එංගලන්තයේදී~සිංහල~කෙල්ලක්‌

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එංගලන්තයේදී~සිංහල~කෙල්ලක්‌

    එංගලන්තයේදී සිංහල කෙල්ලක්‌ සොරකුගේ ඉලඇට කඩයි

    මැයි මාසය කියන්නේ එංගලන්තයට වියළි කාලයක්‌. කුමක්‌ හෝ කාරණයක්‌ නිසා වසරේ මැද මාසවලදී එංගලන්තයේ කඩ සාප්පු කොල්ල කන කුඩා ප්‍රමාණණයේ සොර කණ්‌ඩායම්වල ප්‍රමාණය වාර්තාගත ලෙස ඉහළ යනවා.

    1480578_746048545428255_1708871552_n.jpg

    article-2533234-1A65E14C00000578-23_634x347.jpg

    article-2533234-1A65E12300000578-513_634x321.jpg

    article-2533234-1A65E1C000000578-429_634x320.jpg

    article-2533234-1A65E0AF00000578-323_634x322.jpg

    article-2533234-1A65E0AB00000578-89_634x335.jpg

    පසුගිය අවුරුද්දේ (2013) මැයි මාසයේ 27 වැනිදා එංගලන්තයේ බෙඩ්ෆර්ඩ්ෂයර් ජනපදයේ කෝරළයක හටගත් සොරකම් කිරීමට තැත් කිරීමේ සිද්ධියකට සම්බන්ධ නඩු විභාගයක තීන්දුව නොබෝදා බෙඩ්ෆර්ඩ්ෂයරයේ ලුටන් අධිකරණයේදී ප්‍රකාශයට පත් කෙරුණා. මෙහි විත්තිකරුවන් වූයේ බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනෙක්‌. ඉන් එක්‌ අයකු වසර 02 හිරගෙට යෑවීමට රාජ නීතිඥයකු වූ විනිසුරු ෆිල්ප් බර්ටි පියවර ගත්තා. මේ කතාවේ වැදගත්ම කොටස වන්නේ නඩුවේ පැමිණිලිකාරිය සිංහල තරුණියක වීමයි. ඒ කතාව මෙසේයි.

