එංගලන්තයේ කිරීටය උදෙසා සිදුවුණු රෝස මල් &#3514

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau


    ඉස්සර මන් ඒත් කල්පනා කළා England රග්බි team එක සිංහයෙක් අලියෙක් නැතුව රෝසමලක් අතේ ගහන් මොකද කරන්නේ කියල :baffled::baffled::rofl:

    දන්නේ නැති දෙයක් දැනගත්තා :) :)

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again. :dull::dull:

    මටත් මේකමයි තිබුණු ප්‍රශ්නේ.
    අපේ රග්බි ටීම් එකේ ඉන්නේ අලියෙක්..
    එකට හේතුව :dull:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,176
    113
    Planet Earth


    GOT fans වෙනුවෙන්....

    https://youtu.be/VjO55pKuBo4

    TFS dodo..
    Rep denna baalu.. :(






    ELA

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.


    good post :cool:
    +18



    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again


    Good post mchn.... Tfs.

    Thanks All..... :):):)
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,176
    113
    Planet Earth


    ඉස්සර මන් ඒත් කල්පනා කළා England රග්බි team එක සිංහයෙක් අලියෙක් නැතුව රෝසමලක් අතේ ගහන් මොකද කරන්නේ කියල :baffled::baffled::rofl:

    දන්නේ නැති දෙයක් දැනගත්තා :) :)

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again. :dull::dull:


    මටත් මේකමයි තිබුණු ප්‍රශ්නේ.
    අපේ රග්බි ටීම් එකේ ඉන්නේ අලියෙක්..
    එකට හේතුව :dull:

    මටත් ඉස්සර ඔය ප්‍රශ්නේ තිබ්බා....ඇත්තටම අන්න ඒ හේතුව හොයන්න ගිහින් තමා මේ රෝසමල් යුද්ධය ගැන කියෙව්වේ.
    ඊට පස්සේ තමා මතක් වුනේ, අඩේ පොඩි කාලේ කියවපු පොතක මේ විස්තරය තිබ්බනේ කියල.
    පාසේ තමා පොතේ නම හම්බුනේ.:yes::yes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,176
    113
    Planet Earth
    ජෝජ් හෙන්රි එඩ්වඩ් හෙන්රි රිචඩ් එඩ්වඩ් ජෝජ් රිචඩ් හෙන්රි :baffled:

    සුද්දගේ නම් ගම් යාවත්කාලීන වෙන්නේ නෑනේ....අදත් ඉතින් විලියම්, හැරී, හෙන්රි, පිලිප්, ජෝන්, රිචඩ්..... :rolleyes::rolleyes::rolleyes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,176
    113
    Planet Earth
    ගේම් ඔෆ් ත්‍රොන්ස් කතාවට පාදක වෙච්ච එක් සිදුවීමක් කියලත් කියනවා මෙ රොස මල් යුද්ධය.

    Kaudo fan kenek Game of Thrones [GOT] poth maalawa mekata samana karala patta wigrahak karala thibuna, pothe ena samahara nam gam pawa eka laga yanne...

    http://screenprism.com/insights/article/how-did-the-wars-of-the-roses-inspire-game-of-thrones

    Games of the Thrones meka anusarayen liyala thiyenne kiyala kiyanawa...:yes::yes:
    Lancashire,Yorkshire couty cricket match thiyeddi kiyanne
    ''Battle of Roses''kiyala...Eka thama County deke big match eka...
    Yorkshire,Lancashire thama hena wali cricket waladi unath..Yorkshirenan wena English dialect ekak thiyenne..Un kiyana ewa hena wenas....:cool::cool:

    GOT fans වෙනුවෙන්....

    https://youtu.be/VjO55pKuBo4

    TFS dodo..
    Rep denna baalu.. :(

    Game of thrones ගැන නම් මම සිරාවටම දන්නේ නෑ. මම එක එපිසෝඩ් එකක්වත් බලල නෑනේ. :dull::dull::dull:

    මමත් අයි ඒ ගැන දන්නේ....ස්තුතියි මචන්ලා. :yes::yes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,176
    113
    Planet Earth
    26+:D

    මේ රෝසමල් යුද්ධයට තිත තබමින් වර්ෂ 1486 දී යෝර්ක් පාර්ශවයේ කිරුළට හිමිකම් කියූ යෝර්ක් හි එලිසබෙත් කුමරිය Elizabeth of York (4 වන එඩ්වර්ඩ් රජතුමා - Edward IV ගේ වැඩිමහල් දූ කුමරිය ) සරණ පාවා ගැනීමත් සමගය.
    ඇය 1487 දී එංගලන්තයේ රැජිණ ලෙස කිරුළු පැළඳීමෙන් පසු වසර 32 පුරාවට ඇදුනු රෝසමල් යුද්ධය එතකින් නිමාවට පත් විය.

    මේ ටික තෙරුනේ නැ...:dull:

    ඇයි තේරුනේ නැද්ද...
    බොස්වොර්ත් සටන දිනන හෙන්රි ටියුඩර් , 7 වන හෙන්රි ලෙස රජ වෙනවා. වක්‍රාකාරව එයා සහය දක්වන්නේ ලැන්කැස්ටර් පාර්ශවයට. එයාගේ අතින් පරාද වෙන්නේ යෝර්ක් පෙළපත.
    ඊට පස්සේ එයා යෝර්ක් පෙළපතේ එලිසබෙත් කුමාරිකාව එක්ක විවාහ වීමෙන්, දෙපාර්ශවය සමගි වෙනවා. :yes::yes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,176
    113
    Planet Earth
    උන් උන් ගහමරාගෙන ඒ කාලේ.. පස්සේ ඉතින් උන් සමගි වෙලා ලෝකෙ රට්වලට ගිනිගෙඩි දීල උන් දියුණුවෙ උඩටම ආවා.. නියමයි මචං. කලු ඊය කියවල. අරගෙන කියවන්න ඕන.. හෙට ලයිබ්‍රි ගියාම... සුපිරි ත්‍රෙඩ්1..
    TFS
    Rep+++

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again :no:

    ඔව් බන් ඒක නම් ඇත්ත.
    දැන් ඉතින් කිසි දෙයක් නොවුණු ගානට ඉන්නවා.
    දැන් ඇමෙරිකාව - ජපානය උනත් එහෙමනේ.:yes::yes:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇයි තේරුනේ නැද්ද...
    බොස්වොර්ත් සටන දිනන හෙන්රි ටියුඩර් , 7 වන හෙන්රි ලෙස රජ වෙනවා. වක්‍රාකාරව එයා සහය දක්වන්නේ ලැන්කැස්ටර් පාර්ශවයට. එයාගේ අතින් පරාද වෙන්නේ යෝර්ක් පෙළපත.
    ඊට පස්සේ එයා යෝර්ක් පෙළපතේ එලිසබෙත් කුමාරිකාව එක්ක විවාහ වීමෙන්, දෙපාර්ශවය සමගි වෙනවා. :yes::yes:
    හ්ම්......