ඌරු තෙල් ?🤔

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,042
    6,392
    113
    kandy
    පරණ නූල් කීපයකදී දැක්ක සිංහල බෙහෙත් වර්ග හදන්න ඌරු තෙල් ගන්නවා කියලා. අහලා තියෙනවා වෙනම පොත් වලත්

    1. ඔය ඌරු තෙල් ගෙදරට ගේන්න හොඳ ද? (අනම් මනම් case නිසා)

    2. ඇත්තටම හරිම ඌරු තෙල් ගන්න තියනවා ද?

    3. ඔය තෙල් වල ගඳ හෝ සුවඳක් තියනවා ද?

    අහලා තියෙනවා ඌරුමස් පුච්චන ගමන් ඒවගෙන් එන තෙල් එක කියලා නම්
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,430
    8,905
    113
    පරණ නූල් කීපයකදී දැක්ක සිංහල බෙහෙත් වර්ග හදන්න ඌරු තෙල් ගන්නවා කියලා. අහලා තියෙනවා වෙනම පොත් වලත්

    1. ඔය ඌරු තෙල් ගෙදරට ගේන්න හොඳ ද? (අනම් මනම් case නිසා)

    2. ඇත්තටම හරිම ඌරු තෙල් ගන්න තියනවා ද?

    3. ඔය තෙල් වල ගඳ හෝ සුවඳක් තියනවා ද?

    අහලා තියෙනවා ඌරුමස් පුච්චන ගමන් ඒවගෙන් එන තෙල් එක කියලා නම්
    @Al Baik
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    කබරෙක් එල්ලලා පොල්කටු අඟුරු ගහපන් යටින්. තෙල් බේරෙන්න ගන්නවා. කඩුවක කිනිස්සක ගාලා තියාගනින්.
     
    • Wow
    Reactions: sahan50

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    සිංහල කියල මුලට එන කිසිම දෙයක් පාවිච්චි කරන්න එපා, ප්‍රොමොට් කරන්න එපා
    වහාම බැහැර කරපන්
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,031
    113
    Kuwait-Galle
    කබරෙක් එල්ලලා පොල්කටු අඟුරු ගහපන් යටින්. තෙල් බේරෙන්න ගන්නවා. කඩුවක කිනිස්සක ගාලා තියාගනින්.
    ඕව කියල දෙන්න එපා යකෝ. මේකේ උන් ඕව අත් හදා බලන්න යාවි.