එංගලන්තයේ ඒවා අපට මොකටද?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,545
    22,233
    113
    Gotland
    උඹේ මහලොකු රටේ එවුන්ට? kiyanne ai tho wena rataka ekekda.palayan do nikan posh urek wenne nathuwa... un awilla ape sanskruthiyata karapu winase nisa thama sudda giyata passe mehema une..nathnam rajakale yoda ela,ruwanwali seya wage ewa haduwe kauda suddada?

    dan ape rate sanskruthiyak thiyenawada kiyapan ? 1948 di lankawe thibba sanskruthiya dan thiyenawada ?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    දිවුණු වෙන්නෙ නෑ බං දිවුණු කරන්න ඕන.. උබල වගේ උන් ඉන්නකං කවදාවත් ඒක වෙන එකක් නෑ :P:P

    ඉතිං මම ඉපදෙන්න ඉස්සෙල්ල රට දියුණු ක්‍රන්න තිබ්බනෙ අවුරුදු 40 ගාණක් පුරා??

    කෝ දියුණු කලාද?
    අනේ නිකා ඉඳහන් බං.
    අකමැති වුණත් ඇත්ත ඒකයි

    දැං මම රටේ දියුණුවට බලපාන්නෙ කොහොමද කියහන් බලන්න?:lol::lol:

    මම ජනාධිපතිද?

    පුස් කතා කියන්නැතුව ඉඳහන් බං
     
    • Like
    Reactions: Sri_Sampath

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    යකෝ සුද්දා ලංකාවෙන් ගියා කිව්වට ගිහින් නෑනේ බොලව්. උන්ගෙ අවජාතක කලු සුද්දො හැත්තක්ම ලංකාවෙ ඉන්නවනේ. මේකලා ඉන්නකං සුද්දටම ආවඩාගෙන ඉන්නවා මිසක් මේ රට කොහෙ දියුණු කොරන්නද බං.

    අරක හැදුවෙ සුද්දලු. මේක හැදුවෙ සුද්දලු. සුද්දට කලින් මේ රටේ තිබුණ දෙයක් නැතිලු. අම්මපා... මුන් කියයි මුන්ගෙ අම්මලට Hiකුවෙත් සුද්දම තමා කියලා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,545
    22,233
    113
    Gotland
    යකෝ සුද්දා ලංකාවෙන් ගියා කිව්වට ගිහින් නෑනේ බොලව්. උන්ගෙ අවජාතක කලු සුද්දො හැත්තක්ම ලංකාවෙ ඉන්නවනේ. මේකලා ඉන්නකං සුද්දටම ආවඩාගෙන ඉන්නවා මිසක් මේ රට කොහෙ දියුණු කොරන්නද බං.

    අරක හැදුවෙ සුද්දලු. මේක හැදුවෙ සුද්දලු. සුද්දට කලින් මේ රටේ තිබුණ දෙයක් නැතිලු. අම්මපා... මුන් කියයි මුන්ගෙ අම්මලට Hiකුවෙත් සුද්දම තමා කියලා.

    man hithanne father suddek. ubawa anaatha karala gihin. ekai oya tharam un ekka mala.

    dan suddawa penna bari ubalata puluwan ne me rata diyunu karanna. ai awlda ?
     
    • Like
    Reactions: adflavion

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    අනේ නිකං ඒ පොඩි එකා දිහා බල බල ඊරිසියාවෙ පැලෙන්නැතුව ඉඳහන්. සුද්ද හැදුවට වඩා මීටරයක් දිගට රේල් පාරක් ගහගන්න පුළුවන් වුණාද උඹේ මහලොකු රටේ එවුන්ට?

    එංගලන්තෙ ලංකාවට ආවෙ නැත්තං උඹල සරං/ අමුඩ ඇඳගන සතියක් තිස්සෙ නුවර ගාටනව.:lol::lol:

    සුද්ද මෙහෙ එන්න මතක ඇති කාලෙකටවත් තිබ්බද ලංකාව එක පාලනයක් යටතෙ?
    එක පැත්තක් එකෙක් දුවනව. ඌව මරල ළමයි ටික ආයි ඒටිකත් බෙදාගන්නව... මෙලහකට කොටින්ට එක පැත්තක්,මහින්දට තව පැත්තක්, හම්බයන්ට තවත් පැත්තක් සුද්දො නාවනම්:rofl::rofl::P

    ඉතිං මම ඉපදෙන්න ඉස්සෙල්ල රට දියුණු ක්‍රන්න තිබ්බනෙ අවුරුදු 40 ගාණක් පුරා??

