ඌරු_මස්ස_සහ_හොල්මන්

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඌරු මස් වලට අමනුෂ්‍ය බැල්ම වැටෙන කතාව නම් අහලා තියනවා.
    ඒ වගේම මිනිස්සු හූනියම් කරනකොට භූමියක් අපිරිසිදු කරන්න ගන්නේ ඌරු තෙල් ලු. මිනී අළු වලිනුත් කරන්නේ ඔය ටිකම තමා.
    මොනවා හරි බලයක් පිහිටවලා තියන (යන්තර වගේ) දෙයාක බල බිදින්න පුළුවන්ලු. යන්ත්‍ර දාපු අයට ඌරු මස් කන්න එපා කියන්නෙත් එක වෙන්න ඕනේ.
    යන්ත්‍ර මන්ත්‍ර සාත්‍රයේදී එන ප්‍රබලම අපිරිසිදු කාරකයක් කියලා නම් දන්නවා.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අම්මපා මෙහෙම තෙරෙඩ් දැක්කම තේරෙනව ලංකාවේ කොච්චර මෝඩයෝ ඉන්නවද කියල. යක්කු ඔච්චර කැමති ඌරු මස් වලට නම් කුකුල් මස් වලට නෙමෙයි නම්. යක්ෂයෙක් වැහුනම කුකුලෙක් බිල්ලට දෙන්නේ මොකද. ඌරෙක් දුන්න නම් ඉවරනේ. මෝඩ හැත්ත. සුද්දෝ ඌරු මස් කන හැටියට එහෙම නම් යක්කු ඇවිල්ල පුකෙත් ඇරලා ගිහිල්ල.
     
    Last edited:

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    දැන් මෙතනට මුස්ලිම් එකෙක් ඇවිත් කියයි එකනෙ අපි ඌරුමස් කන්නෙ නැත්තේ කියලා .. :rofl: :rofl: :rofl:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඌරු මස් වලට අමනුෂ්‍ය බැල්ම වැටෙන කතාව නම් අහලා තියනවා.
    ඒ වගේම මිනිස්සු හූනියම් කරනකොට භූමියක් අපිරිසිදු කරන්න ගන්නේ ඌරු තෙල් ලු. මිනී අළු වලිනුත් කරන්නේ ඔය ටිකම තමා.
    මොනවා හරි බලයක් පිහිටවලා තියන (යන්තර වගේ) දෙයාක බල බිදින්න පුළුවන්ලු. යන්ත්‍ර දාපු අයට ඌරු මස් කන්න එපා කියන්නෙත් එක වෙන්න ඕනේ.
    යන්ත්‍ර මන්ත්‍ර සාත්‍රයේදී එන ප්‍රබලම අපිරිසිදු කාරකයක් කියලා නම් දන්නවා.

    උරන්ගේ ලේ සාමනයි මිනිස් ලේ වලට (ඉස්ලාම් වල උරන්ව වර්ජනය කරන්නෙත් ඒ නිසයි) එක එක හේතුවක්, උරෝ විතරක් නෙමේ තලපත් මාළු, සමහර කොළ ජාති වලටත් ආකර්ෂණය වැඩි, බලපාන්නෙත් එකෙක් විදිහට එක එක්කෙනාගේ කර්ම ශක්ති, දේව බැල්ම, පිරිසිදු කාය කර්ම වාචී කර්ම තියෙන තියන අයට කිට්ටු වෙන්නේ නැ, අපිරිසිදු අයට දවුල් ගැහුවත් ඇති අවෙස වෙලා නටන්න
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    ඌරු මස් අල්ලාහ් දෙවියොත් තහනම් කරලා තියෙන්නේ කන්න එපා
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,679
    25,724
    113
    අපේ ආච්චිගේ අක්කා ට ඌරු මස් වියලා තිබ්බ දවසක මහ රෑ මහ සෝනා ඇවිත් පොර බඳලා තියෙනවා.පස්සේ ඌරු මස් හට්ටිය විසි කරාට පස්සේ තමයි ඌ ගිහින් තියෙන්නේ.දැන් ඕවා තියෙනවද නැද්ද කියන්න දන්නේ නෑ හැබැයි.

