කටට කෙල උනනවා බන්
![]()


යාළුවො තුන් දෙනෙක් එක්ක ඔය වගේ වල් ඌරු මස් හැලියක් උයලා විස්කි බෝතලයක් එක්ක වග කිව්වා ගිය මාසේ.හම්මේ ඉතින්..![]()

මාසෙකට සැරයක් විතර ඌරු මස් පාරක් දානවා බන් මෙහෙ. ඒත් වල් ඌරු මස් වල කොලිටි එක මේ ඌරු මස් වල නෑ. ෆාම් ඌරොනේ. තෙල් ගතිය වැඩී.![]()
අපෝ ඒවා රහ නැහැ බන්.වල් ඌරා තමා මරු
.