    කෝ දියුණු කලාද?
    අනේ නිකා ඉඳහන් බං.
    අකමැති වුණත් ඇත්ත ඒකයි

    දැං මම රටේ දියුණුවට බලපාන්නෙ කොහොමද කියහන් බලන්න?:lol::lol:

    මම ජනාධිපතිද?

    පුස් කතා කියන්නැතුව ඉඳහන් බං
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,042
    1
    15,832
    113
    meh හැන්කොක් :D
    උබ මහලොකුවට කයිය ගහනවා :D

    අඩු ගානෙ උබ මෙ එලකිරි එකෙ එක වැදගම්මක් තියෙන ත්‍රෙඩ් එකක්වත් දාලා තියෙද බන්????

    යකො තමන්ගෙ දෙ අගයන්නෙ නැතුව
    සුද්දා හිටියා නම් හොදයි කිය කිය ඉන්නෙ නැතුව

    ගෙදර ඉස්සරහට ගිහින් කානුවක් හරි සුද්ද කරපන් එකෙන් මදුරුවො බෝ වෙන එකවත් නැති වෙයි
    සුද්දට ආ වැඩුවා කියලා උබට පවුං හම්බෙන්නෙ නැ නෙ පොඩ්ඩො

    රටට දෙයක් කරපන්
    එතකොට උබට දෙයක් ලැබෙයි

    නැතිනං පිංපියො වගෙ අයිතිවාසිකම් ගැන කට ඇරන් හිටියම
    සුද්දෙක් ඇවිත් ඇරලා යාවි උබට
    එහෙම උබ වගෙ උන් ගොඩක් ඉන්න නිසා රටටම කෙල වෙනවා
     
    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    අනේ නිකං ඒ පොඩි එකා දිහා බල බල ඊරිසියාවෙ පැලෙන්නැතුව ඉඳහන්. සුද්ද හැදුවට වඩා මීටරයක් දිගට රේල් පාරක් ගහගන්න පුළුවන් වුණාද උඹේ මහලොකු රටේ එවුන්ට?

    එංගලන්තෙ ලංකාවට ආවෙ නැත්තං උඹල සරං/ අමුඩ ඇඳගන සතියක් තිස්සෙ නුවර ගාටනව.:lol::lol:

    සුද්ද මෙහෙ එන්න මතක ඇති කාලෙකටවත් තිබ්බද ලංකාව එක පාලනයක් යටතෙ?
    එක පැත්තක් එකෙක් දුවනව. ඌව මරල ළමයි ටික ආයි ඒටිකත් බෙදාගන්නව... මෙලහකට කොටින්ට එක පැත්තක්,මහින්දට තව පැත්තක්, හම්බයන්ට තවත් පැත්තක් සුද්දො නාවනම්:rofl::rofl::P

    :yes:
    +2
     
    aruna47

    Well-known member
  • අපි නම් එංගලන්තේ ගිහින් නැහැ බන්. හරි ආසයි යන්න එංගලන්තෙට. අපිට කොයින්ද සල්ලි එච්චර ලොකු රටවල් වලට යන්න. අපි අනාත කුකුල්ලු නෙහ් :sorry::sorry::sorry:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    අනේ නිකං ඒ පොඩි එකා දිහා බල බල ඊරිසියාවෙ පැලෙන්නැතුව ඉඳහන්. සුද්ද හැදුවට වඩා මීටරයක් දිගට රේල් පාරක් ගහගන්න පුළුවන් වුණාද උඹේ මහලොකු රටේ එවුන්ට?

    එංගලන්තෙ ලංකාවට ආවෙ නැත්තං උඹල සරං/ අමුඩ ඇඳගන සතියක් තිස්සෙ නුවර ගාටනව.:lol::lol:

    සුද්ද මෙහෙ එන්න මතක ඇති කාලෙකටවත් තිබ්බද ලංකාව එක පාලනයක් යටතෙ?
    එක පැත්තක් එකෙක් දුවනව. ඌව මරල ළමයි ටික ආයි ඒටිකත් බෙදාගන්නව... මෙලහකට කොටින්ට එක පැත්තක්,මහින්දට තව පැත්තක්, හම්බයන්ට තවත් පැත්තක් සුද්දො නාවනම්:rofl::rofl::P
    sira kathawak..eka athakata sudda nohotiyanam mehema diunu wela ape jeewitha keti wen na ban..sanwardanaya kiyanne looke awasaanaya laga kireema pamani..lokaya godak kal pawathinna ona nam minisa nam sathwaya ekek naara winasha kala uthuwa atha..

