ඌ හොදම නලුවා උනත් වැඩක් නෑ
රටට එරෙහි තැන හිටගන්නව නම් ඌ හොදම නලුව නෙමෙයි සක්කරය වුනත් වැඩක්නෑ බම්
රටට එරෙහි තැන හිටගන්නව නම් ඌ හොදම නලුව නෙමෙයි සක්කරය වුනත් වැඩක්නෑ බම්
ලංකාවේ ඉන්න පකයන්ගේ තියෙන ගතියක් තමයි මොකෙක් හරි එකෙක් මොකක් හරි කරනවා නම් ඒක බලලා ආතල් එකක් ගන්නවාට වඩා උන්ගේ වෙන දෙයක් අල්ලාගෙන කියවන ඒක.
ඔකාගේ ඇක්ටින් හොදයි නම් උගේ නාට්ටියක් බලල කටවහන් හිටපල්ලා. එතනින් එහාට උ fb එකේ reply කරේ නෑ කියයි. මහින්දට කඩේ යනවා කියයි. රනිල කඩේ යනවා කියලා නහයෙන් අඩන්නේ නැතුව.

මු අලුත් පරපුරෙ බම්.
කවු ද බන් කියන්නේ මේ අලුත් පරපුර කියලා. මේල් නර්ස් කොහෙ ද අලුත් පරපුරේ. මේ එදා මහනුවර ඇතිවුනු කලබලය හේතුවෙන් කලා කරුවන් ජාතිවාදය අනවශ්‍යයි කියලා කොළඹට රැස් වුන වෙලේ
දිවයිනේ ස්ථාන කිහිපයක පවතින නොසන්සුන්කාරී තත්ත්වයට විරෝධය දක්වමින් ජාතිවාදයට එරෙහි පුරවැසියෝ සංවිධානය විසින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සාමකාමී විරෝධතාවක නිරත වූවා.
මෙම අවස්ථාවට නළු නිළියන්ද එක්ව සිටියා.
ඔවුන් අතර මේ දිනවල ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන කූඹියෝ නට්‍යයේ ජෙහාන් (තුමිදු දොඩංතැන්න) සහ මල්දෙණිය (පීටර් අල්මේදා) යන අයද එක්ව සිටියා.
![]()