පිස්සුද බන් මම මේ කෙට්ටු වෙන්න පට්ට දුකක් විදිනව අනික ඌරුපෑති ගහන්න එපා බන් ලෙඩ ගොඩ අහල් එකත් පන නෑතිව යනවලු ජිම් එකකට ගිහින් බල්ක් ශෑඩුල් එකක් ගහපන් මාඩ 06කට වගේ පස්සෙ සප්ලිමන්ට් එකක් ගනින් ඔය දෙකයි පනහෙ ඒව නෙමේ මුලුවන්නම් මසල් ජූස් වගේ එකක් ගනින් හොදට කාපන් කබෝහයිරේඩ් තියන කෑම වෑඩියෙන් කාපන් අවුරුද්දක් එකදිගට ඔය දුක විදපන් උබ මහත් වෙයි හෑබෑයි ලෙඩ මහතවත් කෑත මහතවත් නෙමේ..
ඒත් බෑරිමනම් කෝට්ටෙ ඩොක්ටර් සේරසිංහව හම්බවෙයන්

මුගේ ගාවට නම් යන්නෙපා..අඩු වයසින් වැඩි ලෙඩ ගොඩක් හදාගන්න පුළුවන්![]()
biththarai alai ekata kalawan karala kaapan dawasakata sarayak.....thun maase yaddi ubawa hodata mahath wela ei....oya moda wada witharak nan karanna epa ban...............!!!!


ඇයි උඹ හුළඟටත් පාවෙලා යන සයිස් එකටද ඉන්නෙ..? විහින් මැරෙන්නෙ නැතිව හොඳට කාලා බීලා ඇඟපත හදාගනිං.. අපිට හිතෙන විදියට, අපිට ඕන වෙලාවට ක්ෂණිකව මහත් වෙන්න බෑ.. ඒකට කාලයක් යනවා.. ජිම් එකකට ගිහින් සෙල්ලම් කරපං.. හොඳට කාපන්.. එතකොට කාලයක් යද්දි උඹ මහත් වෙයි.. ඔය ඌරු පෙති කියන හර්මෝන පෙත්ත ගැහුවම මුලින්ම උඹගෙ බෙල්ල එල්ලෙන්න ගන්නව මොකාද එකාගෙ වගේ.. ඒක නැති කරන්න බෑ.. මොකද ඒ හරියට ව්‍යායාම නැති නිසා.. අනිත් එක මාස තුන හතරකින් පස්සෙ හිටියටත් වඩා උඹ කෙට්ටු වෙන්න ගන්නවා.. භයානකම දේ තමයි ඔය පෙති වල අතුරු ආබාධ තියෙනවා.. විශේෂයෙන් හාර්ට් ඇටෑක්..
Steroids ගැහුවොත් නම් හිටු කිහල මහත් වෙනවා.. ගොඩක් කායවර්ධන කරන එවුන් පාවිච්චි කරනවා.. ඒත් සැරටම අතුරුආබාධ තියෙනවා..
http://www.ebay.com/sch/i.html?_trksid=p5197.m570.l1313&_nkw=steroids&_sacat=0&_from=R40
Steroids ගහනවනං බරට ජිම් කරන්න ඕනෙ...එක සෙල්ලන් භාණ්ඩයක් නෙමෙයි බං....වැඩේ ගැස්සුනොත් බඩු හබක් වෙනව..... 
ඕව ගහල ඕක මැරෙයි යකෝ....Steroids ගහනවනං බරට ජිම් කරන්න ඕනෙ...එක සෙල්ලන් භාණ්ඩයක් නෙමෙයි බං....වැඩේ ගැස්සුනොත් බඩු හබක් වෙනව.....
![]()
ඒත් තමන් මහන්සි වෙලා හදාගන්නව වගේ නෑ බං..
මම අවුරුදු 5ක් කට්ට කෑවා.. 
අහිංසකයො අමාරුවෙ දමන මෙවැනි වේ..න් එළකිරියෙන් පන්නා දැමිය යුතුය
Steroids ගැහුවොත් නම් හිටු කිහල මහත් වෙනවා. ඒත් සැරටම අතුරුආබාධ තියෙනවා..
http://www.ebay.com/sch/i.html?_trksid=p5197.m570.l1313&_nkw=steroids&_sacat=0&_from=R40

