ඌරු_මස්ස_සහ_හොල්මන්

baba3

Banned
Sep 27, 2016
282
33
0
ඇඟ පුරා ලෝම තියෙන ගෝරිල්ලෙක් වගේ එකෙක්ලු.
විශ්වාස කරන්න නම් අපිටත් ඕක වෙන්නම ඕන.:yes::yes:

ඔව් අපේ සීය දැකල තියනව කිව්ව ගොපලු යකාව :yes:
 
ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උඹලා භූමි බට්ටෝ ගැන දන්නෙත් නැහැනේ?

    වාමනයෝ පොඩි උන්ට පෙනිලා පොඩි උන් උන් පස්සෙන් දුවනවා කරදරයක් නම් කරපු විස්තරයක් නැ,
     
    ajithparakrama

    Active member
  • May 15, 2015
    376
    84
    28
    අවදානම අරගෙන මමනම් අත්හදා බලා ඇත. කිසිදු අනතුරක් තවම නැත.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,422
    20,873
    113
    Panadura
    උඹලා භූමි බට්ටෝ ගැන දන්නෙත් නැහැනේ?

    වාමනයෝ පොඩි උන්ට පෙනිලා පොඩි උන් උන් පස්සෙන් දුවනවා කරදරයක් නම් කරපු විස්තරයක් නැ,

    :eek: :eek: :eek:
    පොඩ්ඩක් ඔය සීන එක විස්තර කරලා කියහල්ලකෝ
    දන්නේ නැති නිසා අහන්නේ
     
    mafiya

    Junior member
  • Feb 25, 2009
    243
    10
    18
    Colombo
    mita passe poke kottu aran yanakota 2k aran palayan.. passen kawruhari enawa wage danunoth ekak wisik karapan.. anith 1 aran gihin uba kapan.. :rofl::P
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    :eek: :eek: :eek:
    පොඩ්ඩක් ඔය සීන එක විස්තර කරලා කියහල්ලකෝ
    දන්නේ නැති නිසා අහන්නේ

    ලොකු විස්තරයක් දන් නැ, බුත වල ඉන්නවා මිටි බුත කොට්ටාසයක් අපි ඔය කියන බහිරවයෝ වගේ පන්සල්වල තියෙන බහිරව රුප දැකලා ඇතිනේ ඒවගේ පොඩි බුත කට්ටියක් උස නැ මොන්ටිසෝරි යන පොඩි ළමයෙක්ගේ උස වගේ ඇති කියලා ළමයි කියලා තියෙන විස්තරවලින් තියෙන්නේ, ගෙවල් වල ඉන්නවවලු පොඩි ළමයිට පේනවලු ළමයි එක්ක සෙල්ලම් කරනවලු පොඩි ළමයි උන්ගේ පස්සෙන් දුවනවලු සෙල්ලමට, උන් වහළා තියෙන දොරවල් වලින් දුවනවලු ළමයිනුත් උන්ගේ පස්සෙන් දුවනවලු වහලා තියෙන දොරවල් වල වැදිලා ළමයින්ව වැටිච්ච විස්තර තමයි තියෙන්නේ ලංකාවේ විතරක් නෙමේ පිට රටත් වාමන විස්තර තියෙනවා
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,355
    1
    17,050
    113
    −273.15°C

    හොඳ පැහැදිලි කිරීමක්.ලොකු විස්තරයක් නම් මම දන්නෙ නෑ.:yes::yes:
     
    Last edited:

    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    අපේ තාත්තත් හෙන බය නැති පොර. කන බොන මනුස්සයා. 1980 ගණන් වල දවසක් තාත්තා බෝතලේකුයි බයිට් එකට ඌරු මස් ටිකකුයි අරන් සුපර් කබ් එකේ ගෙදර එනවලු රෑ. එක පාරට බයිසිකලේ පිටිපස්සෙ බර වැඩි වුනාලු. මෙයා දැනගත්තලු සීන් කෝන් එක. ( කලින් අහල තිබුන නිසා. හැබැයි ඕවා විශ්වාස කරල නෑ ). ඒ ගමන හැන්ඩ්ල් එකේ එල්ලගෙන ආව ඌරුමස් පාර්සලේ විසි කලාලු පාර අයිනට. තව මීටර් දෙසීයක් විතර යනකොට බර අඩු වුනා දැනුනලු. එදයින් පස්සෙ ඌරුමස් කෑවෙම නෑ. චිකන් බයිට් තමා

    E parcel eke bara yako Danila thynne?:lol: :lol:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,422
    20,873
    113
    Panadura
    ලොකු විස්තරයක් දන් නැ, බුත වල ඉන්නවා මිටි බුත කොට්ටාසයක් අපි ඔය කියන බහිරවයෝ වගේ පන්සල්වල තියෙන බහිරව රුප දැකලා ඇතිනේ ඒවගේ පොඩි බුත කට්ටියක් උස නැ මොන්ටිසෝරි යන පොඩි ළමයෙක්ගේ උස වගේ ඇති කියලා ළමයි කියලා තියෙන විස්තරවලින් තියෙන්නේ, ගෙවල් වල ඉන්නවවලු පොඩි ළමයිට පේනවලු ළමයි එක්ක සෙල්ලම් කරනවලු පොඩි ළමයි උන්ගේ පස්සෙන් දුවනවලු සෙල්ලමට, උන් වහළා තියෙන දොරවල් වලින් දුවනවලු ළමයිනුත් උන්ගේ පස්සෙන් දුවනවලු වහලා තියෙන දොරවල් වල වැදිලා ළමයින්ව වැටිච්ච විස්තර තමයි තියෙන්නේ ලංකාවේ විතරක් නෙමේ පිට රටත් වාමන විස්තර තියෙනවා

    ;) ;) ;)
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,355
    1
    17,050
    113
    −273.15°C
    මේ කතාව නම් සර් කෙනෙක් කිව්වේ.
    බෑවුම් තියෙන පාරවල් උඹලා දැකලා ඇතිනේ,ඔන්න ඔහොම පාරක සර් මෝටර් බයික් එකේ එනවලු හවස.හවස කිව්වට ඒ පාරේ මිනිස්සු වැඩිය ඉඳලා නෑ,පාරත් ටිකත් කලුවරයිලු.ඔන්න සර් පහල ඉඳලා උඩට යනකොට සුදු පාට රෙද්දක් එනවා දැක්කලු,සර් දැන් බයවෙලා හොඳටම.බැලින්නම් අං දෙකේ සුදු රෙද්දක් පැටලිච්ච හරකෙක් ලු.
    :lol:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මටනම් තාම අත්දැකීමක් නැත. හැබැයි ඌරු මස් අරගෙන රැට තනියම ගියොත් මොකක් හරි කරදරයක් වෙනවා කියලනම් දන්නවා.