මේවා තේරෙන්න පොඩ්ඩක් හරි ආර්ථික විද්‍යාව ගැන දැනුමක් තියෙන්න ඕන .වැස්සකට හරි ඉස්කෝලෙට ගිහිං තියෙනවනම් මේ ටික තේරුම් ගන්න පුළුවන්:lol:
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මඩකලපු ඉදිකර ඇති ෂරියා විශ්වවිද්‍යාලය කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීමට කටයුතු කරමින් තිබේ.

    ඊට අවශ්‍ය කටයුතු යුද හමුදා විසින් සූදානම් කරමින් ඇත.

    ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානයේ සිට මෙරටට පැමිණෙන පිරිස් නිරෝධායනය කිරීම සඳහා මෙම ස්තානය භාවිතා කිරීමට නියමිතව තිබේ.

    මෙම මධ්‍යස්ථානයේ එක්වර පුද්ගලයන් 450 ක පමණ පිරිසක් නිරෝධායනට ලක් කිරීමේ හැකියාව ඇතැයිද සදහන්ය.

    ☆☆☆☆ ලොල් ගු ඇන් පි කාරයන්ට සෑහෙනටම රිදෙයි අප්පා... අඩයි වැලපෙයි දෙස්දොවොල් තියයි..ඕන්න බලාපියවු වැඩ....ලොල්
    :lol::lol::lol:

    ඇත්තද ඔ්කට ඒන උන්ගෙන් 7500ක් කඩාගෙන තම්බි කඩවලින් කන්ඩ අරන් ‌දෙනව කියන්නෙ. කැන්ටිම කරන්නෙත් තම්බියෙක් ලු :lol:

    ඔ්කුන් නිරෝධායනය ‌වෙලා එලියට එනකොට වඳවෙලා එන්නෙ :sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇත්තද ඔ්කට ඒන උන්ගෙන් 7500ක් කඩාගෙන තම්බි කඩවලින් කන්ඩ අරන් ‌දෙනව කියන්නෙ. කැන්ටිම කරන්නෙත් තම්බියෙක් ලු :lol:

    ඔ්කුන් නිරෝධායනය ‌වෙලා එලියට එනකොට වඳවෙලා එන්නෙ :sorry:

    අනේ ඇත්තට හමුදාවෙ කෑම උයන්නෙ තම්බියෙක්ද පොන්න කතා කියවන්ඩ එපා පොන්නයො..නොදකින් තොපි නම් සක්කිලි කතා කිය කියා පොන්න කම ප්‍රදර්ශනය කරනව විලි ලැජජාවක් නෑනෙ තොපිට නොදකින්.. :confused::confused:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඇත්තද ඔ්කට ඒන උන්ගෙන් 7500ක් කඩාගෙන තම්බි කඩවලින් කන්ඩ අරන් ‌දෙනව කියන්නෙ. කැන්ටිම කරන්නෙත් තම්බියෙක් ලු :lol:

    ඔ්කුන් නිරෝධායනය ‌වෙලා එලියට එනකොට වඳවෙලා එන්නෙ :sorry:

    මමනම් හිතන්නේ නැහැ තම්බින්ගෙන් කෑම අරන් දෙයි කියලා
    උන්ගේ ජරාව කෑවොත් උන්ට දවස් 14ම බඩ යනවා quarantine කරන්න වෙන්නේ නැහැ
    එකේ නරක නාමේත් එන්නේ ආණ්ඩුවට
    ඒ නිසා කෑම බීම යම්කිසි ප්‍රමිතියකට දෙනවා ඇති කියලා හිතෙනවා
     
    • Like
    Reactions: erozan

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,406
    232
    63
    ඇත්තද ඔ්කට ඒන උන්ගෙන් 7500ක් කඩාගෙන තම්බි කඩවලින් කන්ඩ අරන් ‌දෙනව කියන්නෙ. කැන්ටිම කරන්නෙත් තම්බියෙක් ලු :lol:

    ඔ්කුන් නිරෝධායනය ‌වෙලා එලියට එනකොට වඳවෙලා එන්නෙ :sorry:

