ඌරු මස් උයන්නේ ඇයි උමංදාවේ? ඌරු මස් ගුණයිද

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,321
    35,015
    113
    සමන්තගේ අනික් වැඩ අවුල් උනාට, මෙතන මස් කෑම ගැන විග්‍රහය හරියටම හරි. කන බොන දෙයින් කෙනෙක්ගේ පාරිශුද්ධත්වය තීරනය නොවේ
     

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    හැබැයි හැම දාම එකෙක් ඌරු මස් පන්සලට ගෙනල්ල උයනවනම් ඒ මස් එන්නේ කොහෙන්ද කියල හොයලා බලන්න හිතෙන්නේ නැද්ද මේ ගොය්යාට ? ගේන එක පන්සල වෙනුවෙන්ම මරලා ගේනවා වෙන්නත් පුළුවන් නේ
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    නූගත් මෝඩයෙක්ගෙන් වඩා උගත් මානසික රෝගියෙක්ගෙන් වෙන හානිය වැඩියි කියන එකට හොඳ උදාහරණයක් තමයි මේ සිවුරු හොරා. මල්වතු අස්ගිරි මහාපඹයෝ හින්දා මේ වගේ අවධාන ගණිකාවන්, දේශපාලන ගණිකාවන්, බඩු කාරයෝ, බිස්නස් කාරයෝ, හොරු, බේබද්දෝ ඔක්කොම සිවුරට මුවා වෙලා යහතින් ඉන්නවා
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,250
    113
    හැබැයි හැම දාම එකෙක් ඌරු මස් පන්සලට ගෙනල්ල උයනවනම් ඒ මස් එන්නේ කොහෙන්ද කියල හොයලා බලන්න හිතෙන්නේ නැද්ද මේ ගොය්යාට ? ගේන එක පන්සල වෙනුවෙන්ම මරලා ගේනවා වෙන්නත් පුළුවන් නේ

    පන්සල වෙනුවෙන් නම් මැරුවෙ, මරපු කෙනාට ප්‍රානගාත අකුසලය..මරන්න කියල අනුබලය දුන්නනම්..දුන්න කෙනාටත් අකුසලය තමයි..
     
    • Like
    Reactions: War Fighter

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    Sirawata. Kala bila inne natuwa magul karanna yanawa
    මුං තායිලන්තයේ ගියානම් පන්සලට අල්ලපු බැම්මෙන් එහා පැත්තේ පොඩි කරත්තයක මස් බදිනවා. අර වැදලා එන උන් කෙලින්ම එකෙන් මස් අරන් යනවා . උන් අපිට වඩා හොදට දර්මය අදහනවා උන් ආගම ඔලුවේ තියානොගෙන තියන හැම මගුලක්ම කර කර රට දියුණු කරගන්නවා අපි බණ කියනවා කියලා කරන පකක් නෑ කරන එකෙක්ට කරන්න දෙන්නෙත් නෑ උගේ අප්පගේ වම් ඇටේ ලෙඩක් හරි හොයාගෙන කරන එකාට වැටෙනකම් ගහනවා . මම කුහක ජාතියක් වෙලා අපි .
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    තායිලන්තයේ .... උන් අපිට වඩා හොදට දර්මය අදහනවා උන් ආගම ඔලුවේ තියානොගෙන තියන හැම මගුලක්ම කර කර රට දියුණු කරගන්නවා අපි බණ කියනවා කියලා කරන පකක් නෑ කරන එකෙක්ට කරන්න දෙන්නෙත් නෑ උගේ අප්පගේ වම් ඇටේ ලෙඩක් හරි හොයාගෙන කරන එකාට වැටෙනකම් ගහනවා . මම කුහක ජාතියක් වෙලා අපි .
    හොඳ උත්සහයක් 😂