එංගලන්තයේ ඒවා අපට මොකටද?

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මචන් 1948 සුද්ද ලකාවෙන් යනකොට ආසියාවෙ දෙවනියට දියුනු රට ලකාව (1 ජපානය්) සුද්ද යනකොට British Pound 1 යි රුපියලයි සමානයිලු,ඒ දවස් වල ලන්කා ආන්ඩුවෙන් බ්‍රිතාන්ය ආන්ඩුවටත් ණය දීල තිබුනලු (2 ලොක යුද්ද වියදම් වලට) ඒ ණය සුද්ද 1953 වෙනකන්ම ගෙව්වලු. එත් අද ... :(

    :(:(:(
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    monada
    mehenam mama witharai:dull::rofl:
    ඇයි .මේඩ් ඉන් ශ්‍රී ලංකා ලී අලියෙක් ඉන්නවා. කොස් ලී දොරක් තියෙනවා, මැටි භාජනයක් තියෙනවා. පිහි තියෙනවා. රෙදිත් ඇදගෙන ඉන්නේ.කූබි,මදුරුවෝ, පවා ඉන්නවා.
    තව හොයාගන්න පුළුවන් වෙයි තව බැලුවොත්.
     
    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    eth ada kiyala muna beri karan balan innawada digada..?

    wadak karala rata issarahata ganna balapan... thaman hadiyan mulinma rata hadeyi ethakota!

    Na ban mama nam nikan inna kenek nemei, math me ratata foreign exchange gena kenek , mama kewwe nidahasen passe api ada enne koheda kiyala :)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Na ban mama nam nikan inna kenek nemei, math me ratata foreign exchange gena kenek , mama kewwe nidahasen passe api ada enne koheda kiyala :)

    giya de giya machan.... ape loku undala apita dunne mehema nan ape wagakeema oka angalak hari issarahata aran gihin apita passe ena unta dena eka.....
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    තමන්ගේ වාසියට දකුනේ එවුන් සිල්වලා, පෙරෙරලා වුනේ නැත්නම්,නුවර එවුන් පස්සේ රජකමට විදින්න දෙමලෙක්ව රජ කලේ නැත්නම් අපිටත් අදටත් රජෙක් ඉන්න තිබුනා

    :frown::frown::frown::frown:

    ඇඩුන :lol::lol::lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    eth ada kiyala muna beri karan balan innawada digada..?

    wadak karala rata issarahata ganna balapan... thaman hadiyan mulinma rata hadeyi ethakota!

    ඇත්ත කතාව..
    අපේ රටේ හැත්ත ගෙ ගොබ්බ මානසිකත්වය නැති කරල ඉන්න ඕන බං මුලින්ම.. :lol: මුන් කියන්න දන්නෙ නෑ බෑ අපිට බෑ කොහොමද බං ඔහොම කරන්නෙ සුද්ද නැත්තන් රෙවෙයි ඕව තමයි ඉතින්.. වචනෙකින් වත් ඒක වෙනස් කරන්න උත්සහ කරන්නෙ නෑ.. එහෙම රටක් දිවුණු වෙයිද බං..
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අනේ නිකං ඒ පොඩි එකා දිහා බල බල ඊරිසියාවෙ පැලෙන්නැතුව ඉඳහන්. සුද්ද හැදුවට වඩා මීටරයක් දිගට රේල් පාරක් ගහගන්න පුළුවන් වුණාද උඹේ මහලොකු රටේ එවුන්ට?

    එංගලන්තෙ ලංකාවට ආවෙ නැත්තං උඹල සරං/ අමුඩ ඇඳගන සතියක් තිස්සෙ නුවර ගාටනව.:lol::lol:

    සුද්ද මෙහෙ එන්න මතක ඇති කාලෙකටවත් තිබ්බද ලංකාව එක පාලනයක් යටතෙ?
    එක පැත්තක් එකෙක් දුවනව. ඌව මරල ළමයි ටික ආයි ඒටිකත් බෙදාගන්නව... මෙලහකට කොටින්ට එක පැත්තක්,මහින්දට තව පැත්තක්, හම්බයන්ට තවත් පැත්තක් සුද්දො නාවනම්:rofl::rofl::P
    rl7s.jpg
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    සුද්දාට බනිනකොට වැඩියම රිදෙනෙත් එ අයට තම්යි:lol:
    :yes::yes::yes::P
    ඇත්ත කතාව..
    අපේ රටේ හැත්ත ගෙ ගොබ්බ මානසිකත්වය නැති කරල ඉන්න ඕන බං මුලින්ම.. :lol: මුන් කියන්න දන්නෙ නෑ බෑ අපිට බෑ කොහොමද බං ඔහොම කරන්නෙ සුද්ද නැත්තන් රෙවෙයි ඕව තමයි ඉතින්.. වචනෙකින් වත් ඒක වෙනස් කරන්න උත්සහ කරන්නෙ නෑ.. එහෙම රටක් දිවුණු වෙයිද බං..
    :nerd::nerd::yes::yes::yes::yes:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අනේ මන්ද බන් ..... මේ රටේ මිනිස්සුන්ට ගිය කලක්....මේ thread එකේ සමහරු comment කරලා තියෙන හැටි දැක්කම මට සිරාවටම ඇඩුන .......:sorry::sorry:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    අනේ මන්ද බන් ..... මේ රටේ මිනිස්සුන්ට ගිය කලක්....මේ thread එකේ සමහරු comment කරලා තියෙන හැටි දැක්කම මට සිරාවටම ඇඩුන .......:sorry::sorry:

