ඌරු_මස්_ඩෙවල්

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    තම්බලා ගනින්. අවම වශයෙන් පැය බාගයක්වත් තම්බපන් . නැත්නම් ඌරු මස් වල පටි පනුවෝ ඉන්න පුළුවන්.

    පොල්ලක් හොයල දියන් මුඋට තඩිබාන්න :angry::angry:

    යකෝ කන්න වෙන්නේ ඔට්ටපාලු :P:P

    වර්මොක්ස් තියෙන්නේ ඕවාට :P:P
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඕවර්කුක් :angry::angry::angry::angry:

    ;)

    pork overcook karanna ona.
    api num hodata tammbla uyala kanne.
    uru mas wala maranna bari panuwo innawa.
    kohoma iwwath panuwo maranna bahalu.
    aniwa Vermox ganna ona masa 6n 6 ta.:yes:
    pork nitarama kanna epa.idala hitala kawata kamak naha.
    pork kohoma haduwath ekai.rase wenasak naha.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113

    පොල්ලක් හොයල දියන් මුඋට තඩිබාන්න :angry::angry:

    යකෝ කන්න වෙන්නේ ඔට්ටපාලු :P:P

    වර්මොක්ස් තියෙන්නේ ඕවාට :P:P

    තුහ් විතරක්

    ගෑනිගෙ පුක ලෙව කන එකේ වර්මොක්ස් හොඳයි තමයි
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ;)

    pork overcook karanna ona.
    api num hodata tammbla uyala kanne.
    uru mas wala maranna bari panuwo innawa.
    kohoma iwwath panuwo maranna bahalu.
    aniwa Vermox ganna ona masa 6n 6 ta.:yes:
    pork nitarama kanna epa.idala hitala kawata kamak naha.
    pork kohoma haduwath ekai.rase wenasak naha.

    පනුවෝ කතාව නම් පළිගන්නවා. චිකන් වලත් ඔය ප්‍රස්නේම තියෙනවා,

    සාමාන්යෙන් ගොඩක් අය හරක් මස් උරුමස් දෙකම පට්ට වෙලාවක් තම්බනවා, ටෙන්ඩනස්(මොළොක්බව) නැති වෙලාම යනවා, අන්තිමට ඉතුරුවෙන්නේ ඔට්ටපාළු වගේ කෑලි.

    මෙහෙම කරලා මස් බුරුල්වෙන්න කියලා යෝගට් දානවා, ගංජා කොළ දානවා, එත් රසය වෙනස්

    විසදුමක් විදිහට

    හෙමින් උයන විදිහට අවන් කරන්න පුලුවන් 150c යටතේ පැය 2ක්, :yes::yes::cool::cool:

    වෙලාවක සෙට් වෙන්න වරම් ලැබුනොත් මම හදපු එකක් ගෙන්නම්කො :baffled::baffled: