අද බත් නැතුව කොස් කෑව

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,072
    5,306
    113
    මරුනෙ බන්. කිසි වෙනසක් දැනෙන්නෙ බත් නෑ කියල. සාමාන්‍ය rise and curry කන විදිහට හොදි මාලු ටික දාගෙන කෑවෙ. රසේ වෙනසකුත් නෑ. බත් කනව වගේ තමා. Try කරල බලපන්.
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,128
    4,123
    113
    මරුනෙ බන්. කිසි වෙනසක් දැනෙන්නෙ බත් නෑ කියල. සාමාන්‍ය rise and curry කන විදිහට හොදි මාලු ටික දාගෙන කෑවෙ. රසේ වෙනසකුත් නෑ. බත් කනව වගේ තමා. Try කරල බලපන්.
    wenna epai ban
    dekama carbohydrate ne
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,538
    5,495
    113
    Colombo
    මරුනෙ බන්. කිසි වෙනසක් දැනෙන්නෙ බත් නෑ කියල. සාමාන්‍ය rise and curry කන විදිහට හොදි මාලු ටික දාගෙන කෑවෙ. රසේ වෙනසකුත් නෑ. බත් කනව වගේ තමා. Try කරල බලපන්.
    අඩෝ කොස් විත් දකුනේ මාළු හදල හොදි එක්ක ආයේ තරැ 7 හෝටල් වල කෑමට වඩා නියමයි......
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    බත් කන්නම ඕන කියලා නියමයක් නෑ බං. සිංහලුන්ගෙ බත් කෙලීම නිසා තමයි අද ගොඩක් අර්බුද නිර්මාණය වෙලා තියෙන්නේ
     
    • Like
    Reactions: manarrow

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,072
    5,306
    113
    උඹ බැඳලද
    ඔව්

    පොල් සම්බෝලයි චිකන් හොඳියි or කරෝල හොඳියි එක්ක කාපන්. 😉
    මිරිස් කරලක් එක්ක මැල්ල කොල බැදල. Heaven
    ------ Post added on Mar 31, 2026 at 2:03 PM
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    ඔව්

    මිරිස් කරලක් එක්ක මැල්ල කොල බැදල. Heaven
    ------ Post added on Mar 31, 2026 at 2:03 PM
    ගෑනිට 3න් වේලම .බෝල ;පුකක් හදා ගන්න පුළුවන් උඹට ඉස්සර කොස් ගස් වලට පුක් ගස් කියල තියෙන්නේ නිකන් නෙමෙය්
     
    • Like
    Reactions: manarrow

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,072
    5,306
    113
    ගෑනිට 3න් වේලම .බෝල ;පුකක් හදා ගන්න පුළුවන් උඹට ඉස්සර කොස් ගස් වලට පුක් ගස් කියල තියෙන්නේ නිකන් නෙමෙය්
    සිරා?? අපේ එක්කෙනා ඕව කන්නෙ curry විදිහට කිරිකොස් හදල විතරයි තම්බල කන්නෙ නෑ

    කොස් කෑවම පුක ලොකු වෙනවා. 🤷‍♂️
    Carb store වෙන්නෙ එහෙද දන් නෑ 😂
    ------ Post added on Mar 31, 2026 at 2:26 PM
     
    • Haha
    Reactions: Candid-B

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    AE2YUSG.jpg

    T3P6bUz.gif

    රෑට එහෙම කෑවහම. උහුලන්න බෑ කොන්කිරිට් දාලා වගේ..
    බලමාළු හොදියි පොල් මැල්ලුමයි එක්ක මරු කෑම