    අද මේ රටට වෙලා තියන දේ දැකල ඇඩුනේ නැද්ද බන්??
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇත්ත කතාව..
    අපේ රටේ හැත්ත ගෙ ගොබ්බ මානසිකත්වය නැති කරල ඉන්න ඕන බං මුලින්ම.. :lol: මුන් කියන්න දන්නෙ නෑ බෑ අපිට බෑ කොහොමද බං ඔහොම කරන්නෙ සුද්ද නැත්තන් රෙවෙයි ඕව තමයි ඉතින්.. වචනෙකින් වත් ඒක වෙනස් කරන්න උත්සහ කරන්නෙ නෑ.. එහෙම රටක් දිවුණු වෙයිද බං..

    :yes::yes::yes::yes::yes:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අද මේ රටට වෙලා තියන දේ දැකල ඇඩුනේ නැද්ද බන්??
    ඇඩුනේ රටට වෙලා තියෙන දේයි රටේ ඉන්න එවන්ට වෙලා තියෙන දේයි දැකල....:dull:
    කොහොම උනත් මේ ගැන කතාකරල වැඩක් නැත !:no:
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සුද්ද ආවේ නැතිනම් අදත් උබල අපි වගා කොරල එකෙන් බාගයක් රජ්ජුරුවන්ට අරන් යනවා
    රජා ගමට එද්දී අපේ ගැනුන්ව හංගන්න වෙනවා. හොද එකියක් හිටියොත් රජ උස්සන් යනවනේ
    අපිට අපේ රජා වටිනවා තමා. එත් අකමැත්තෙන් උනත් පිළිගන්න වෙනවා අපි සුවිශේෂී ජාතියක් නම් නෙවි. අපිත් ටිපිකල් ආසියානු ජාතියක් පමණි.

    දැන් ඉන්න හාල් පරුවන්ට වඩා නම් රජ කාලේ හොදයි.
    මම නම් කියන්නේ 1948 සුද්ද නිදහස නොදී දිගටම හිටිය නම් මේ වනවිට අපි දියුණු ජාතියක් වෙලා. උන් ගිය එකෙන් අපිටයි කෙල උනේ :(

    suddange rate jeewath wela aye wadak atha mahatthayo.....

    bari bari gane diwwath ban meka apema ratane! :P:P
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඇත්ත කතාව..
    අපේ රටේ හැත්ත ගෙ ගොබ්බ මානසිකත්වය නැති කරල ඉන්න ඕන බං මුලින්ම.. :lol: මුන් කියන්න දන්නෙ නෑ බෑ අපිට බෑ කොහොමද බං ඔහොම කරන්නෙ සුද්ද නැත්තන් රෙවෙයි ඕව තමයි ඉතින්.. වචනෙකින් වත් ඒක වෙනස් කරන්න උත්සහ කරන්නෙ නෑ.. එහෙම රටක් දිවුණු වෙයිද බං..

    අවුරුදු 65 ක් තිස්සෙ දියුණු වුණාද බං?
    ඉතින් උඹල මොන රෙද්ද කිව්වත් දියුණු වෙන්නෑ නේද බං?
    සුද්ද තාම යටත් කරගන ඉන්න රටවල් දියුණු වෙලා නෑ නේද බං?
    අනේ නිකං පලයං බං..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අවුරුදු 65 ක් තිස්සෙ දියුණු වුණාද බං?
    ඉතින් උඹල මොන රෙද්ද කිව්වත් දියුණු වෙන්නෑ නේද බං?
    සුද්ද තාම යටත් කරගන ඉන්න රටවල් දියුණු වෙලා නෑ නේද බං?
    අනේ නිකං පලයං බං..

    kohe diyunu wennada ban thopi wage katapadam exam pass wela adi manen inna un rate wahi wahala inna kota.....

    thoma hithala balapan oya diyunu wechcha suddage ratawala adyapane nikan pinata game goda lapayi sipayi ta nikan denawada kiyala! :P