ලංකාවේ කොස් වර්ග ගොඩක් තියෙනවා, දෙල් වර්ගත් තියෙනවා. නමුත් ඔය කියන ලොකු කොස් වර්ගය සහ දෙල් (අපි කියන්නේ රට දෙල් කියල) ආවේ පිටින්. නමුත් දේශීය කොස් කාපු කෙනෙක් විදියට මම කියන්නේ ලංකාවේ ඉස්සර ඉඳලම කොස් තිබුන. රොබට් නොක්ස් කියල තියෙනවා බිත්තර වගේ ඇට තියෙන ගහක් ගැන. බිත්තර රසයම ඒවායේ තියෙනවා කියල. හොඳට පැහුණු කොස් ඇටයක් තම්බල කාපුවහම බිත්තරයක් කාපු වගේ දැනෙන එක පුදුමයක් නෑ.අඩො මෙක මම දැනන් හිටියෙ නැ නෙ, සින්හල වයවහාරෙ තියෙන්නෙ මොකෙක්ද දෙවියෙක් (සක්‍ර දෙය්යො? ) ඉන්නකොට උගෙ පුටුව රත් වුනාලු, බැලුවම ලන්කාවෙ ගමක මිනිස්සු හාමතෙ ලු, උ පොලොවට බැහැලා ගමෙ එකෙක් ට කියලා මෙ ගහෙ ගෙඩි කාපන් කියලා. කොස් ගහාට බත් ගහා කියන්නෙ එකයි. ඔය කතාව මම ඇහුවෙ නිකම් 4 වසරෙ වගෙ. 1900 නම් කොස් ගස ලන්කාවට ආවෙ අර කතා කෙලින්ම ඔහෙ හදපු කතාවක් වගෙ.


