ඍර්දි_බලයෙන්

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    එකම මිනිහෙකුට ඍර්දි බලයෙන් තැන් දෙකකදී එකම වෙලාවට පෙනී සිටීමේ අවස්ථාව ඔබ වෙත ගෙන ආවේ
    ස්වර්ණවාහිනීය හා හිරු ටී.වී ආයතනයයි
    කිරි ඉතිරේවා නව වසරේ

    57262696_1137886606370922_503580190991974400_n.jpg

    57504581_1137886633037586_7729568783374745600_n.jpg
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    උඹ මොකටද බං ඕව බලන්නේ?සිංහල බෞද්ධ උන අපිවත් බලන්නෙ නැහැ බං ඕවා..::lol:
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,005
    10,560
    113
    ඔය දෙකදෙක කරන වැඩවලට දස්සයා , කැම්පස් එකේ ලෙචියක් තියාගෙන ඉන්නවා දෙවෙනි එක විදියට ප්‍රසිද්ධියේම , ඊට අමතරව ඉගනගන්න එවුන් , පර්මන්ට් කෙන & අනියම් කෙන අන්නෝන්‍ය අවභෝදයෙන් වැඩේ යනවා , tv වලට ඇවිත් අපේ සංස්කෘතිය ගැන බොරුවට පොර ටෝක් දෙනවා
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මිනිහා ඔය දෙකදෙක කරන වැඩවලට දස්සයා , කැම්පස් එකේ ලෙචියක් තියාගෙන ඉන්නවා දෙවෙනි එක විදියට ප්‍රසිද්ධියේම , ඊට අමතරව ඉගනගන්න එවුන් , පර්මන්ට් කෙන & අනියම් කෙන අන්නෝන්‍ය අවභෝදයෙන් වැඩේ යනවා , tv වලට ඇවිත් අපේ සංස්කෘතිය ගැන බොරුවට පොර ටෝක් දෙනවා

    ado siraada?:shocked:
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,005
    10,560
    113
    ado siraada?:shocked:

    සැකනම් නෙලුම් පොකුණ එහාපැත්තේ තියෙන සෞන්ධර්ය විශ්ව විද්‍යාලයේ ළමයෙක් ගෙන් අහන්න , මීට වඩා ඇඟ හිරිවැටෙන කතා අපේ සංස්කෘතිය ආරක්ෂා කරගන්න රුපවාහිනියේ පුක ඉරාගෙන දඟලන උතුමන් ගැන අහගන්න පුළුවන්
     
    Last edited:

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ado siraada?:shocked:

    දන්න දේවල් තියෙනව. මේවල public කරල කාගෙවත් නම කැත කරලවත් / කාගෙවත් ද්වේශය ඇති කරලවත් වැඩක් නැහැ.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,005
    10,560
    113
    දන්න දේවල් තියෙනව. මේවල public කරල කාගෙවත් නම කැත කරලවත් / කාගෙවත් ද්වේශය ඇති කරලවත් වැඩක් නැහැ.

    ;)
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    සැකනම් නෙලුම් පොකුණ එහාපැත්තේ තියෙන සෞන්ධර්ය විශ්ව විද්‍යාලයේ ළමයෙක් ගෙන් අහන්න , මීට වඩා ඇඟ හිරිවැටෙන කතා අපේ සංස්කෘතිය ආරක්ෂා කරගන්න රුපවාහිනියේ පුක ඉරාගෙන දඟලන උතුමන් ගැන අහගන්න පුළුවන්

    සංස්කෘතිය ගැන පොර ටොක් දෙන අත්තනායක උන්නැහෙත් ඔයවගෙම මනමාලයෙක් කියලා අහලා තියෙනවා .

    ලංකාවෙ ඉතිං ඉන්නෙ ඔයවගෙ එවුන් තමා. වික්ටර් රත්නායක උන්නැහෙ එහෙම
    එක අතකට ඉරාජ් ලා මුන් වගෙ උන්ට පහර ගහන එකත් වරදක් කියන්න බැහැ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සංස්කෘතිය ගැන පොර ටොක් දෙන අත්තනායක උන්නැහෙත් ඔයවගෙම මනමාලයෙක් කියලා අහලා තියෙනවා .

    ලංකාවෙ ඉතිං ඉන්නෙ ඔයවගෙ එවුන් තමා. වික්ටර් රත්නායක උන්නැහෙ එහෙම
    එක අතකට ඉරාජ් ලා මුන් වගෙ උන්ට පහර ගහන එකත් වරදක් කියන්න බැහැ.

    ethin ban bahubarya sewanaya kiyanne sinhalunge sanskruthiye thiyena deyak
    eekale eeka pirimintath samanyai, gaanuntath samanyai
    kaatawath prsnayak une na
    suddo awith ewa nathi karata adi mutnun miththange purudu jana walin enwa:yes::yes::yes:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ethin ban bahubarya sewanaya kiyanne sinhalunge sanskruthiye thiyena deyak
    eekale eeka pirimintath samanyai, gaanuntath samanyai
    kaatawath prsnayak une na
    suddo awith ewa nathi karata adi mutnun miththange purudu jana walin enwa:yes::yes::yes:

    අඩෙ එහෙම සංස්කෘතියක් තිබ්බානම් අපිටත් කියපන්කො දැනගන්න .:lol: