මචන් 1948 සුද්ද ලකාවෙන් යනකොට ආසියාවෙ දෙවනියට දියුනු රට ලකාව (1 ජපානය්) සුද්ද යනකොට British Pound 1 යි රුපියලයි සමානයිලු,ඒ දවස් වල ලන්කා ආන්ඩුවෙන් බ්‍රිතාන්‍ය ආන්ඩුවටත් ණය දීල තිබුනලු (2 ලොක යුද්ද වියදම් වලට) ඒ ණය සුද්ද 1953 වෙනකන්ම ගෙව්වලු. එත් අද ...![]()













