ඌරෝ අපේ නෑදෑයෝ ද ?????

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    pig.gif
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඒක තමයි මොහොමඩ් එහෙනම් මුස්ලිම් එවුන්ට ඌරෝ කන්න එපා කියලා තියෙන්නේ. හික්ස්.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Sinhalun ithing kohomath Uru Paramparawen aapu kattiyane

    අනික් උන් කෙසේ වෙතත් මනුස්ස සංහතියට කරපු අපරාදේට ලමා අපචාරී කුපාඩි මිනීමරු මොහොමද් නබි ( පීස් බී අපෝන් අයේශා ) නම් උපදින ආත්මයක් ආත්මයක් ගානේ ඌරෙක් වෙලා තමා උපදින්නේ. ලොක්කා මරන් කන්න හොද නැති නිසා උබලා ඌරු මස් කන්න එපා
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඌරා කිව්වොත් kazzen සහා අල් බයික් එතන, kazzen නම් ඇවිත් වගේ අල් බයික් මම හිතන්නේ on the way වෙන්න ඇති ලොල්.
     

    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0
    මෙතෙක් කාලයක් පුරාවට විද්‍යාඥයන් පවසා තිබුනේ මිනිසා වානරයන්ගෙන් බිහිවූ සත්ත්වයෙකු ලෙසයි. එහෙත් මේ වන විට ඊට හාත්පසින්ම වෙනස් උපකල්පනයක් පළ වී තිබේ.

    එනම්, මිනිසුන් යනු පිරිමි ඌරෙකුගෙන් හා චිම්පන්සි ගැහැණු සතෙකුගෙන් බිහිවූ දෙමුහුන් සතෙකු බවයි.


    මේ මතය පළ කර ඇත්තේ ලොව ප්‍රධානතම ජාන විද්‍යාඥයෙකු වන ජෝජියා විශ්වවිද්‍යාලයේ ආචාර්ය යූජීන් මැකාති ය. ඔහු, දෙමුහුන් සතුන් පිළිබඳව ලොව විශිෂ්ටතම දැනුමක් ඇත්තෙකු ලෙස සැලකේ.


    චිම්පන්සින් හා මිනිසා සමාන ලක්ෂණ රැසක් තිබුණද වෙනත් වානරයන් හා අසමාන ලක්ෂණ රැසක් මිනිසා සතුවේ. මෙම අසමාන ලක්ෂණ සියල්ලම දැකිය හැකි එකම සතා ඌරා බැවින් මේ උපකල්පනය ඉදිරිපත් කළ බව මැකාති පවසයි.


    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif



    මිරර් පුවත් ඇසුරින්



    පරිණාමනය වුනේ කොහොම වුනත් සමහර අයට මෙකෙන් හොඳටම රිදෙයි


    me lagadi....podi nigamanayakata awiila thiyenawa yam yam sakshi matha Budu hamudoruwo awill gay porak lu.meke discovery hari natgeo eke hari pennuwa. eke kiyenne lord budda bawana karanawa karala thiyenne thamange purusha shakthiye wadi karagandalu eke e kale tibbe mitya matayaklu....anith eke miniha nelum malakin ipaduna kiyana katawa patta pal boruwak lu....

    meken samahara ayata nam ridei.........ithin kalawatama wela inne we
    i :oo:
     

    aruna47

    Well-known member
  • me lagadi....podi nigamanayakata awiila thiyenawa yam yam sakshi matha Budu hamudoruwo awill gay porak lu.meke discovery hari natgeo eke hari pennuwa. eke kiyenne lord budda bawana karanawa karala thiyenne thamange purusha shakthiye wadi karagandalu eke e kale tibbe mitya matayaklu....anith eke miniha nelum malakin ipaduna kiyana katawa patta pal boruwak lu....

    meken samahara ayata nam ridei.........ithin kalawatama wela inne we
    i :oo:

    මේ ලගදි ඉදලා මගේ කොන නොකපපු මල්ලිත් නිගමනයකට ඇවිල්ලා තියෙනවා යම් යම් සාක්ෂි මත උබ ඉපදිලා තියෙන්නේ උබේ තාත්තාගේ ශුක්‍රානු වලින් නෙමලු. උබේ තාත්තා කිව්වට ඌ නපුන්සක ලිංගලු කොටින්ම කිව්වොත් උබේ අම්මා කසාද බැදලා තියෙන්නේ දාර පොන්නයෙක්ලු. මරදානේ ස්ටේසම ගාව උබේ තාත්තා වට්ටක්කා පුක රෑ 9 පස්සේ පළල් කරන් ඉන්නවලු බෝක්කුව වගේලු.. උබේ අම්මට මුකුත් කරගන්න නගින්නේ නැති නිසා උබේ අම්මා ලයිමේ හිටපු සිංහල හැදී දැඩි නාකි ඩයල් එකකට රෙද්ද උස්සලා කියලා තියෙන්නේ යෙක සිංහල මාතියා උයා කැමති දෙයක් කරගන්න
    0001.gif
    : මේ හුත්තට හෙන ගැහුවත් කමක් නැහැ කියලා.. අර නාකි පොර උබේ අම්මට සුකලාලු එලි වෙනකම් අවුරුදු වගේලු උට
    0008.gif
    . උබේ අම්ම එකලු සිංහලු එක්ක ඔච්චර තරහා. උබේ අම්මගේ මෑ මල අරු කඩන කාලා බයිට් එකට මුකුත් නැහැ කියලා. දැන් රබර් කිම්බක් හයි කරන් ඉන්නවා ඇත්තේ එක නිසා වෙන්න ඇති නේද. උබ ඉපදෙද්දීත් ලයිමේ හිටපු පොඩි ඇට්ටර කොල්ලෝ ටිකක් උබේ අම්මට පෝලිමක් දාලා. බලපන් බඩ දරු තම්බි වෙසියෙක් කියලවත් හිතලා නැහැ :( දැන් උබේ අම්මට අර්ශස්ලු හැමදාම. ඇයි ඉතින් උදේට නැගිටිනකොට පුක එලියට පැනලා. පෝලිමක් කිව්වහම ඇට්ටර කොල්ලෝ 20-25 වගේ ඉදලා නේ. දැන් ඕක තමයි වෙලා තියෙන්නේ උබ එලියට එනකොට දාර සිංහල පොලු උබේ කටේ ඔබලා දැන් උබට දකින දකින එකා පෙන්නේ උබේ අම්මට අරින්න එනවා වගේ.. උබත් දැන් මේ වගේනේ
    0002.gif
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    ගොනාස් ලිඳේ ලිඳේ ලිඳේ ලිඳේ ලිඳේ ලිඳේ ලිඳේ ලිඳේ ලිඳේ ලිඳේ ලිඳේ ලිඳේ ලිඳේ ලිඳේ ලිඳේ ලිඳේ ලිඳේ ලිඳේ
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"

    ඔය කතාව ඇත්තක් වෙන්නත් පුලුවන්, එහෙම නැත්නම් වැරැද්දක් වෙන්නත් පුලුවන්, මොකද ඔය පරික්ශනේට ගත්ත ජාන නියැදිය ගත්තෙ හම්බ පරම්පරවකින් එන එකෙක්ගෙන්ද දන්නෙ නැනෙ. .

    මොකද මචො, හම්බයොන්ගෙ කොහොමත් ඌරු ජාන තියෙන්වානෙ බං :lol:

    ---------------- ලැබෙන අලුත් ම වාර්තා අනුව ලෝකෙ ඉන්න එක එක ජනකොටස් හදලා තියෙන්නෙ එක එක ප්‍රමාන වලට Chimp / pig අනුපාතය වෙනස් කරලා ලු. .

    වැඩිම ඌරු ප්‍රතිශතයක් තියෙන්නෙ හම්බ ජනතාවගෙලු. .. ඒ කියන්නෙ Chimp 1% pig 99% ඒ නිසා තමයි අපි වානරයගෙන් පැවත එන කතාව හම්බයො පිලිගන්නෙ නැත්තෙ,

    අනිත් එක, හම්බ ජනතාවට ඌරුමස් කන්න එපා කියන්නෙත් ඒ නිසාලු,, මොකද ඌරුමස් කාලා අනිත් 1% ත් ඌරු උනොත් ඒ හම්බයා තනිකරම ඌරෙක් වෙනවලු. ..

    මේ එහෙම උන එකෙක්, පවු. ...
    Screen_shot_2010-02-26_at_2.01.44_AM.png

     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    විද්‍යාත්මක පදනමක් නෑ බන් මේකට.
    1 උරෙක් ගෙයි චිම්පන්සියෙකුයි එක් වුනනත් සංසේචනය වෙන්නේ නෑ. ඒ ජාන කොටස් අතර වෙනස්කම් වල සංකීර්ණ කම හින්දා. නූතන මානවයාට සමිපතම ජීව විශේෂය වෙන්නේ නියන්ඩතාල් මානවයා . ඒත් කවදාවත් නියන්ඩතාල් පිරිමියෙකුයි නූතන මානව ස්ත්‍රියෙකුයි අහවල් දේ කරත් ගැබ් ගැනීමක් සිදු වෙන්නේ නෑ. ඒ ජානවල වෙනස් කම් හින්දා.

