Indicator wikunanne nathiwa waskawi kiyapan , ubata ee wade set
හා බූරුවෝ....... සොරි සොරි කොටළුවෝ
පුක් බාර දෙයියෝගෙන් සල්ලි ඉල්ලගන්න
Last edited:
Indicator wikunanne nathiwa waskawi kiyapan , ubata ee wade set
විහිලු කතා කියන්න එපා බං.ඔය කාරනාටික නිවැරදි උනත් මහ පරිමානයෙන් සතුන් මස් පිනිස හදන තැනක සිද්ධ වෙන්නේ හිමිකරුවා විසින් අදාල අංශය භාර පුද්ගලයාට අවශ්‍ය සතුන් ප්‍රමානය පිලිබද දැනුවත් කිරීමයි ... බොහෝවිට එයටද සෘජු මැදිහත්වීමක් නොවන ආයතන ලංකාවේ මෙන්ම පිටරටද පවතිනවා ... ඕඩරයට අදාල සතුන් ප්‍රමානය තේරීම හෝ පෙන්වමින් ( අන්න අරෑව අද මරන්න ලෙස ) මරනය සදහා යොමු කිරීම හිමිකරුවා නොකරයි . මස් ප්‍රමානය සපයන්න කියන විට සැපයුම්කරුව ඕඩරය දිනපතා ලැබෙන දෙයක්නම් ඊට කලින් දවසේ මරා තිබුනානම් එතනද ප්‍රානඝාත අකුසලයක් වෙන්නෑ . ප්‍රානඝාත අකුසලය සිදු නොවුනාට සත්ව ඝාතනයට වෙනත් ආකරවලින් සම්බන්ධතා පවතීනම් එයට අදාල අකුසලයන් ක්‍රියාත්මක විය හැකි උවත් ඒවා ප්‍රානඝාත අකුසලයක් බවටනම් පත්වෙන්නෑ ....
ලංකාවේ මහාචාර්ය කෙනෙක් වගේ කෙනෙක් අවුරුදු ගානක් research එකක් කරලා ලියපු පොතක් තියනවා දිට්ඨ දම්මවෙදනිය කමය වගේ නමක් තියන. මට මතක නෑ පොත. පුළුවන් නං හොයාගෙන කියවන්න. හරක් මරණ ඌරො මරණ අය ගැන එහෙම කතා ගොඩක් තියනවාඌරො මරන ගොඩක් උන් අකාලෙ විදවලා මැරෙනවා නේද බං ගොඩක් වෙලාවට.
ගොඩක් උන් මැරෙන්නෙ ඌරට දාපු කරන්ට් එකටම අහුවෙලා.
අල්ලපු ගමේ හිටියා ඌරො මරන එකෙක්, ඌ ගහකින් වැටිලා බාගෙට කපපු කොපි ගහක් උඩට. ගහෙන් වැටෙද්දි කොපි උල උඩ ඉන්දවෙලා පස්සෙන් ගිය එක බඩෙන් එලියට ඇවිත් කියලා දෑකපු උන් කීවෙ.
තව මනුස්සයෙක් ගෙ කකුලෙ ලොකු තුවාලයක් ඇවිත් ඔළුවත් අවුල් ගිහින් මැරුනා 60දි වගේ.
තව එකෙක් හොරකමකට අහුවෙලා පොලිසියෙන් පන්නද්දි ගල්වලකින් වැටිලා මැරුනා 28දි විතර
මුන් වල් ඌරො මරන එක ප්‍රධාන ආදායම් මාර්ගය කරගත්ත උන්.
මේ ටික නිකන් රිවිර පත්තරේ ආටිකල් එකක ගිය සීන් ටිකක් වගෙත් මතකයි , අවුරුදු 10 කට විතර කලින්.ඌරො මරන ගොඩක් උන් අකාලෙ විදවලා මැරෙනවා නේද බං ගොඩක් වෙලාවට.
ගොඩක් උන් මැරෙන්නෙ ඌරට දාපු කරන්ට් එකටම අහුවෙලා.
අල්ලපු ගමේ හිටියා ඌරො මරන එකෙක්, ඌ ගහකින් වැටිලා බාගෙට කපපු කොපි ගහක් උඩට. ගහෙන් වැටෙද්දි කොපි උල උඩ ඉන්දවෙලා පස්සෙන් ගිය එක බඩෙන් එලියට ඇවිත් කියලා දෑකපු උන් කීවෙ.
තව මනුස්සයෙක් ගෙ කකුලෙ ලොකු තුවාලයක් ඇවිත් ඔළුවත් අවුල් ගිහින් මැරුනා 60දි වගේ.
තව එකෙක් හොරකමකට අහුවෙලා පොලිසියෙන් පන්නද්දි ගල්වලකින් වැටිලා මැරුනා 28දි විතර
මුන් වල් ඌරො මරන එක ප්‍රධාන ආදායම් මාර්ගය කරගත්ත උන්.
ආ.. කන එව්න්ට කිසි අව්ලක් නෑ මචංඑතකොට කන එවුන්
අනුරාධලා ගෙදර මස් මාළු කනවද?උඹෙත් වැඩි වෙනසක් නෑ
උඹ චරිත ඝාතනය කරන ඒකානෙ
මං මේ කල්පනා කෙරුවෙ උඹට මොකක් වෙලා මැරෙයිද කියල
ඒ් තරං දුර්ගන්ධං චරිතයක් උඹ
මම මචං පොඩි කාලෙ ඉඳල මස් මාළු මොකුත් කෑවෙ නෑඅනුරාධලා ගෙදර මස් මාළු කනවද?
වේදනාවක් නැති විදියට මරනවනං ටිකක් හරි ෂේප්උරෝ මරණ එක පව්එත් හ්ම්
![]()
මස් කෘතිවම හදන්න පුළුවන් කියල දැන් මාස කීපයකට කලින් කොහෙද රටක් හොයාගෙන කියලා මන් ආටිකල් එකක් දැක්කාවේදනාවක් නැති විදියට මරනවනං ටිකක් හරි ෂේප්
මං ජීවිතේටම ඌරු මස් කාල නෑ.
චූටිම චුටි කාලෙ හරක් මස් කෑව මතකයි. හැබැයි අවුරුද 30කින් මෙහා බීෆ් හොදිවත් කාල නෑ
රයිස්වල තියෙන චිකන් කනව මම. ඒත් හිතට දුකක් දැනෙනව සතා ගැන.
මස් කෘතිවම වගා කරන්ඩ බැරිද?
ඉධ සෝචති පෙච්ච සෝචති – පාපකාරී උභයත්ථ සෝචති
සෝ සෝචති සෝ විහඤ්ඤති – දිස්වා කම්ම කිලිට්ඨමත්තනෝ
පව් රැස් කරනා මිනිසා – මෙලොව ශෝක වෙයි එනිසා
පරලොවදිත් ශෝක වෙමින් – දෙලොවම දුක් වෙයි එනිසා
තමා විසින් රැස් කරගත් – පව් ගැන සිහිපත් වෙන විට
ශෝක වෙවී දුක් විඳිමින් – තැවෙයි නිතර දුකින් යුතුව
යහතින්ම නෑ ඉතිං.. අර ටෙක්සාස් පැත්තේ කැන්සර් සෙන්ටර් එකට හොරෙන් ගියේ.. මතක්ද ඒ සීන් එක?ආසියාවෙ ලොකුම හොරායි, උගේ පොඩි හොරු සෙට් එකයි තාමත් ඔය යහතින් ඉන්නෙ නේද?![]()
![]()
කන උන්ට අවුලක් නැද්ද බන්? මං නම් කියන්නේ කන උන්ටත් එහෙමම වෙන්න ඕනේ කියල . කන උන් හින්දනේ මරන්නේඌරො මරන ගොඩක් උන් අකාලෙ විදවලා මැරෙනවා නේද බං ගොඩක් වෙලාවට.
ගොඩක් උන් මැරෙන්නෙ ඌරට දාපු කරන්ට් එකටම අහුවෙලා.
අල්ලපු ගමේ හිටියා ඌරො මරන එකෙක්, ඌ ගහකින් වැටිලා බාගෙට කපපු කොපි ගහක් උඩට. ගහෙන් වැටෙද්දි කොපි උල උඩ ඉන්දවෙලා පස්සෙන් ගිය එක බඩෙන් එලියට ඇවිත් කියලා දෑකපු උන් කීවෙ.
තව මනුස්සයෙක් ගෙ කකුලෙ ලොකු තුවාලයක් ඇවිත් ඔළුවත් අවුල් ගිහින් මැරුනා 60දි වගේ.
තව එකෙක් හොරකමකට අහුවෙලා පොලිසියෙන් පන්නද්දි ගල්වලකින් වැටිලා මැරුනා 28දි විතර
මුන් වල් ඌරො මරන එක ප්‍රධාන ආදායම් මාර්ගය කරගත්ත උන්.
ඇයි බං ඉතිං ඌරෝ මරනකොට විතරද විඳවල මැරෙන්නේ, මාලු, කුකුල් මස් ගස්වලින් කඩලද බං ගන්නේ?කන උන්ට අවුලක් නැද්ද බන්? මං නම් කියන්නේ කන උන්ටත් එහෙමම වෙන්න ඕනේ කියල . කන උන් හින්දනේ මරන්නේ
ඌරො මරන ගොඩක් උන් අකාලෙ විදවලා මැරෙනවා නේද බං ගොඩක් වෙලාවට.