ඉස්සර මන් ඒත් කල්පනා කළා England රග්බි team එක සිංහයෙක් අලියෙක් නැතුව රෝසමලක් අතේ ගහන් මොකද කරන්නේ කියල
දන්නේ නැති දෙයක් දැනගත්තා![]()
You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.

bump
Tfs dodo
BUMP
ELA
You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.
bump
good post
+18
T F S
ElaKiri.com Message
You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again
bump
Good post mchn.... Tfs.



ඉස්සර මන් ඒත් කල්පනා කළා England රග්බි team එක සිංහයෙක් අලියෙක් නැතුව රෝසමලක් අතේ ගහන් මොකද කරන්නේ කියල
දන්නේ නැති දෙයක් දැනගත්තා![]()
You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.
මටත් මේකමයි තිබුණු ප්රශ්නේ.
අපේ රග්බි ටීම් එකේ ඉන්නේ අලියෙක්..
එකට හේතුව![]()


ජෝජ් හෙන්රි එඩ්වඩ් හෙන්රි රිචඩ් එඩ්වඩ් ජෝජ් රිචඩ් හෙන්රි![]()



ගේම් ඔෆ් ත්රොන්ස් කතාවට පාදක වෙච්ච එක් සිදුවීමක් කියලත් කියනවා මෙ රොස මල් යුද්ධය.
Kaudo fan kenek Game of Thrones [GOT] poth maalawa mekata samana karala patta wigrahak karala thibuna, pothe ena samahara nam gam pawa eka laga yanne...
http://screenprism.com/insights/article/how-did-the-wars-of-the-roses-inspire-game-of-thrones
Games of the Thrones meka anusarayen liyala thiyenne kiyala kiyanawa...
Lancashire,Yorkshire couty cricket match thiyeddi kiyanne
''Battle of Roses''kiyala...Eka thama County deke big match eka...
Yorkshire,Lancashire thama hena wali cricket waladi unath..Yorkshirenan wena English dialect ekak thiyenne..Un kiyana ewa hena wenas....![]()





26+
මේ රෝසමල් යුද්ධයට තිත තබමින් වර්ෂ 1486 දී යෝර්ක් පාර්ශවයේ කිරුළට හිමිකම් කියූ යෝර්ක් හි එලිසබෙත් කුමරිය Elizabeth of York (4 වන එඩ්වර්ඩ් රජතුමා - Edward IV ගේ වැඩිමහල් දූ කුමරිය ) සරණ පාවා ගැනීමත් සමගය.
ඇය 1487 දී එංගලන්තයේ රැජිණ ලෙස කිරුළු පැළඳීමෙන් පසු වසර 32 පුරාවට ඇදුනු රෝසමල් යුද්ධය එතකින් නිමාවට පත් විය.
මේ ටික තෙරුනේ නැ...![]()


උන් උන් ගහමරාගෙන ඒ කාලේ.. පස්සේ ඉතින් උන් සමගි වෙලා ලෝකෙ රට්වලට ගිනිගෙඩි දීල උන් දියුණුවෙ උඩටම ආවා.. නියමයි මචං. කලු ඊය කියවල. අරගෙන කියවන්න ඕන.. හෙට ලයිබ්රි ගියාම... සුපිරි ත්රෙඩ්1..
TFS
Rep+++
You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again![]()


හ්ම්......ඇයි තේරුනේ නැද්ද...
බොස්වොර්ත් සටන දිනන හෙන්රි ටියුඩර් , 7 වන හෙන්රි ලෙස රජ වෙනවා. වක්රාකාරව එයා සහය දක්වන්නේ ලැන්කැස්ටර් පාර්ශවයට. එයාගේ අතින් පරාද වෙන්නේ යෝර්ක් පෙළපත.
ඊට පස්සේ එයා යෝර්ක් පෙළපතේ එලිසබෙත් කුමාරිකාව එක්ක විවාහ වීමෙන්, දෙපාර්ශවය සමගි වෙනවා.![]()