    බෙඩ්ෆර්ඩ්ෂයර් කියන්නේ එංගලන්තයේ නැඟෙනහිර කොටසේ තිබෙන ජනපදයක්‌. ක්‍රිස්‌තු වර්ෂ 900 දී පිහිටුවන ලද ඓතිහාසික ජනපදයක්‌ වන මෙය ඉපැරැණි එංගලන්තයේ පැවැති ප්‍රදේශ වෙන් කිරීමේ සම්ප්‍රදායයට අනුව කෝරල 9 කට බෙදා තිබුණා. වසර 2002 දී මේ නගරයේ ඓතිහාසික වටිනාකම මාකට්‌ කිරීමට තීරණය කරන එංගලන්ත රජය එහි යටිතල පහසුකම් වැඩි දියුණු කර ප්‍රදේශය පුරාම අලුත් සුපර් මාකට්‌, අවන්හල් සහ පෙට්‍රල් ෂෙඩ් පිහිටුවනවා. පෙට්‍රල් ෂෙඩ් එකක්‌ කියන්නේ දියුණු යුරෝපීය වාණිජවාදය තුළ ඇතිවෙළෙඳ කේන්ද්‍රස්‌ථානයක්‌. එංගලන්තය, ඇමරිකාව, කැනඩාව වැනි රටවල් වැඩි හරියක පෙට්‍රල් ෂෙඩ් එකක්‌ සමඟÊසුපිරි වෙළෙඳසලක්‌, අවන්හලක්‌, බාර් එකක්‌, මෝටර් රථ අමතර කොටස්‌ වෙළෙඳහලක්‌ යනාදිය තිබෙනවා. මෙවිට වාහනවලට තෙල් ගැසීමට වන අය අවන්හලෙන් කෑම කා බාර් එකෙන් බීර බී සුපර් මාකට්‌ එකෙන් බඩු මිලට ගෙන මෝටර් ස්‌පෙයාර් පාට්‌ස්‌ කඩයෙන් තම රියට අවශ්‍ය අමතර කොටසකුත් දාගෙන තම ගමන යනවා. මෙසේ සමූහ වශයෙන් නොවන පෙට්‍රල් ෂෙඩ්, ස්‌පෙයාපාට්‌ කඩ, සුපිරි වෙළෙඳශාලාත්, එංගලන්තයේ තැන තැන නැතිවා නොවෙයි. ඒත් ඒවා හුදෙකලා තැන්. එයට හේතුව පෙර කී ආකාරයේ සමූහ වෙළෙඳපොළ සංකල්පයේ පෙට්‍රල් ෂෙඩ්වලට එන තරම් ජන සමූහයක්‌ ඒවාට නොපැමිණීමයි. බෙඩ්ෆර්ඩ්ෂයර් ජනපදයට අයත් කෝරල නවයෙන් එකක්‌ වන්නේ ක්‌ලෆaටන් ප්‍රදේශයයි. මෙහි හුදෙකලා මෝටර් ස්‌පෙයාපාට්‌ස්‌ කඩ සහ පෙට්‍රල් ෂෙඩ් කිහිපයක්‌ තිබෙනවා. එයින් එක පෙට්‍රල් ෂෙඩ් එකක රාත්‍රි සේවා මුරයේ මැනේජර් ලෙස කටයුතු කළේ සිංහල කෙල්ලක වූ 27 හැවිරිදි රසිකා යකන්දාවලයි. පසුගිය වසරේ මැයි 27 වැනිදා රාත්‍රියේ එම පෙට්‍රල් ෂෙඩ් එකට කඩා වැදුණු හොරුන් දෙදෙනකුගෙන් එකකුට පහර දී පන්නා දැමීමට ඇයට හැකි වුණා. ඔවුන් අතුරින් වැඩිපුරම ගුටි කන්නට සිදුවුණේ මැනි බක්‌ලන්ඩ් නමැති හොරාටයි. ඔහුගේ වයස අවුරුදු 39 යි. ඔහුගේ සහකාර වූ 41 හැවිරිදි ස්‌ටුවර්ඩ් බැටම්ස්‌ නමැති හොරා ගුටි කමින් සිටින තම මිත්‍රයා වෙනුවෙන් පෙනී සිටීමට සූදානම් වුණත් ඒ අදහස වහාම ඉවත් කර ගෙන පැන දුවනවා. මේ හැම දෙයක්‌ ම එම වෙළෙඳසල් සවි කර තිබෙන CCTV කැමරාවල සටහන්ව තිබුණා.

    රසිකාගේ වෙළෙඳසල කොල්ලකන්නට එන මැනි බක්‌ලන්ඩ් මුලින්ම කරන්නේ වෙළෙඳසලේ කැෂියර් ලාච්චුව දෙසට නැමී රසිකා තල්ලු කර දමා ලාච්චුව ඇර එහි තිබෙන කාසි සහ නෝට්‌ටු ගන්නට තැත් කිරීමයි. එවිට රසිකා ඔහුගේ හිසකෙස්‌වලින් ඇද තමා පැත්තට ගෙන බිම දමා පහර දෙනවා. ඒ සමගම ඔහු කැෂියර් ලාච්චුවේ මේසය හරහා රසිකාගේ ග්‍රහණයට හසු වී ඇදී ආ පරිදිම ඇගෙන් මිදී මේසය දිගේ ඇදී ගොස්‌ බිමට පැන දිව යනවා. CCTV කැමරාවේ ඉතිරි කොටසෙහි සටහන් වී තිබෙන්නේ මැනි බක්‌ලන්ඩ් පැන දුවන ආකාරය සහ රසිකා ඔහු අල්ලා ගැනීමට පසුපසින් පන්නා ගෙන යන ආකාරයයි.

    රසිකාගෙන් ගුටි කෑ පළමුවන විත්තිකරුවන මැනි බක්‌ලන්ඩ්ගේ ඉල ඇට කිහිපයක්‌ බිඳී ඇති බව ඔහුගේ නීතිඥයන් විනිසුරුට කීවත් එය සැලකිල්ලට ගැනුනේ නැහැ.

    මේ අතර අපරාධකරුවන් ඉදිරිපිට නොසැලී සිටි මේ තරුණිය එංගලන්තයේ Superstation Award 2013 සම්මාන උළෙලේ අවසන් වටයට තෝරා ගෙන තිබෙනවා.

    Cashier pulls petrol station robber over counter
    WWW.DAILYMAIL.CO.UK
    Rasika Yakanwala, 27, was working by herself at a petrol station in Clifton, Bedfordshire, when Manny Buckland, 39, and Stuart Battams, 41, attempted the robbery.

    http://www.dailymail.co.uk/news/art...unter-pulling-hair-tried-steal-cash-till.html

    January 26th 2014 -සුජිව නිවුන්හැල්ල ලන්ඩනයේ සිට
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    හොරුන්ගේ ඉල ඇට කැඩුව එකට දඩුවමක් මේකිට දීලා නැත්තේ ඒක හොරුන්ගේ වරද නිසයි. self defense එක වෙනුවෙන් තමන්ගේ දේපළ වල ආරක්ෂාව වෙනුවෙන් අපිට ඕනම කෙනෙක්ට පහර දෙන්න පුලුවන්. සමහර වෙලාවට මැරුවත් ප්‍රශ්ණයක් නෑ.
     
    sanuri2007

    Member
    Jan 8, 2011
    462
    83

    උඹලා හිනා වෙයල්ලා මට

    අරු පනිද්දී කෙල්ල සල්ලිටික ගන්නවා එක ගන්න හොරා පොරකද්දී වැටිලා 2 පාර පනිද්දී වැටුනම ඉල ඇට කැඩෙන්න ඇති. මොන උනත් මමත් NIGHT කරනවා හොර අවේ මගේ එකට නම් මම සල්ලි ගෙනියන්න දීල cashier එකෙන් අයින් වෙනවා ඔය කාලකන්නිය කුඩ්ඩෙක් වෙලා මට දමල ඇන්න නම් මමනේ විදවන්න ඕන ..
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    උඹලා හිනා වෙයල්ලා මට

    අරු පනිද්දී කෙල්ල සල්ලිටික ගන්නවා එක ගන්න හොරා පොරකද්දී වැටිලා 2 පාර පනිද්දී වැටුනම ඉල ඇට කැඩෙන්න ඇති. මොන උනත් මමත් NIGHT කරනවා හොර අවේ මගේ එකට නම් මම සල්ලි ගෙනියන්න දීල cashier එකෙන් අයින් වෙනවා ඔය කාලකන්නිය කුඩ්ඩෙක් වෙලා මට දමල ඇන්න නම් මමනේ විදවන්න ඕන ..

    තෝ කඩ කොල්ල කනව දැකල නැද්ද ? කඩවල් වල ඉන්න ගෑනු පිරිමි සේරම අත් දෙක උස්සන් බිම දිගාවෙයි එක්කො.. ලොකු තැනක් නම් පොලිස්සියට msg එක යන්න මොකක් හරි ඔබල රෙද්ද අස්සකට රිංගයි..

    ඒ කෙල්ලට තියන ආත්ම ශක්තිය වත් නැහැ බන් උබට.. ලැජ්ජයි..

    sanuri2007

    Member
    Jan 8, 2011
    462
    83
    0
    තෝ කඩ කොල්ල කනව දැකල නැද්ද ? කඩවල් වල ඉන්න ගෑනු පිරිමි සේරම අත් දෙක උස්සන් බිම දිගාවෙයි එක්කො.. ලොකු තැනක් නම් පොලිස්සියට msg එක යන්න මොකක් හරි ඔබල රෙද්ද අස්සකට රිංගයි..

