ඌ හොදම නලුවා උනත් වැඩක් නෑ

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    ඌ හොදම නලුවා උනත් වැඩක් නෑ

    29511255_1785607608414071_1722200088376656103_n.jpg

    රටට එරෙහි තැන හිටගන්නව නම් ඌ හොදම නලුව නෙමෙයි සක්කරය වුනත් වැඩක්නෑ බම්
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,355
    15,616
    113
    ලංකාවේ ඉන්න පකයන්ගේ තියෙන ගතියක් තමයි මොකෙක් හරි එකෙක් මොකක් හරි කරනවා නම් ඒක බලලා ආතල් එකක් ගන්නවාට වඩා උන්ගේ වෙන දෙයක් අල්ලාගෙන කියවන ඒක.

    ඔකාගේ ඇක්ටින් හොදයි නම් උගේ නාට්ටියක් බලල කටවහන් හිටපල්ලා. එතනින් එහාට උ fb එකේ reply කරේ නෑ කියයි. මහින්දට කඩේ යනවා කියයි. රනිල කඩේ යනවා කියලා නහයෙන් අඩන්නේ නැතුව.

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    උබ අකමැති සියලු දේශපාලන මත ඔක්කොම රටට එරෙහි දුෂ්ට ඒවාද ? උන් ඔක්කොමනා කුමත්රන කාරයෝද ? කියන්න ගිය එක නොකිය ඉන්නම් හොද නැනේ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ලංකාවේ ඉන්න පකයන්ගේ තියෙන ගතියක් තමයි මොකෙක් හරි එකෙක් මොකක් හරි කරනවා නම් ඒක බලලා ආතල් එකක් ගන්නවාට වඩා උන්ගේ වෙන දෙයක් අල්ලාගෙන කියවන ඒක.

    ඔකාගේ ඇක්ටින් හොදයි නම් උගේ නාට්ටියක් බලල කටවහන් හිටපල්ලා. එතනින් එහාට උ fb එකේ reply කරේ නෑ කියයි. මහින්දට කඩේ යනවා කියයි. රනිල කඩේ යනවා කියලා නහයෙන් අඩන්නේ නැතුව.

    :yes::yes::yes::yes:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මු අලුත් පරපුරෙ බම්.

    දිවයිනේ ස්ථාන කිහිපයක පවතින නොසන්සුන්කාරී තත්ත්වයට විරෝධය දක්වමින් ජාතිවාදයට එරෙහි පුරවැසියෝ සංවිධානය විසින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සාමකාමී විරෝධතාවක නිරත වූවා.

    මෙම අවස්ථාවට නළු නිළියන්ද එක්ව සිටියා.

    ඔවුන් අතර මේ දිනවල ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන කූඹියෝ නට්‍යයේ ජෙහාන් (තුමිදු දොඩංතැන්න) සහ මල්දෙණිය (පීටර් අල්මේදා) යන අයද එක්ව සිටියා.

    AID_3496.jpg
     
    Last edited:

    lilankaravi

    Active member
  • Feb 16, 2010
    261
    58
    28
    Earth
    කවු ද බන් කියන්නේ මේ අලුත් පරපුර කියලා. මේල් නර්ස් කොහෙ ද අලුත් පරපුරේ. මේ එදා මහනුවර ඇතිවුනු කලබලය හේතුවෙන් කලා කරුවන් ජාතිවාදය අනවශ්‍යයි කියලා කොළඹට රැස් වුන වෙලේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,506
    100,671
    113
    ඔකාගේ ඇක්ටින් හොදයි නම් උගේ නාට්ටියක් බලල කටවහන් හිටපල්ලා. එතනින් එහාට උ fb එකේ reply කරේ නෑ කියයි. මහින්දට කඩේ යනවා කියයි. රනිල කඩේ යනවා කියලා නහයෙන් අඩන්නේ නැතුව.:love::love::love::love::love:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කවු ද බන් කියන්නේ මේ අලුත් පරපුර කියලා. මේල් නර්ස් කොහෙ ද අලුත් පරපුරේ. මේ එදා මහනුවර ඇතිවුනු කලබලය හේතුවෙන් කලා කරුවන් ජාතිවාදය අනවශ්‍යයි කියලා කොළඹට රැස් වුන වෙලේ

    දෙකයි පනහේ හිගන පෝස්ට් බන්. මේකට අලුත් පරපුරේ සම්බන්දයක් නෑ. මුගේ අලුත් පරපුරට සම්බන්දයක් නෑ
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    දිවයිනේ ස්ථාන කිහිපයක පවතින නොසන්සුන්කාරී තත්ත්වයට විරෝධය දක්වමින් ජාතිවාදයට එරෙහි පුරවැසියෝ සංවිධානය විසින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සාමකාමී විරෝධතාවක නිරත වූවා.

    මෙම අවස්ථාවට නළු නිළියන්ද එක්ව සිටියා.

    ඔවුන් අතර මේ දිනවල ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන කූඹියෝ නට්‍යයේ ජෙහාන් (තුමිදු දොඩංතැන්න) සහ මල්දෙණිය (පීටර් අල්මේදා) යන අයද එක්ව සිටියා.

    AID_3496.jpg

    මුන්ට බැරිද බන් ඉතින් ලංකාවට ශරියාගෙන එකට විරුද්ද වෙන්න විල්පත්තුව කපනවට විරුද්ද වෙන්න .ගැනුන්ගේ මුණ වහලා කළු ලොකු අදින එකට විරුද්ද වෙන්න අක්ටිවිස්ට්ලනම්
     
    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    ලංකාවේ ඉන්න පකයන්ගේ තියෙන ගතියක් තමයි මොකෙක් හරි එකෙක් මොකක් හරි කරනවා නම් ඒක බලලා ආතල් එකක් ගන්නවාට වඩා උන්ගේ වෙන දෙයක් අල්ලාගෙන කියවන ඒක.

    ඔකාගේ ඇක්ටින් හොදයි නම් උගේ නාට්ටියක් බලල කටවහන් හිටපල්ලා. එතනින් එහාට උ fb එකේ reply කරේ නෑ කියයි. මහින්දට කඩේ යනවා කියයි. රනිල කඩේ යනවා කියලා නහයෙන් අඩන්නේ නැතුව.

    :yes::yes::yes:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    පාලකයෝ දැන් පිස්සු කෙලියට ඡන්දෙ දාපු උන් පලි නෑ. පොහොට්ටුවට අලියට සීනුවට ඡන්දෙ දාපු/දාන අයගෙන් අති බහුතරයට අවංක උවමනාව තියෙන්නේ රටට හොඳක් වෙනවා දකින්න.
    උන් තෝරාගත්ත දේශපාලන මතය නිසා automatically දේශද්‍රෝහී හෝ දේශප්‍රේමී වෙන්නේ නෑ.