    Sudda patta wadakaaraya...
     
    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,093
    757
    113
    Paris
    meh හැන්කොක් :D
    උබ මහලොකුවට කයිය ගහනවා :D

    අඩු ගානෙ උබ මෙ එලකිරි එකෙ එක වැදගම්මක් තියෙන ත්‍රෙඩ් එකක්වත් දාලා තියෙද බන්????

    යකො තමන්ගෙ දෙ අගයන්නෙ නැතුව
    සුද්දා හිටියා නම් හොදයි කිය කිය ඉන්නෙ නැතුව

    ගෙදර ඉස්සරහට ගිහින් කානුවක් හරි සුද්ද කරපන් එකෙන් මදුරුවො බෝ වෙන එකවත් නැති වෙයි
    සුද්දට ආ වැඩුවා කියලා උබට පවුං හම්බෙන්නෙ නැ නෙ පොඩ්ඩො

    රටට දෙයක් කරපන්
    එතකොට උබට දෙයක් ලැබෙයි

    නැතිනං පිංපියො වගෙ අයිතිවාසිකම් ගැන කට ඇරන් හිටියම
    සුද්දෙක් ඇවිත් ඇරලා යාවි උබට
    එහෙම උබ වගෙ උන් ගොඩක් ඉන්න නිසා රටටම කෙල වෙනවා
    :lol::lol::lol:
     
    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    ජපානය කියන්නේ සුද්දන්ගේ යටත් විජිතයක් නෙවෙයි.නමුත් ජපානය දියුනු රටක්.ඒක නිසා කොලොනි එකක් වුනා කියලා රටක් සංවර්ධනය වෙන්නේ නෑ.සංවර්ධනය වුන කොලොනි එකකුත් නෑ.

    Hong Kong ?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඉතිං මම ඉපදෙන්න ඉස්සෙල්ල රට දියුණු ක්‍රන්න තිබ්බනෙ අවුරුදු 40 ගාණක් පුරා??

    කෝ දියුණු කලාද?
    අනේ නිකා ඉඳහන් බං.
    අකමැති වුණත් ඇත්ත ඒකයි

    දැං මම රටේ දියුණුවට බලපාන්නෙ කොහොමද කියහන් බලන්න?:lol::lol:

    මම ජනාධිපතිද?

    පුස් කතා කියන්නැතුව ඉඳහන් බං

    :lol::lol: නොදෝමකිං යකෝ.. උබට මේ වගේ පොඩි දෙයක් වත් ඔලුවට දාගන්න බැරුව කොහෙද යකෝ රට ගැන කතා කරන්නෙ.. :lol::lol: බලපන් දැන් උබ මේ දේ තේරුම් ගත්ත ළදරු මානසිකත්වය.. :lol::lol: යකෝ උබට මේසන් හන්දයි බාල්දියකුයි අරං ගිහින් කොනක ඉදං රට හදන්න කියල නෙවේ යකෝ කිව්වෙ.. මුල්ම අදියර මානසිකත්වය හදා ගැනීම.. ජපානෙ රට දිවුණු වෙන්න කලින් මුලින්ම උන් කලේ මොකද්ද කියල ගිහින් හොයල බලහන්..

    අර ලාල් කියන පොර දවසක් නියම කතාවක් කිව්ව.. පොර ජපානෙ ගිහින් ඉන්නකොට වැඩකට එහෙ ප්‍රෝෆෙක් ඇවිත් පොරගෙන් ලේන්සුවක් පෙන්නල ඇහුවලු මේ ලේන්සුව මිරිකල වතුර ගන්න පුලුවන්ද කියල.. මේක ගත් කටටම කිව්වලු බැහ් කියල.. ඕකෙන් කොහොමද වතුර ගන්නෙ කියල.. එතකොට අර පොර කියනවලු.. අන්න ඒක තමා තමුසෙලගෙ ප්‍රශ්නෙ.. අපේ මිනිහෙක් ගෙන් ඔය ප්‍රශ්නෙ ඇහුව නම් ලේන්සුව අරං මිරිකල බලනව.. ඊට පස්සෙ ලේන්සුව අබරලා ඉරිල තීරු තීරු යනකන් උත්සහ කරනව කියල..