    sure da pora baduwe mahasona kiyala? maha sona ekka pora badanna ubalage akka mma wath dannawa athine? :rofl:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    උරන්ගේ ලේ සාමනයි මිනිස් ලේ වලට (ඉස්ලාම් වල උරන්ව වර්ජනය කරන්නෙත් ඒ නිසයි) එක එක හේතුවක්, උරෝ විතරක් නෙමේ තලපත් මාළු, සමහර කොළ ජාති වලටත් ආකර්ෂණය වැඩි, බලපාන්නෙත් එකෙක් විදිහට එක එක්කෙනාගේ කර්ම ශක්ති, දේව බැල්ම, පිරිසිදු කාය කර්ම වාචී කර්ම තියෙන තියන අයට කිට්ටු වෙන්නේ නැ, අපිරිසිදු අයට දවුල් ගැහුවත් ඇති අවෙස වෙලා නටන්න

    :yes::yes::yes:

    කොළ ජාති කිවුවහම මතක් උනේ. මුකුනුවන්නද කොහේදෝ මතක හැටියට. දෙයියන්ගේ ලෙඩ හැදුනහම පැත්ත පලාතෙවත් තිය ගන්න හොඳ නැහැලු.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    දැන් මෙතනට මුස්ලිම් එකෙක් ඇවිත් කියයි එකනෙ අපි ඌරුමස් කන්නෙ නැත්තේ කියලා .. :rofl: :rofl: :rofl:

    ඕකුන් ඔය ලබ්බක් දන්නෑ. බඩේ පණුවෝ හැදෙන සීන් එකක් නේ ඔය කතාව ඇදලා ගත්තොත් ගන්නේ. :D.
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    උරන්ගේ ලේ සාමනයි මිනිස් ලේ වලට (ඉස්ලාම් වල උරන්ව වර්ජනය කරන්නෙත් ඒ නිසයි) එක එක හේතුවක්, උරෝ විතරක් නෙමේ තලපත් මාළු, සමහර කොළ ජාති වලටත් ආකර්ෂණය වැඩි, බලපාන්නෙත් එකෙක් විදිහට එක එක්කෙනාගේ කර්ම ශක්ති, දේව බැල්ම, පිරිසිදු කාය කර්ම වාචී කර්ම තියෙන තියන අයට කිට්ටු වෙන්නේ නැ, අපිරිසිදු අයට දවුල් ගැහුවත් ඇති අවෙස වෙලා නටන්න

    කොහෙද බන්ම මෙහෙම එකක්න් තියෙන්නේ?:frown::frown: දන්න විදියට නම් mammalia ඔක්කොගේම තියෙන්නේ හිමොග්ලොබින් කියන එකම රුධිර වර්ණකය...ඒ කියන්නේ හරකගේත් එකයි,උරගේත් එකයි,මිනිහගේත් එකයි...:dull:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    කමක් නෑ මම ආයෙත් ඌරු මස් කොත්තු අරණ පාරේ යන්නේ නෑ. කඩේ ඉඳලම කාල ගෙදර යනව

    කඩෙන් කාල කක්ක කරලා තමා එන්ඩ වෙන්නේ. නැත්හ්ටම් බඩේ තියෙනේවනේ. එක ඊට වඩා danger. :lol:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    අම්මපා මෙහෙම තෙරෙඩ් දැක්කම තේරෙනව ලංකාවේ කොච්චර මෝඩයෝ ඉන්නවද කියල. යක්කු ඔච්චර කැමති ඌරු මස් වලට නම් කුකුල් මස් වලට නෙමෙයි නම්. යක්ෂයෙක් වැහුනම කුකුලෙක් බිල්ලට දෙන්නේ මොකද. ඌරෙක් දුන්න නම් ඉවරනේ. මෝඩ හැත්ත. සුද්දෝ ඌරු මස් කන හැටියට එහෙම නම් යක්කු ඇවිල්ල පුකෙත් ඇරලා ගිහිල්ල.

    උරෝ හෙන ගනන්නේ. කුකුළා ලාබයි
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    අම්මපා මෙහෙම තෙරෙඩ් දැක්කම තේරෙනව ලංකාවේ කොච්චර මෝඩයෝ ඉන්නවද කියල. යක්කු ඔච්චර කැමති ඌරු මස් වලට නම් කුකුල් මස් වලට නෙමෙයි නම්. යක්ෂයෙක් වැහුනම කුකුලෙක් බිල්ලට දෙන්නේ මොකද. ඌරෙක් දුන්න නම් ඉවරනේ. මෝඩ හැත්ත. සුද්දෝ ඌරු මස් කන හැටියට එහෙම නම් යක්කු ඇවිල්ල පුකෙත් ඇරලා ගිහිල්ල.

    Negotiation බන්ස්. :D:D
    අගවල් වලට වැහිලා ඉන්න උන් ගොඩක් වෙලාවට ඉල්ලන්නේ ඌවම තමා.
    බස්සගෙන බස්සගෙන ඇවිල්ලා කුකුලගෙන් තමා නවතින්නේ. :lol: