ඌරු පෙති ගන්න තැනක්

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
කමක් නෑ ඌරු පෙති ගන්න. අඩුම ගානේ උබට හම්බයන් ගෙන් කරදරයක් වත් නැති වෙයි.
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පිස්සුද බන් මම මේ කෙට්ටු වෙන්න පට්ට දුකක් විදිනව අනික ඌරුපෑති ගහන්න එපා බන් ලෙඩ ගොඩ අහල් එකත් පන නෑතිව යනවලු ජිම් එකකට ගිහින් බල්ක් ශෑඩුල් එකක් ගහපන් මාඩ 06කට වගේ පස්සෙ සප්ලිමන්ට් එකක් ගනින් ඔය දෙකයි පනහෙ ඒව නෙමේ මුලුවන්නම් මසල් ජූස් වගේ එකක් ගනින් හොදට කාපන් කබෝහයිරේඩ් තියන කෑම වෑඩියෙන් කාපන් අවුරුද්දක් එකදිගට ඔය දුක විදපන් උබ මහත් වෙයි හෑබෑයි ලෙඩ මහතවත් කෑත මහතවත් නෙමේ..

    ඒත් බෑරිමනම් කෝට්ටෙ ඩොක්ටර් සේරසිංහව හම්බවෙයන්

    මුගේ ගාවට නම් යන්නෙපා..අඩු වයසින් වැඩි ලෙඩ ගොඩක් හදාගන්න පුළුවන් :yes:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මුගේ ගාවට නම් යන්නෙපා..අඩු වයසින් වැඩි ලෙඩ ගොඩක් හදාගන්න පුළුවන් :yes:

    ekath ehemada yalu mama kotte thama school giye ape eun godak kello pawa oya doca gawata gihin mahath una eth thama ledak gananam danne na.. ela
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි උඹ හුළඟටත් පාවෙලා යන සයිස් එකටද ඉන්නෙ..? විහින් මැරෙන්නෙ නැතිව හොඳට කාලා බීලා ඇඟපත හදාගනිං.. අපිට හිතෙන විදියට, අපිට ඕන වෙලාවට ක්ෂණිකව මහත් වෙන්න බෑ.. ඒකට කාලයක් යනවා.. ජිම් එකකට ගිහින් සෙල්ලම් කරපං.. හොඳට කාපන්.. එතකොට කාලයක් යද්දි උඹ මහත් වෙයි.. ඔය ඌරු පෙති කියන හර්මෝන පෙත්ත ගැහුවම මුලින්ම උඹගෙ බෙල්ල එල්ලෙන්න ගන්නව මොකාද එකාගෙ වගේ.. ඒක නැති කරන්න බෑ.. මොකද ඒ හරියට ව්‍යායාම නැති නිසා.. අනිත් එක මාස තුන හතරකින් පස්සෙ හිටියටත් වඩා උඹ කෙට්ටු වෙන්න ගන්නවා.. භයානකම දේ තමයි ඔය පෙති වල අතුරු ආබාධ තියෙනවා.. විශේෂයෙන් හාර්ට් ඇටෑක්.. :yes:

    Steroids ගැහුවොත් නම් හිටු කිහල මහත් වෙනවා.. ගොඩක් කායවර්ධන කරන එවුන් පාවිච්චි කරනවා.. ඒත් සැරටම අතුරුආබාධ තියෙනවා..:(


    http://www.ebay.com/sch/i.html?_trksid=p5197.m570.l1313&_nkw=steroids&_sacat=0&_from=R40
     

    thanujaka

    Well-known member
  • ඇයි උඹ හුළඟටත් පාවෙලා යන සයිස් එකටද ඉන්නෙ..? විහින් මැරෙන්නෙ නැතිව හොඳට කාලා බීලා ඇඟපත හදාගනිං.. අපිට හිතෙන විදියට, අපිට ඕන වෙලාවට ක්ෂණිකව මහත් වෙන්න බෑ.. ඒකට කාලයක් යනවා.. ජිම් එකකට ගිහින් සෙල්ලම් කරපං.. හොඳට කාපන්.. එතකොට කාලයක් යද්දි උඹ මහත් වෙයි.. ඔය ඌරු පෙති කියන හර්මෝන පෙත්ත ගැහුවම මුලින්ම උඹගෙ බෙල්ල එල්ලෙන්න ගන්නව මොකාද එකාගෙ වගේ.. ඒක නැති කරන්න බෑ.. මොකද ඒ හරියට ව්‍යායාම නැති නිසා.. අනිත් එක මාස තුන හතරකින් පස්සෙ හිටියටත් වඩා උඹ කෙට්ටු වෙන්න ගන්නවා.. භයානකම දේ තමයි ඔය පෙති වල අතුරු ආබාධ තියෙනවා.. විශේෂයෙන් හාර්ට් ඇටෑක්.. :yes:

    Steroids ගැහුවොත් නම් හිටු කිහල මහත් වෙනවා.. ගොඩක් කායවර්ධන කරන එවුන් පාවිච්චි කරනවා.. ඒත් සැරටම අතුරුආබාධ තියෙනවා..:(


    http://www.ebay.com/sch/i.html?_trksid=p5197.m570.l1313&_nkw=steroids&_sacat=0&_from=R40

    ඕව ගහල ඕක මැරෙයි යකෝ....:( Steroids ගහනවනං බරට ජිම් කරන්න ඕනෙ...එක සෙල්ලන් භාණ්ඩයක් නෙමෙයි බං....වැඩේ ගැස්සුනොත් බඩු හබක් වෙනව..... :confused:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕව ගහල ඕක මැරෙයි යකෝ....:( Steroids ගහනවනං බරට ජිම් කරන්න ඕනෙ...එක සෙල්ලන් භාණ්ඩයක් නෙමෙයි බං....වැඩේ ගැස්සුනොත් බඩු හබක් වෙනව..... :confused:
    අනිවා.. ජිම් ගියත් අතුරුආබාධ එනව බං.. වැඩියක් එන්නෙ හාර්ට් එකේ අවුල් තමා.. ඕක සිරා භාන්ඩෙ.. බලන් ඉද්දි මහත් වෙන්නෙ.. :yes: ඒත් තමන් මහන්සි වෙලා හදාගන්නව වගේ නෑ බං.. :no: මම අවුරුදු 5ක් කට්ට කෑවා.. :yes:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    machan oka gahanna epa.samahara pethi wala darunu after effects tiyenawa.mage yaluwekta fit eka hadenna gaththa..dockala gaawa honda ewa tiyenawa...nikan kada walin ganna epaa...