ඔව්.වල් ඌරගෙ තමා එහෙම තියෙන්නෙ.අවුලක් නෑඌරු මස් වල හමේ සමහරක් කෙසුත් එක්ක තියන එක සාමාන්‍ය දෙයක්ද
වල් ඌරගේ තෙල් කෑල්ල අඩුයි. china pork ගනකමට වගේ තෙල් කෑල්ලක් තියෙන්නේ. රෝම වැවෙනවා නිකන් තිබ්බත්....රේසර් කරලා නැත්නම් පුච්චලා කන්න ඕනේ.හොඳ නෑලු.ලගදි ගෙනාව ඌර
චිනත් නෙවි වලුත් නෙවි
හැබැයි හම , තෙල් කෑලි පට්ට හයියයි වල් උරාගෙ වගේමයි
ඒ ගං උරෙක් ද ?
හයිබ්‍රිඩ් ජාතියක් ඉන්නවද
කන්න ඕනෙ වෙනකොට කබරයත්, තලගොයා වෙනවනෙ බං !ඕකුන් බාගෙට තම්බල කන හින්ද වෙන්න ඇති. මෙහෙ අඩුම පැයක්වත් තැම්බෙනවනෙ
parana razor ekakin gapan.ඌරු මස් වල හමේ සමහරක් කෙසුත් එක්ක තියන එක සාමාන්‍ය දෙයක්ද
kukula weekend eke inne luxury hotel ekaka neකන්න ඕනෙ වෙනකොට කබරයත්, තලගොයා වෙනවනෙ බං !
ඌරා අපේ ජරාවල්කනවා, අන්තිමේ අපි ඌව මරාගෙන කනවා..
අපි අපේම ජරාව කන්න කරන පව්කමක තරම,....![]()