අද බත් නැතුව කොස් කෑව

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,221
    8,047
    113
    Galaha
    කොස් මැල්ලුම අර පොලුයි නයි මිරිසුයි එක්ක කූරුගාල කරෝල හොද්දක් හැදුවනම් ආය බත් ඕනම නෑ. අපේ වත්තෙ තිබ්බ සුපිරි කොස් ගහක් අර මේ ලඟදි ආපු කුනාටුවට ගහ බිම. අපාරාදේ කිරි කොස් එහෙම හැදුවාම සුපිරි ඒ ගහේ. කොස් ඇට බැද්දාම කජු වගේ අනික ඒ ගහෙ.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,072
    5,306

    කොස් ඇට 15ක එක බිත්තරේක nutrition ටික තියනව.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,221
    8,047
    113
    Galaha
    කොස් ඇට 15ක එක බිත්තරේක nutrition ටික තියනව.
    ගෑස් තියෙනවනම් කොස් ඇට කෑවාම ගෑස් වැඩිවෙනව. කොස් වල අවුල තියෙන්නෙ කපල සුද්ද කරන්න ගියාමනෙ. මම දැන් දවස් ගානක ඉඳල කොසයක් කඩන්න හිතන් ඉන්නව උදේට අදහස අතෑරගන්නව කොහොල්ලැ නිසා. කැඩුවොත් මමම සුද්දකරන්න එපැයි. :P:lol:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,072
    5,306
    113
    කොස් ඇට 15 කනවට වඩා ලාබය් බිත්තරයක්ම කනවා
    ගෙදර ගහක් තියෙන්න ඕන. නැත්තන් මේ පොඩි බෑග් එකකුත් 200ක්ද කොහෙද.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,793
    113
    Mother Earth
    කොස් ඇටත් කෑවද :P
    උබ දැකලා තියෙනවද ? බල්ලො කොස් ගස් යටට ගිහින් වැටිච්ච වැල වරකා කනවා. කන ගමන් උන්ට කොස් ඇටත් ගි‍ලෙනවා ලිස්සලා යන නිසා. පස්සෙ බලු ගූ දැම්මම බලු ගූ වල කොස් ඇටත් තියෙනවා. මම දැකලා තියෙනවා. බලු ගූ වල තියෙන කොස් ඇට ටිකක් තම්බලා උබට දෙන්න ඕන කාපන් කියලා. :-) 🤷‍♂️
     
    • Like
    Reactions: manarrow

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,864
    11,313
    113
    I am always learning..

    The national fruit of Sri Lanka, jackfruit seeds were first imported to the island in the early 1900s from Malaysia by a man called Arthur V. Dias..

    https://www.experiencetravelgroup.com/blog/fruit-seasons-sri-lanka#:~:text=Jackfruit,to feed the Ceylonese people.
    අඩො මෙක මම දැනන් හිටියෙ නැ නෙ, සින්හල වයවහාරෙ තියෙන්නෙ මොකෙක්ද දෙවියෙක් (සක්‍ර දෙය්යො? ) ඉන්නකොට උගෙ පුටුව රත් වුනාලු, බැලුවම ලන්කාවෙ ගමක මිනිස්සු හාමතෙ ලු, උ පොලොවට බැහැලා ගමෙ එකෙක් ට කියලා මෙ ගහෙ ගෙඩි කාපන් කියලා. කොස් ගහාට බත් ගහා කියන්නෙ එකයි. ඔය කතාව මම ඇහුවෙ නිකම් 4 වසරෙ වගෙ. 1900 නම් කොස් ගස ලන්කාවට ආවෙ අර කතා කෙලින්ම ඔහෙ හදපු කතාවක් වගෙ.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,204
    8,568
    113
    Yes we have 5 trees. මේ දවස් වල හෙනට හැදිල
    ගස් 5ක් වත්තෙ තිබිලා අදද වේලකට බත් නතුව කොස් කෑවෙ? :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    I am always learning..

    The national fruit of Sri Lanka, jackfruit seeds were first imported to the island in the early 1900s from Malaysia by a man called Arthur V. Dias..

    https://www.experiencetravelgroup.com/blog/fruit-seasons-sri-lanka#:~:text=Jackfruit,to feed the Ceylonese people.
    Another name for Arthur V. Dias is කොස් මාමා
    ------ Post added on Mar 31, 2026 at 6:09 PM

    කොස් ඇට 15ක එක බිත්තරේක nutrition ටික තියනව.
    kos ata export karanawa.
    ------ Post added on Mar 31, 2026 at 6:13 PM
     
    • Like
    Reactions: Peace for All

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,072
    5,306
    113
    ගස් 5ක් වත්තෙ තිබිලා අදද වේලකට බත් නතුව කොස් කෑවෙ? :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    වෙනදට එහෙම කාල නෑ බන්. බත් එක්ක පොඩ්ඩක් බෙදාගන්නව. නැත්තන් කිරිකොස් හදනව එච්චරයිනෙ.
     
    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    310
    485
    63
    28
    Anuradhapura
    මරුනෙ බන්. කිසි වෙනසක් දැනෙන්නෙ බත් නෑ කියල. සාමාන්‍ය rise and curry කන විදිහට හොදි මාලු ටික දාගෙන කෑවෙ. රසේ වෙනසකුත් නෑ. බත් කනව වගේ තමා. Try කරල බලපන්.
    කොස් වලින් කොත්තු හදනවා දැක්කා 🤔 රසට ඇති නේහ්? 😍
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,204
    8,568
    113
    වෙනදට එහෙම කාල නෑ බන්. බත් එක්ක පොඩ්ඩක් බෙදාගන්නව. නැත්තන් කිරිකොස් හදනව එච්චරයිනෙ.
    very bad. kos kapan yakuu

    kos badala pani dapan
    kiri kos + karawala(or pork)
    thambala miris hodi ekka(maalu, chicken, pork)
     
    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    310
    485
    63
    28
    Anuradhapura
    පොල් සම්බෝලයි චිකන් හොඳියි or කරෝල හොඳියි එක්ක කාපන්. 😉
    ටොප්බඩු ඉස්සර කනවා ඉරිදට.ආයෙ මයියොක්කා එක්කත් පට්ට.මඩොල්දූව පොතේ කන්නෙ මයියොක්කා,කරවලහොදි සම්බෝල 😍😍😍🥰
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,925
    54,503
    113
    Colombo
    මරුනෙ බන්. කිසි වෙනසක් දැනෙන්නෙ බත් නෑ කියල. සාමාන්‍ය rise and curry කන විදිහට හොදි මාලු ටික දාගෙන කෑවෙ. රසේ වෙනසකුත් නෑ. බත් කනව වගේ තමා. Try කරල බලපන්.
    උඹ මීට කලින් කොස් කාල නැද්ද බන් ? :shocked: