ඌරු_මස් black curry

signshop

Well-known member
  • May 30, 2011
    12,140
    8,781
    113
    Dubai
    කටට කෙල උනනවා බන්

    mmm-mmm-good.png
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,140
    8,781
    113
    Dubai
    යාළුවො තුන් දෙනෙක් එක්ක ඔය වගේ වල් ඌරු මස් හැලියක් උයලා විස්කි බෝතලයක් එක්ක වග කිව්වා ගිය මාසේ.හම්මේ ඉතින්..:P:love:

    මාසෙකට සැරයක් විතර ඌරු මස් පාරක් දානවා බන් මෙහෙ. ඒත් වල් ඌරු මස් වල කොලිටි එක මේ ඌරු මස් වල නෑ. ෆාම් ඌරොනේ. තෙල් ගතිය වැඩී. :no:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මාසෙකට සැරයක් විතර ඌරු මස් පාරක් දානවා බන් මෙහෙ. ඒත් වල් ඌරු මස් වල කොලිටි එක මේ ඌරු මස් වල නෑ. ෆාම් ඌරොනේ. තෙල් ගතිය වැඩී. :no:

    :yes:අපෝ ඒවා රහ නැහැ බන්.වල් ඌරා තමා මරු:love:.
     

    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    mmm-mmm-good.png


    හම්මේ කටට කෙල උනනවා දකිද්දි :cool::cool::cool:
    හෙට දිහාට ඌරු_මස් ටිකක් ගෙනල්ලා හදන්න ඕන :rofl::rofl::rofl::rofl::rofl::rofl:. වල් ඌරු මස් තරම් කොලිටි නෑ මෙහෙ තියන මස්.. :rolleyes::rolleyes::rolleyes: