ඌරු_මස්_කාල..

Meglow

Banned
Jun 11, 2015
596
43
0
ඌරු මස් කාල තනියම මහ රෑට යන්න හොඳ නෑ කියන්නෙ ඇත්තද?

මම ඊයේ කඩේ වහල ගෙදර යනකොට 12.30 විතර ඇති.
රෑට rice & curry එක්ක ඌරු මස් curry එකකුත් තිබුන කඩේ.
ගෙදර ගිහින් කන්න වෙලා නැති නිසා මාත් කදෙන්ම කාල ගෙදර යන්න පිටත් උනේ.
පොද වැස්සකුත් තිබුන ඔහොම යනකොට එක පාරටම කලු බල්ලෙක් පන්න මගේ පුටාර් එක ඉස්සරහට.
බය වෙච්ච පාර brake ගැහුවට පාර ලෙස්සන නිසා මම ඇදගෙන වැටුන.
නැගිටලා බලනකොට bike එකේ ඉස්සරහ රෝදේ ඇද වෙලා, බයික් එක කානුවෙ තිබුනේ.
කරන්න දෙයක් නැති නිසා ඒකත් තල්ලු කරගෙන ගෙදර ගිහින් හොරෙන්ම නිදා ගත්ත.
උදේ නැගිටලා බලනකොට මාර වැඩේ බයික් එකට මොකුත් වෙලා නැහැ.
:shocked:
මට මේක හිතා ගන්න බෑ, මම හොල්මන් විස්වාස කරන්නෙත් නෑ.
ගෙදර අයත් බය වෙලා දැන් කලින් කඩේ වහල එන්න කියනව.
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වැටිච්ච බයික් රෙපෙයාර් කරන හොල්මනක් ගැන මම ඔය ඇහුවාමයි.
     
    Meglow

    Banned
    Jun 11, 2015
    596
    43
    0
    වැටිච්ච බයික් රෙපෙයාර් කරන හොල්මනක් ගැන මම ඔය ඇහුවාමයි.

    ගෙදර අය හිතන්නෙ මම බය වෙලා ඇවිත් කියල. අද එලියටවත් බහින්න දෙන්නෙ නැහැ.
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    අපේ කැඩුන වාහනත් ඔතෙන්ට ගෙනත් දැම්මොත් ඔය හොල්මන හදල දෙයිද බන්? :lol:
     
    • Like
    Reactions: Rockey_ssr

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    උඹ අන්තිමට කියවපු පොත හෝ බලපු Film එක මොකක්ද​? :lol:
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    රියල් ගෝස්ට් රියැලිටි එකකට තමා උබ මූන දීල තියෙන්නේ,ඔහොම දේවල් වෙනව, බලපන් පොකට් එකෑ සල්ලි අඩුද කියල. මාරු සල්ලි අඩුනම් බඩුම තමා, ඒ සල්ලි වල ටෝටල් එක ආවාම උබ මැරෙනවා, සල්ලි අඩු ද බලපන් දැන්ම
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    ඔය ඇවිල්ල තියෙන්නේ අර මැරිච්ච ඌරගෙ අවතාරේ බන්. බයික් එකට මොකුත් වෙන්නේ නෑ. උබට ඌරා මොකුත් කරේ නැද්ද? එළකිරියේ හිටිය ඌරො ගැන දන්න එකෙක් පොඩ්ඩක් හිටහන්. උ වැඩි විස්තර කියල දේවි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඌරු මස් ම කියල එහෙම නීතියක් නෑ :yes: :yes:
    මස් කෑම වලට යක්කු බැල්ම හෙලනව :yes: :yes:
    උන් බැල්ම හෙලපු හාල්මැස්සො ටිකක් වුනත් කෑවොත් ඔහොම වෙනව :yes: :yes:
    නැතුව ඒක ඌරුමස් වලම වැරැද්ද කියන්න බෑ :no: :no:
    මං දන්න උන් ඉන්නව නිකං තලපත් මාලු කාලත් ඔහොම වෙලා නූල් බඳින්න වුන :sorry: :sorry:
    එකෙක්ව ඔය වගේ සීන් එකක් වෙලා එක්ක ගිය වෙලාවක උට නූල දාපු කට්ටඬිය තමා මේ විස්තරේ කිව්වෙ :yes: :yes:
     
    Meglow

    Banned
    Jun 11, 2015
    596
    43
    0
    Api adunana ekekutath okama una kalekata kalin. three wheel eke uge. uge three wheel eka nam kudu una habai :confused:

    මම හොඳට දැක්ක බයික් එකේ රෝදේ අද වෙලා තියනව ඒත් උදේ බලනකොට එහෙඅ මොකුත් නැහැ. දැන්නම් ටිකක් බයයි බයයි වගේ. :(
     
    ඌරු මස් කාල තනියම මහ රෑට යන්න හොඳ නෑ කියන්නෙ ඇත්තද?

    මම ඊයේ කඩේ වහල ගෙදර යනකොට 12.30 විතර ඇති.
    රෑට rice & curry එක්ක ඌරු මස් curry එකකුත් තිබුන කඩේ.
    ගෙදර ගිහින් කන්න වෙලා නැති නිසා මාත් කදෙන්ම කාල ගෙදර යන්න පිටත් උනේ.
    පොද වැස්සකුත් තිබුන ඔහොම යනකොට එක පාරටම කලු බල්ලෙක් පන්න මගේ පුටාර් එක ඉස්සරහට.
    බය වෙච්ච පාර brake ගැහුවට පාර ලෙස්සන නිසා මම ඇදගෙන වැටුන.
    නැගිටලා බලනකොට bike එකේ ඉස්සරහ රෝදේ ඇද වෙලා, බයික් එක කානුවෙ තිබුනේ.
    කරන්න දෙයක් නැති නිසා ඒකත් තල්ලු කරගෙන ගෙදර ගිහින් හොරෙන්ම නිදා ගත්ත.
    උදේ නැගිටලා බලනකොට මාර වැඩේ බයික් එකට මොකුත් වෙලා නැහැ.
    :shocked:
    මට මේක හිතා ගන්න බෑ, මම හොල්මන් විස්වාස කරන්නෙත් නෑ.
    ගෙදර අයත් බය වෙලා දැන් කලින් කඩේ වහල එන්න කියනව.

    ඔබ්තුමාගේ ගැටලුව අනුව පෙනී යන්නේ
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    කාලා පාරෙ ගියාට අව්ලක් නෑ කකා යන්ඩ එපා හැමතැනම ඉන්න නිසා හම්*යොන්ට අහුඋනොත් නං හොල්මන්වලට වඩා කචල් වෙයි.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මම හොඳට දැක්ක බයික් එකේ රෝදේ අද වෙලා තියනව ඒත් උදේ බලනකොට එහෙඅ මොකුත් නැහැ. දැන්නම් ටිකක් බයයි බයයි වගේ. :(

    Ube hithe mawuna ekak wenna ona ban. thallu karan eddiththerunada rode ada bawa?