    ඒ කෙල්ලට තියන ආත්ම ශක්තිය වත් නැහැ බන් උබට.. ලැජ්ජයි..

    උඹ කොහෙද ඉන්නේ , NIGHT එක තනියෙන් කරද්දී කුඩ්ඩෙක් අවොත් මොකෝ කරන්නේ උඹ . ඔය කෙල්ලට දමල ඇන්න නම් උඹල කියයි පව් කියල ...
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0

    උඹලා හිනා වෙයල්ලා මට
    අරු පනිද්දී කෙල්ල සල්ලිටික ගන්නවා එක ගන්න හොරා පොරකද්දී වැටිලා 2 පාර පනිද්දී වැටුනම ඉල ඇට කැඩෙන්න ඇති. මොන උනත් මමත් NIGHT කරනවා හොර අවේ මගේ එකට නම් මම සල්ලි ගෙනියන්න දීල cashier එකෙන් අයින් වෙනවා ඔය කාලකන්නිය කුඩ්ඩෙක් වෙලා මට දමල ඇන්න නම් මමනේ විදවන්න ඕන ..

    හොරා පොරකන කොට වැටිලා නෑ. ගෑණි මිනිහගේ කොණ්ඩෙන් ඇදලා කවුන්ටරේ මේ පැත්තට හොරා සල්ලි ගන්න නැවෙන කොට. මම හිතන්නේ ඌගේ බරටයි ගෑණි ඇද්ද පාරටයි තමයි ඉළ ඇට කැඩිලා ඇත්තේ. කොහොම වුනත් කිසිම කෙනෙක් ගැන අවතක්සේරු කරන්න බෑ ඇගේ size එකෙන්.මම ඕක එක පාරකුත් කිව්වා.
    ගෑණි පිරිමි කියලා භේදයක් ඒකට නෑ ඕනම කෙනෙක් හරි විදියට වැඩේ දුන්නොත්, හොද තැනකට දුන්නොත් ඕනම සද්දන්තයෙක්ව බිම දාන්න පුලුවන්.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0

    උඹ කොහෙද ඉන්නේ , NIGHT එක තනියෙන් කරද්දී කුඩ්ඩෙක් අවොත් මොකෝ කරන්නේ උඹ . ඔය කෙල්ලට දමල ඇන්න නම් උඹල කියයි පව් කියල ...

    පව් තමයි. මොකද හොරාට අයිති දෙයක් නෙවෙයි නේ? ඔතන කොල්ලෙක් හිටියත් මොකෙක් හිටියත් හොරා ගැහුවා නම් කඩේ එකෙක්ට කඩේ එකා පව් තමයි. නමුත් හොරාට ගැහුවට ප්‍රශ්ණයක් නෑ මොකද ඒක ආත්ම ආරක්ෂාව වෙනුවෙන් කරන දෙයක් නිසා. මම නම් මරන එක අනුමත කරන්නේ නෑ නමුත් ගහන එක ප්‍රශ්ණයක් නෑ මොකද නැත්නම් හොරා උබට ගහලා හෝ දේපළ ටික කොල්ල කාගෙන යන නිසා. අපි මහන්සියෙන් හම්බ කරන්නේ හොරුන්ට කොල්ල කන්න නෙවෙයිනේ?
     
    යකෝ දමල ඇන්න කිවේ ගහන එකට නෙමේ පිහියකින් අන්න නම් කෙල්ලට මොනා වෙයිද ?
    කොල්ලෙක්ට උනත් එච්චරයි .... සමහර විට සද කාලික අබ්බගතයෙක් වෙන්නත් පුළුවන්
    :confused::confused::confused::confused::confused: