තාත්තා හීනියට ෂොට් එකක් දාලා ඉන්න ඇත්තේ..
![]()

beela enne na bn. gewal patte set eka ekka biwwoth misak
තාත්තා හීනියට ෂොට් එකක් දාලා ඉන්න ඇත්තේ..
![]()

ඌරු මස් වලට අමනුෂ්‍ය බැල්ම වැටෙන කතාව නම් අහලා තියනවා.
ඒ වගේම මිනිස්සු හූනියම් කරනකොට භූමියක් අපිරිසිදු කරන්න ගන්නේ ඌරු තෙල් ලු. මිනී අළු වලිනුත් කරන්නේ ඔය ටිකම තමා.
මොනවා හරි බලයක් පිහිටවලා තියන (යන්තර වගේ) දෙයාක බල බිදින්න පුළුවන්ලු. යන්ත්‍ර දාපු අයට ඌරු මස් කන්න එපා කියන්නෙත් එක වෙන්න ඕනේ.
යන්ත්‍ර මන්ත්‍ර සාත්රයේදී එන ප්‍රබලම අපිරිසිදු කාරකයක් කියලා නම් දන්නවා.
hamadama v&a shot ekata pork devil aran yanne gedara yanakota 12i 1i hamadama anika geradata yana paare tiyenne kanathtahi welai eeta passe tika durak giyama gedara ... yanneth taniyama ada wenakan ohoma case ekak wela ne ...

අපේ ආච්චිගේ අක්කා ට ඌරු මස් වියලා තිබ්බ දවසක මහ රෑ මහ සෝනා ඇවිත් පොර බඳලා තියෙනවා.පස්සේ ඌරු මස් හට්ටිය විසි කරාට පස්සේ තමයි ඌ ගිහින් තියෙන්නේ.දැන් ඕවා තියෙනවද නැද්ද කියන්න දන්නේ නෑ හැබැයි.

උරන්ගේ ලේ සාමනයි මිනිස් ලේ වලට (ඉස්ලාම් වල උරන්ව වර්ජනය කරන්නෙත් ඒ නිසයි) එක එක හේතුවක්, උරෝ විතරක් නෙමේ තලපත් මාළු, සමහර කොළ ජාති වලටත් ආකර්ෂණය වැඩි, බලපාන්නෙත් එකෙක් විදිහට එක එක්කෙනාගේ කර්ම ශක්ති, දේව බැල්ම, පිරිසිදු කාය කර්ම වාචී කර්ම තියෙන තියන අයට කිට්ටු වෙන්නේ නැ, අපිරිසිදු අයට දවුල් ගැහුවත් ඇති අවෙස වෙලා නටන්න

දැන් මෙතනට මුස්ලිම් එකෙක් ඇවිත් කියයි එකනෙ අපි ඌරුමස් කන්නෙ නැත්තේ කියලා ..![]()
![]()
![]()
. සුද්දෝ ඌරු මස් කන හැටියට එහෙම නම් යක්කු ඇවිල්ල පුකෙත් ඇරලා ගිහිල්ල.

උරන්ගේ ලේ සාමනයි මිනිස් ලේ වලට (ඉස්ලාම් වල උරන්ව වර්ජනය කරන්නෙත් ඒ නිසයි) එක එක හේතුවක්, උරෝ විතරක් නෙමේ තලපත් මාළු, සමහර කොළ ජාති වලටත් ආකර්ෂණය වැඩි, බලපාන්නෙත් එකෙක් විදිහට එක එක්කෙනාගේ කර්ම ශක්ති, දේව බැල්ම, පිරිසිදු කාය කර්ම වාචී කර්ම තියෙන තියන අයට කිට්ටු වෙන්නේ නැ, අපිරිසිදු අයට දවුල් ගැහුවත් ඇති අවෙස වෙලා නටන්න

දන්න විදියට නම් mammalia ඔක්කොගේම තියෙන්නේ හිමොග්ලොබින් කියන එකම රුධිර වර්ණකය...ඒ කියන්නේ හරකගේත් එකයි,උරගේත් එකයි,මිනිහගේත් එකයි...
කමක් නෑ මම ආයෙත් ඌරු මස් කොත්තු අරණ පාරේ යන්නේ නෑ. කඩේ ඉඳලම කාල ගෙදර යනව

අම්මපා මෙහෙම තෙරෙඩ් දැක්කම තේරෙනව ලංකාවේ කොච්චර මෝඩයෝ ඉන්නවද කියල. යක්කු ඔච්චර කැමති ඌරු මස් වලට නම් කුකුල් මස් වලට නෙමෙයි නම්. යක්ෂයෙක් වැහුනම කුකුලෙක් බිල්ලට දෙන්නේ මොකද. ඌරෙක් දුන්න නම් ඉවරනේ. මෝඩ හැත්ත. සුද්දෝ ඌරු මස් කන හැටියට එහෙම නම් යක්කු ඇවිල්ල පුකෙත් ඇරලා ගිහිල්ල.