    කවුද උඹට ඕක කිව්වෙ...?
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,406
    232
    63
    මමනම් හිතන්නේ නැහැ තම්බින්ගෙන් කෑම අරන් දෙයි කියලා
    උන්ගේ ජරාව කෑවොත් උන්ට දවස් 14ම බඩ යනවා quarantine කරන්න වෙන්නේ නැහැ
    එකේ නරක නාමේත් එන්නේ ආණ්ඩුවට
    ඒ නිසා කෑම බීම යම්කිසි ප්‍රමිතියකට දෙනවා ඇති කියලා හිතෙනවා

    පිස්සුද බන් ආමි එකෙන් කෑම දෙන්නෙ... පවුලෙ අයටත් ගිහින් දෙන්න පුලුවන් අතට දෙන්න බෑ එයාලගෙ කවුන්ටර් එකක් තියනවා ඒකට දුන්නහම අදාල පුද්ගලයාට ලබා දෙනවා.
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,406
    232
    63
    Me anduwa kiyana de karanawa nam monawa karanna barida? :lol:

    සුට්ටක් පැහැදිලිව කිව්වනං.. මොනවද කොරලා නැත්තෙ කියලා...
    හැබැයි මාසෙන් දෙකෙන් බැංකු කැඩුවෙනම් නෑ.. ඔයාල බලාපොරොත්තුවෙන්නෙ ඒවද.. :confused::confused::confused:

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon

    පිස්සුද බන් ආමි එකෙන් කෑම දෙන්නෙ... පවුලෙ අයටත් ගිහින් දෙන්න පුලුවන් අතට දෙන්න බෑ එයාලගෙ කවුන්ටර් එකක් තියනවා ඒකට දුන්නහම අදාල පුද්ගලයාට ලබා දෙනවා.

    :yes::yes::yes:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    අනේ ඇත්තට හමුදාවෙ කෑම උයන්නෙ තම්බියෙක්ද පොන්න කතා කියවන්ඩ එපා පොන්නයො..නොදකින් තොපි නම් සක්කිලි කතා කිය කියා පොන්න කම ප්‍රදර්ශනය කරනව විලි ලැජජාවක් නෑනෙ තොපිට නොදකින්.. :confused::confused:

    තොගෙ මහ එකා අර මහ ‌පොන්සිය‌ෙගෙ ගූ කනව. තෝ ‌මෙතන අනිත් උන්ට සක්කිලි කතා කිය කියා පොන්න කම ප්‍රදර්ශනය කරනව. ‌‌වේ* ‌කෝමාරිකා බයියා :lol:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe

    සුට්ටක් පැහැදිලිව කිව්වනං.. මොනවද කොරලා නැත්තෙ කියලා...
    හැබැයි මාසෙන් දෙකෙන් බැංකු කැඩුවෙනම් නෑ.. ඔයාල බලාපොරොත්තුවෙන්නෙ ඒවද.. :confused::confused::confused:

    Maasen deken nevei, 2005 indala 2015 avrudu 10 kelinnanam barivuna.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නිරෝධයක් කරන පුද්ගලයන්ගෙන් මුදල් අය කරන බවට පළ වන වාර්තා ශ‍්‍රී ලංකා යුද හමුදාව ප‍්‍රතික්‍ෂෙප කරයි.

    ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන යුද හමුදාපති ශවේන්ද‍්‍ර ද සිල්වා මහතා සඳහන් කරන්නේ ඒ සදහා කිසිම පුද්ගලයෙකුගෙන් කිසිම ගාස්තුවක් අය නොකරන බවයි.

    නිරෝධායනය කරන එක් අයෙකුගෙන් රුපියල් 7500ක මුදලක් අය කරන බවට අද පෙරවරුවේ සමාජ ජාලවල තොරතුරු පත‍්‍රිකාවක් හුවමාරු වූ අතර කොරියාවේ සිට පැමිණි පිරිස් විසින් මීට විරෝධයද දක්වන ලදී.
     
    • Like
    Reactions: naleen rox