මහනුවරින් ඌරු මස් ගන්න තැනක් කියපන්කො :yes: මන් තාම කාල නෑ :(
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Jun 23, 2019 #1 මහනුවරින් ඌරු මස් ගන්න තැනක් කියපන්කො මන් තාම කාල නෑ
N A K A M U R A Well-known member Apr 10, 2018 17,925 18,671 113 日本 Jun 23, 2019 #2 වල් උෟරු මස් තමා පට්ට.හයිය මස් තමා බයිට් ඵකට මරු.
kinkon Well-known member Aug 5, 2007 115,856 2 115,873 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jun 23, 2019 #4 සුපර්මාකට් හැර වෙන තැන් නැතුව ඇති
tas Well-known member Jun 28, 2010 1,860 1,545 113 Jun 23, 2019 #5 D.s.senanayaka weediye mariya farm eke thiyenawa,කුණ්ඩසාලේ trinity ,Nldb,farm wala තියෙනවා .
pavithra_uk Well-known member Oct 6, 2009 53,493 22,155 113 Gotland Jun 23, 2019 #6 උරුමස් නුවර කඩ නෑ නේද කීල්ස් එකේ වගේ බලහං හැබැයි ඒවගේ ගණන්
D DasunDe Well-known member Aug 25, 2013 2,581 676 113 Jun 23, 2019 #7 Nugegoda Fort Slave island Kotte Rajagiriya Batteramulla area eke port food ganna hoda place dapan ko
Nugegoda Fort Slave island Kotte Rajagiriya Batteramulla area eke port food ganna hoda place dapan ko
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Jun 23, 2019 #8 හරාම් කන්න එපා මිනීමස් කාපං. රසයි ගුණයි අසමසමයි
R Roxxy2K Well-known member Dec 23, 2018 9,415 12,364 113 Jun 23, 2019 #9 Pessimist said: හරාම් කන්න එපා මිනීමස් කාපං. රසයි ගුණයි අසමසමයි Click to expand... මුගේ ගාතයක් කපන් කෑවනන් ඒත් ඌරු මස් නේද බං?
Pessimist said: හරාම් කන්න එපා මිනීමස් කාපං. රසයි ගුණයි අසමසමයි Click to expand... මුගේ ගාතයක් කපන් කෑවනන් ඒත් ඌරු මස් නේද බං?
Don GasCan Well-known member Nov 3, 2010 43,218 49,565 113 සේදවත්ත Jun 23, 2019 #10 ශ්රී ලංකා පෝක් ලවර්ස් සොසායිටි එකට සෙට් වෙන්න බුකියෙ
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Jun 23, 2019 #11 dan wal uro maranna thanam na eka nissa podak nuwarin pita awidanam hoya ganna puluwan wal uru mas
Don GasCan Well-known member Nov 3, 2010 43,218 49,565 113 සේදවත්ත Jun 24, 2019 #12 නුවර නැති ඌරුමස් කඩ වෙන කොහෙද