    වචනෙකින් වත් රට ගැන පොසිටිව් විදියට කතා කරන්න බැරි උබල කොහෙද බං රට හදන්නෙ කිව්වත් නැතත්.. අනික රොබට් නොක්ස් කියල තියන දේවල් දන්නවද දන්නෙ නෑ නේ එදා අපි හිටපු විදිය ගැන.. අපේ රටේ දේවල් කාල දාල.. ජීවිතේට හරක් මස් කාල තිබුන් නැති උන්ට මරන් කන්න පුරුදු කරල.. බොන්න පුරුදු කරල.. මේ රටේ තියන දේවල් සේරම එහෙට ඇද්ද එක තමා කලේ උන්.. දැන් ඉතින් මේක අල්ලාගෙන දගලපන් උබ.. තේරුමක් නැහැ.. උන් දේවල් දුන්න තමා අපේ දේවල් කාල.. රටක් දිවුණු වෙනව කියන්නෙ බිල්ඩින් ටික වැඩි උනාම කියල හිතං ඉන්න උන් එක්ක මේව ගැන කතා කරල වැඩක් නැහැ කොහොමත්..

    මේක අපේ රට යකෝ.. රට වෙනුවෙන් වචනෙකින් හරි කතා කරන්න පුරුදු වෙයන් දනාත්මක විදියට.. ඉන්දීයවෙ එකෙක් ගෙන් අහල බලහන් උන්ගෙ රට ගැන උන් මොකද්ද කියන්නෙ කියල.. අපේ රටේ ඉන්න කාලකන්නි පොන්න වේසිගෙ පුතාල හිතන විදියට හිතල කවදාවත් අඩුම තරමෙ උන්ගෙ තැනට වත් එන්න විදියක් නැහැ.. නාස එකේ ලංකාවෙ කී දෙනෙක් වැඩ කරනවද කියල හොයල බලහන් මුලින්ම..

    අනික මේ වගේ පුස් දේවල් කතා කරල කොහොමත් කාලෙ නාස්තිකරන්න අවශ්‍ය තාවයක් නැහැ කොහොමත්.. සෝ බායි ඈ..
     
    • Like
    Reactions: <DNA

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    :lol::lol::lol: මමත් කිවුවා බන් කො වැඩක් තියෙනවාද තම්නගෙ රටෙ අගෙ නොදන්න එකා උගෙ අම්මගෙවත් අගෙ දන්නෙ නැහැලු:(
     
    aruna47

    Well-known member
  • ජපානය කියන්නේ සුද්දන්ගේ යටත් විජිතයක් නෙවෙයි.නමුත් ජපානය දියුනු රටක්.ඒක නිසා කොලොනි එකක් වුනා කියලා රටක් සංවර්ධනය වෙන්නේ නෑ.සංවර්ධනය වුන කොලොනි එකකුත් නෑ.

    avatar26553_47.gif
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :lol::lol: නොදෝමකිං යකෝ.. උබට මේ වගේ පොඩි දෙයක් වත් ඔලුවට දාගන්න බැරුව කොහෙද යකෝ රට ගැන කතා කරන්නෙ.. :lol::lol: බලපන් දැන් උබ මේ දේ තේරුම් ගත්ත ළදරු මානසිකත්වය.. :lol::lol: යකෝ උබට මේසන් හන්දයි බාල්දියකුයි අරං ගිහින් කොනක ඉදං රට හදන්න කියල නෙවේ යකෝ කිව්වෙ.. මුල්ම අදියර මානසිකත්වය හදා ගැනීම.. ජපානෙ රට දිවුණු වෙන්න කලින් මුලින්ම උන් කලේ මොකද්ද කියල ගිහින් හොයල බලහන්..

    අර ලාල් කියන පොර දවසක් නියම කතාවක් කිව්ව.. පොර ජපානෙ ගිහින් ඉන්නකොට වැඩකට එහෙ ප්‍රෝෆෙක් ඇවිත් පොරගෙන් ලේන්සුවක් පෙන්නල ඇහුවලු මේ ලේන්සුව මිරිකල වතුර ගන්න පුලුවන්ද කියල.. මේක ගත් කටටම කිව්වලු බැහ් කියල.. ඕකෙන් කොහොමද වතුර ගන්නෙ කියල.. එතකොට අර පොර කියනවලු.. අන්න ඒක තමා තමුසෙලගෙ ප්‍රශ්නෙ.. අපේ මිනිහෙක් ගෙන් ඔය ප්‍රශ්නෙ ඇහුව නම් ලේන්සුව අරං මිරිකල බලනව.. ඊට පස්සෙ ලේන්සුව අබරලා ඉරිල තීරු තීරු යනකන් උත්සහ කරනව කියල..

    වචනෙකින් වත් රට ගැන පොසිටිව් විදියට කතා කරන්න බැරි උබල කොහෙද බං රට හදන්නෙ කිව්වත් නැතත්.. අනික රොබට් නොක්ස් කියල තියන දේවල් දන්නවද දන්නෙ නෑ නේ එදා අපි හිටපු විදිය ගැන.. අපේ රටේ දේවල් කාල දාල.. ජීවිතේට හරක් මස් කාල තිබුන් නැති උන්ට මරන් කන්න පුරුදු කරල.. බොන්න පුරුදු කරල.. මේ රටේ තියන දේවල් සේරම එහෙට ඇද්ද එක තමා කලේ උන්.. දැන් ඉතින් මේක අල්ලාගෙන දගලපන් උබ.. තේරුමක් නැහැ.. උන් දේවල් දුන්න තමා අපේ දේවල් කාල.. රටක් දිවුණු වෙනව කියන්නෙ බිල්ඩින් ටික වැඩි උනාම කියල හිතං ඉන්න උන් එක්ක මේව ගැන කතා කරල වැඩක් නැහැ කොහොමත්..

    මේක අපේ රට යකෝ.. රට වෙනුවෙන් වචනෙකින් හරි කතා කරන්න පුරුදු වෙයන් දනාත්මක විදියට.. ඉන්දීයවෙ එකෙක් ගෙන් අහල බලහන් උන්ගෙ රට ගැන උන් මොකද්ද කියන්නෙ කියල.. අපේ රටේ ඉන්න කාලකන්නි පොන්න වේසිගෙ පුතාල හිතන විදියට හිතල කවදාවත් අඩුම තරමෙ උන්ගෙ තැනට වත් එන්න විදියක් නැහැ.. නාස එකේ ලංකාවෙ කී දෙනෙක් වැඩ කරනවද කියල හොයල බලහන් මුලින්ම..

    අනික මේ වගේ පුස් දේවල් කතා කරල කොහොමත් කාලෙ නාස්තිකරන්න අවශ්‍ය තාවයක් නැහැ කොහොමත්.. සෝ බායි ඈ..

    :yes::yes::yes::yes::yes::yes:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මටත් ඕක හිතුනා මචන්. කේට් ගෑනිටත් නැති අමාරුවක් තමයි අපේ රටේ අම්මන්ඩිලාට තියෙන්නේ. කේට් ගෑනි බඩ වෙනකන් බලන් හිටියා අන්තිමට ළමයා ඉපදෙනකන්ම කරදරේ.

    අපේ එවුන්ට අමතකයි සුද්දා කියන එකා කරපු ජරා වැඩ. ඔය ඉපදිච්ච එකා වගේ පුංචි එවුන් කීදාහක් අහසට විසික්කලා බයිනේත්තුව උඩට අල්ලලා මැරුවද ? සිංහල අම්මලා කීදාහක් මැරුවාද ? එයාලගේ ළමයි නැති කලාද ?. එහෙව් කාලකණ්නි ජාතියක ලේ අරන් ඉපදිච්ච ඔය යක්ස පැටියා දැකලා "අනේ හරි ස්වීට්" කියලා කියනවා. :growl::growl::growl::growl::growl:

    සමහර බැල්ලිගේ පුතාලා තවම හිතාගෙන ඉන්නේ අපේ රටේ නායකයා එංගලන්තේ රැජින කියලා. සුද්දා කරන ඕනම දෙයක් හරි, උන්ගේ පඩ ගඳත් සුවඳයි. ආගමක් නැති, සංස්කෘතියක් නැති විකෘති මානසික සුද්දන්ට කඩේ ගිහින් උන්ගේ වැඩ මහා විශ්ව කර්ම දේවල් කියලා හිතාගෙන ඉන්න අපේ එවුන්ගේ පරාධීන මානසිකත්වය නම් නැතිකරන්නම ඕන.
     
    • Like
    Reactions: <DNA

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :lol::lol::lol: මමත් කිවුවා බන් කො වැඩක් තියෙනවාද තම්නගෙ රටෙ අගෙ නොදන්න එකා උගෙ අම්මගෙවත් අගෙ දන්නෙ නැහැලු:(

    :(:(:( එදත් හිටිය.. අදත් ඉන්නව.. හෙටත් ඉදී බං.. මුන් වගේ උන්
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Suddhan athara viswasa karanna puluwan aya inne dennek pamanai . Anam maruna suddhai, upadinna inna suddhai whitharai.------Ehema kiwwe simbabwe President ROBERT MUGABE. KATHAWA SAMPURRNA ATTHA.