    මැකාති මේ මතයට එන්න හේතුවට හැටියට කියන්නේ මිනිසාගේ තියන ලක්ෂන හැම එකක් ම චිම්පන්සියා ලඟ නැති හින්දා(රෝම අඩු හෝ රහිත සිරුර , ශරිරය වටා හම ඇතුලෙන් ඇති තෙල් තට්ටුව) මිනිසා මුළුමනින් චිම්පන්සියාගෙන් පැවත එනවයි කියලා කියන්න බෑලූ. මේක ලත් තැනම ලොප් වෙන තර්කයක්. මිනිසාගේ තියෙන හැම ලක්ෂනයක්ම චිම්පන්සීයා ලඟ තියෙනවා නම් ඌ චිම්පන්සියෙක් නෙවෙයි මිනිහෙක්.

    මෙයා ඊට පස්සේ කියන්නේ ජිව විද්‍යාවේ එන Morphology තියරිය හැටියට මිනිසාගේ පෙනුම (රෝම නැති හම, අභ්‍යන්තර තෙල් තට්ටුව ) වගේ දේවල් සම්බන්ධ වෙන්නේ ඌරා එක්කලු. Morphology වලින් විතරක් මේ කරනා ඔප්පු කරන්න යන එක තවත් මෝඩ කමක්.
    Morphology වැරදුන අවස්තාවක් තමයි ප්ලැටිපසා. මේයා ක්ෂීරපායී සතෙක් . නමුත් පක්ෂීන් වගේ හොටක් තියෙනවා .ආ තව බිත්තරත් දානවා. මේයාගේ ලඟම ඥාතියා ඉත්තැවා. දැන් මේ මැකාති මහත්තයාගේ තර්කය හැටියට ඉත්තැවකුයි . කුරුල්ලෙකුයි අහවල් වැඩේ කොරලා තමයි ප්ලැටිපසා ඇවිල්ලා ඉන්නේ.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,155
    12,143
    113
    Ohio, USA
    විද්‍යාත්මක පදනමක් නෑ බන් මේකට.
    1 උරෙක් ගෙයි චිම්පන්සියෙකුයි එක් වුනනත් සංසේචනය වෙන්නේ නෑ. ඒ ජාන කොටස් අතර වෙනස්කම් වල සංකීර්ණ කම හින්දා. නූතන මානවයාට සමිපතම ජීව විශේෂය වෙන්නේ නියන්ඩතාල් මානවයා . ඒත් කවදාවත් නියන්ඩතාල් පිරිමියෙකුයි නූතන මානව ස්ත්‍රියෙකුයි අහවල් දේ කරත් ගැබ් ගැනීමක් සිදු වෙන්නේ නෑ. ඒ ජානවල වෙනස් කම් හින්දා.

    මැකාති මේ මතයට එන්න හේතුවට හැටියට කියන්නේ මිනිසාගේ තියන ලක්ෂන හැම එකක් ම චිම්පන්සියා ලඟ නැති හින්දා(රෝම අඩු හෝ රහිත සිරුර , ශරිරය වටා හම ඇතුලෙන් ඇති තෙල් තට්ටුව) මිනිසා මුළුමනින් චිම්පන්සියාගෙන් පැවත එනවයි කියලා කියන්න බෑලූ. මේක ලත් තැනම ලොප් වෙන තර්කයක්. මිනිසාගේ තියෙන හැම ලක්ෂනයක්ම චිම්පන්සීයා ලඟ තියෙනවා නම් ඌ චිම්පන්සියෙක් නෙවෙයි මිනිහෙක්.

    මෙයා ඊට පස්සේ කියන්නේ ජිව විද්‍යාවේ එන Morphology තියරිය හැටියට මිනිසාගේ පෙනුම (රෝම නැති හම, අභ්‍යන්තර තෙල් තට්ටුව ) වගේ දේවල් සම්බන්ධ වෙන්නේ ඌරා එක්කලු. Morphology වලින් විතරක් මේ කරනා ඔප්පු කරන්න යන එක තවත් මෝඩ කමක්.
    Morphology වැරදුන අවස්තාවක් තමයි ප්ලැටිපසා. මේයා ක්ෂීරපායී සතෙක් . නමුත් පක්ෂීන් වගේ හොටක් තියෙනවා .ආ තව බිත්තරත් දානවා. මේයාගේ ලඟම ඥාතියා ඉත්තැවා. දැන් මේ මැකාති මහත්තයාගේ තර්කය හැටියට ඉත්තැවකුයි . කුරුල්ලෙකුයි අහවල් වැඩේ කොරලා තමයි ප්ලැටිපසා ඇවිල්ලා ඉන්නේ.

    තෑන්ක්ස් ෆෝ දි ඉන්ෆෝමේශන්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිනිසා බිහිවුනේ චිම්පන්සියකු සහ ඌරෙකු එක්වීමෙන්


    මිනිස් වර්ගයා පරිණාමය වූයේ පිරිමි ඌරෙකු සහ ගැහැණු චිම්පන්සියෙකු ලිංගිකව එක්වීමෙන් බිහිවූ දෙමුහුම් සත්වයකු හරහා බව පවසමින් ජෝර්ජියා විශ්වවිද්‍යාලයේ ජාන විද්‍යාඥ ඉයුජින් මැකාර්ති විසින් නව මතයක් ඉදිරිපත් කර තිබේ.
    ඔහු සත්ව දෙමුහුම්කරණය පිළිබඳ ලොව ප‍්‍රමුඛතම විද්‍යාඥයකු ලෙසද සැලකේ. ඔහු පවසන්නේ මිනිසාට ආසන්නතම පරිණාමීය සත්වයා ලෙස සැලකෙන චිම්පන්සියා සතු ලක්ෂණ මිනිසා සතු වුවද මිනිසා සතු ඇතැම් ලක්ෂණ චිම්පන්සියා සතු නොවන බවයි.
    ලොම් රහිත සම, සම යට පවතින ඝන මේද ස්ථරය, වර්ණවත් ඇස්, නෙරා ඇති නාසය සහ ඝන ඇසි පිය ආදී ලක්ෂණ චිම්පන්සියා හරහා නොපැමිණ ඇති බව දක්වන මැකාර්ති පවසන්නේ එම ලක්ෂණ මග හැර යා නොහැකි ලෙසම සස් ස්ක්‍රෝෆා හෙවත් සාමාන්‍ය ඌරන් වෙතින් පැවත එන බවයි. මිනිසුන් සහ ඌරන් අතර සම සහ ඉන්ද්‍රියන් වලද සමානත්වයන් ඇති බවත් මේ වන විටත් ඌරන්ගේ චර්ම පටක සහ හෘද කපාට සැත්කම් වලදී බද්ධ කරන බවත් ඔහුගේ අදහසයි.
    ඌරු-චිම්පන්සි දෙමුහුම්කරණයෙන් බිහිවූ සත්වයා පරම්පරා ගණනාවක් ගතවන තුරු යළි යළිත් චිම්පන්සින් සමග එක්වෙමින් නව විශේෂ බිහිකරන්නට ඇති බවත් අවසානයේදී ඒ දෙමුහුම්කරණයෙන් පැවත එන සත්ව විශේෂය අතර ප‍්‍රජනන ක‍්‍රියාවලිය සිදුවන්නට ඇති බවත් ඉයුජින් මැකාර්තිගේ මතයෙන් දැක්වේ.
    සාම්ප‍්‍රදායික පරිණාමීය ජෛවවිද්‍යාඥයන් සහ මැවුම්වාදී ආගමික ධාරා වෙතින් මේ මතය වෙත දැඩි විවේචන එල්ල වී ඇති බව වාර්තා වේ. ප්‍රෝටීන වර්ග වල වෙනස්කම් නිසා ඌරු ශුක‍්‍රාණු සහ චිම්පන්සි ඩිම්බ සංසේචනය වීම සිදු නොවනු ඇති බව ඊට එරෙහිව ඉදිරිපත්වූ මතයක දැක්වේ. කෙසේවෙතත් මැකාර්ති පවසන්නේ මේ මගින් ඩාවිනියානු පරිණාමවාදය හරහා පැහැදිලි කළ නොහැකි ඇතැම් සංසිද්ධි පැහැදිලි කළ හැකි වන බවයි.
    මිනිසා දෙමුහුම්කරණයෙන් බිහිවූ සත්වයෙකු යන හැ`ගීම පිළිබඳව තමන්ටද පිළිකුලක් ජනනය වූ නමුත් මැකියාවෙල්ලි වාදීන් විශ්වාස කරන පරිදි යහපත් ප‍්‍රතිඵලයක් වෙනුවෙන් අයහපත් දෙයක් සිදුවූවාට කම් නැති බව තමන් සිතන බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.