එංගලන්තයේදී ක්‍රිකට් අන්ත පරාජයෙන් පසු Facebook

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    england-lose-fb-stuff

    එංගලන්තයේදී ක්‍රිකට් අන්ත පරාජයෙන් පසු Facrbook නිර්මාණ


    6.jpg


    5.jpg


    4.jpg




    3.jpg


    2.jpg


    1.jpg


    Source
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    Thilangala saha oya SLC eka inna kalakanni un ena salli

    cricket modern widiyata hari yanna domestic, school development walata use nokarapu ekan api adaraya karapu cricket nathima karaa mun

    Dan inna team eka paw bung, unta redi nathi wenawa mun awurudhu ganak karapu haniya nisa
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Indian Ranji Trophy ටිම් එක්ක මැච් එකක් තිබ්බොත් එකත් පරාදයි මේ සක්කිලි. :lol:

    අවංකවම මට නම් ඔහොම දෙන සල්ලි ගන්නත් ලැජ්ජයි. ඒ මදිවට මුන් තව ඕනෑලු..:baffled:
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    Indian Ranji Trophy ටිම් එක්ක මැච් එකක් තිබ්බොත් එකත් පරාදයි මේ සක්කිලි. :lol:

    අවංකවම මට නම් ඔහොම දෙන සල්ලි ගන්නත් ලැජ්ජයි. ඒ මදිවට මුන් තව ඕනෑලු..:baffled:
    Kaalakanni yakku bun.. SL cricket nawattanna ona
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,017
    153,077
    113
    ඔය බුකි සෙට් එකම ආයේ අර කුසල් බූරුවා එක මැච් එකක හරි කරුමෙට 50,100 ගැහුවොත් හරි, අර එක සැරේක ඕකා අම්පයර් අවුට් එක දෙන්න ඉස්සෙල්ලා අවුට් එක බාර අරන් ගිය වෙලේ ඕකව උඩ දාගෙන නැටුවා වගේ ආයේ කුසලාවතී ව ෆෝම් කරනවා, මන් හූනා කිව්වා වගේ කියන්නම්. :angry: :angry: :angry:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,337
    1
    13,268
    113
    Gotham City
    අඩෙ අපි දැන් චීනෙට අයිති වෙලා නෙ තියෙන්නෙ .චීනෙ කියන්නෙ ටීම් ස්පොර්ට්ස් වලට දක්ෂ රටක් නෙමෙ නෙ ?
    ඉතිං අපිත් ඒ අඩිපාරෙ යනවාද දන්නෙ නැහැ.


    අපිට ක්‍රිකට් දුන්නෙ සුද්දානෙ ?
    ලොකෙ ඇතුලෙ ගොඩක් ටීම් ස්පොර්ට්ස් වලින් හරඹ කරන්නෙ බ්‍රිටිෂ් කොලනීස් වලට අයිති රටවල් .
    ඔසී ,නිව්සීලන්ඩ්, එංග්ලන්ඩ්, සවුත් අෆ්‍රිකා,
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Waradda kreedakayo pitin yanna gahana game ekak oka. Nathnam kreeda amathi ta blame eka yanawa ne. Ohoma thamai godak ewa prashne hari thanata direct wenne na.